රණවිරු ජනපවුර

  • Home
  • රණවිරු ජනපවුර

රණවිරු ජනපවුර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from රණවිරු ජනපවුර, Social service, .

13/01/2026
පසුගිය 03 වෙනිදා (දුරුතු පොහොය දින ) රණවිරු ජනපවුර  හා  දෙවන පරපුර ගම්පහ දිස්ත්‍රික් කමිටුව  එක්ව සංවිධානය කරන ලද "" දිට...
05/01/2026

පසුගිය 03 වෙනිදා (දුරුතු පොහොය දින ) රණවිරු ජනපවුර හා දෙවන පරපුර ගම්පහ දිස්ත්‍රික් කමිටුව එක්ව සංවිධානය කරන ලද "" දිට්වා"" ආපදාවේදී විශාල මෙහෙවරක් කරන ලද සන්නද්ධ හමුදා රණවිරුවන්ටත් ,, විපතට පත් සැමදෙනාටත් සෙත් පැතීමටත් , එම විපතේදී දිවි අහිමි වූ සන්නද්ධ හමුදා රණවිරුවන් ඇතුළු සියලුම දෙනාව සිහිපත් කිරීමටත් ගම්පහ ඉඹුල්ගොඩ ,පරකන්දෙණිය ශ්‍රී වීරසිංහ පිරිවෙන් බොධ්මළුවේදී සංවිධානය කර තිබූ ආශිර්වාද බෝධිපූජා පිංකම.....

දේහය වන විට සර්වෝදය  මාවත , සිරිමාපුර ,රාජාංගනය යන නිවසෙහි තැන්පත් කර ඇත .ආදාහන කටයුතු අද (25) සවස 2.30 ට ගල්ගමුව ආදාහනා...
25/12/2025

දේහය වන විට සර්වෝදය මාවත , සිරිමාපුර ,රාජාංගනය යන නිවසෙහි තැන්පත් කර ඇත .ආදාහන කටයුතු අද (25) සවස 2.30 ට ගල්ගමුව ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි .

රණවිරු ජනපවුර  ( විශ්‍රාමික ) සාමාජිකයෙන් ගංවතුරෙන් හානියට පත් හලාවත ශාන්ත මරියා බාලිකා විද්‍යාලය පිරිසිදු කිරීම හා ඒ අව...
04/12/2025

රණවිරු ජනපවුර ( විශ්‍රාමික ) සාමාජිකයෙන් ගංවතුරෙන් හානියට පත් හලාවත ශාන්ත මරියා බාලිකා විද්‍යාලය පිරිසිදු කිරීම හා ඒ අවට පාවිච්චියට නොහැකිව තිබූ ලිං පිරිසිදු කිරීම අද (04) දවස පුරා සිදුකරනන ලදී .මෙම සත්කාරය ඉදිරියටත් ....
0768 453980

අපිට නම් "" විශ්‍රාමික "" කියන්නේ වචනයක් විතරයි . අපි හැමදාමත් රට වෙනුවෙන්
03/12/2025

අපිට නම් "" විශ්‍රාමික "" කියන්නේ වචනයක් විතරයි . අපි හැමදාමත් රට වෙනුවෙන්

2025.12 .04  බදාදා (පෝය දින ) පුත්තලම දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවූ නිවාස පිරිසිදු කිරීමේ මෙහෙයුම සඳහා ඔබට ආරාධනා
01/12/2025

2025.12 .04 බදාදා (පෝය දින ) පුත්තලම දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවූ නිවාස පිරිසිදු කිරීමේ මෙහෙයුම සඳහා ඔබට ආරාධනා

ඔබ නියම විරුවෙකි ... උපන් රටට ණය නැති රණවිරුවෙකි. ඔබට අපේ උත්තමාචාරය !
01/12/2025

ඔබ නියම විරුවෙකි ... උපන් රටට ණය නැති රණවිරුවෙකි. ඔබට අපේ උත්තමාචාරය !

චලේ ප්‍රදේශයේදී රටට අහිමි වූ රණවිරුවන්ට අපේ කණගාටුව සහ උත්තමාචාරය !
01/12/2025

චලේ ප්‍රදේශයේදී රටට අහිමි වූ රණවිරුවන්ට අපේ කණගාටුව සහ උත්තමාචාරය !

01/12/2025

විපතට පත් වූවන් වෙනුවෙන් සැලසුම් කරන සහන වැඩ පිළිවෙල සඳහා විශ්‍රාමික සහ නීත්‍යානුකූලව සේවය අවසන් කළ වීරෝධාරා රණවිරුවන්ට ආරාධනා !....
පහත අංක වලට කතා කරන්න .

Address


Website

Alerts

Be the first to know and let us send you an email when රණවිරු ජනපවුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your organization to be the top-listed Government Service?

Share