13/02/2026
💊 ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් මෙම වසරට අදාල පළමු ආධුනික ඖෂධවේදීන් ලියාපදිංචිය ඇරඹේ.
ආධුනික ඖෂධවේදීන් ලියාපදිංචි කිරීම සඳහා මාර්ගගත සම්මුඛ පරීක්ෂණ අවස්ථා 2026 අප්‍රේල් 2 වන දින සිට 2026 මැයි 15 දින ,පස්වරු 4.00 දක්වා විවෘතව පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙයින් දැනුම් දෙයි.
සියලුම අයදුම්කරුවන් SLMC නිල වෙබ් අඩවියෙන් බාගත කර ලබා ගත හැකි නව සංශෝධිත සහ යාවත්කාලීන කරන ලද අයදුම්පත් ආකෘතිය භාවිතා කරමින් තම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
පැරණි ආකෘති භාවිතා කර ඉදිරිපත් කරන ලද අයදුම්පත් කිසිදු තත්වයක් යටතේ පිළිගනු නොලැබේ.
අයදුම්කරුවන් වෙන් කරන ලද සම්මුඛ පරීක්ෂණ දිනය සහ වේලාවෙහි SLMC කාර්යාල පරිශ්‍රයට නොවරදවාම පැමිණිය යුතුයි.
මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර සංශෝධිත අයදුම්පතට අමුණා ඇති සියලුම උපදෙස් හොඳින් කියවා අනුගමනය කල යුතුය.
📌 | _අයදුම්පත බාගත කිරීම :https://slmc.gov.lk/images/AP_-REVISED_APPLICATION_-2026.pdf
📌 | මාර්ගගත පිවිසුම: https://slmc.gov.lk/en/practitioners/pharmacists
🔗 තවත් යාවත්කාලීන සඳහා සම්බන්ධව සිටින්න!
වට්ස්ඇප් චැනලය : https://www.whatsapp.com/channel/0029Vaiyk9XATRSqzGdJSr44
ෆේස්බුක් චැනලය : https://www.facebook.com/slmc.gov.lk
යූටියුබ් චැනලය : https://www.youtube.com/.gov_lk