Secretariat for Coordinating Reconciliation Mechanisms

Secretariat for Coordinating Reconciliation Mechanisms The Secretariat for Coordinating Reconciliation Mechanisms is tasked with the design and implementation of Sri Lanka's reconciliation mechanisms.

The Secretariat, which comes under the Prime Minister's Office, was formed by the Cabinet of Ministers on 18 December 2015. Mechanisms under the Secretariat's purview:
Office of Missing Persons
Office of Reparations
Truth Seeking Commission
Accountability Mechanism

සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ හිටපු මහලේකම් මනෝ තිත්තවැල්ල මහතාගේ අභාවය පිළිබඳව අපගේ බලවත් සංවේගය දන්වම...
03/02/2020

සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ හිටපු මහලේකම් මනෝ තිත්තවැල්ල මහතාගේ අභාවය පිළිබඳව අපගේ බලවත් සංවේගය දන්වමින් ඔහුගේ ඥාති හිත මිත්‍ර ආදීන් හට අපගේ බලවත් ශෝකය මෙමගින් ප්‍රකාශ කර සිටිමු.

எஸ்.சி.ஆர்.எம். நிறுவனத்தின் முன்னாள் பொதுச்செயலாளர் திரு.மனோ தித்தவல காலமானார் என்பதினை ஆழ்ந்த வருத்தத்துடன் தெரிவித்துக்கொள்கின்றோம்.
அவரது குடும்பத்தினருக்கு எமது ஆழ்ந்த அனுதாபங்களை தெரிவிப்பதுடன் அன்னாரின் ஆன்மா சாந்தியடைய எல்லாம் வல்ல இறைவனை பிரார்த்திக்கின்றோம்.

It is with deep regret and profound sadness that we announce the passing away of former Secretary General of SCRM, Mr. Mano Tittawella. We extend our heartfelt condolences to his family and loved ones. May he rest in peace.

හානිපූරණය පිළිබඳ කොළොම්බියාවෙන් උගත හැකි පාඩම්.(www.scrm.gov.lk/post/lessons-from-colombia-sinhala)கொலம்பியாவிலிருந்து க...
23/08/2019

හානිපූරණය පිළිබඳ කොළොම්බියාවෙන් උගත හැකි පාඩම්.
(www.scrm.gov.lk/post/lessons-from-colombia-sinhala)

கொலம்பியாவிலிருந்து கற்றுக் கொள்ளும் பாடங்கள.
(www.scrm.gov.lk/post/lessons-from-colombia-tamil)

Reparations: Learning from Colombia.
(www.scrm.gov.lk/post/lessons-from-colombia-english)

සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් වෙන්වන රාජ්‍ය ප්‍රතිපාධන.நல்லிணக்கம் மற்றும் நிலையான அபிவிருத்திக்கான அரசாங்கத்தின...
22/08/2019

සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් වෙන්වන රාජ්‍ය ප්‍රතිපාධන.
நல்லிணக்கம் மற்றும் நிலையான அபிவிருத்திக்கான அரசாங்கத்தின் செலவூகள.
Government spending on reconciliation and sustainable development.
http://epaper.dinamina.lk/News.aspx?tday=2019/04/05&id=pg02&ver=col

Why are we confused about the OMP?OMP පිළිබඳ වැරදි වැටහීම් ඇත්තේ ඇයි? காணாமல் போனோருக்கான அலுவலகம் தொடர்பில் ஏன் நாம் கு...
21/08/2019

Why are we confused about the OMP?
OMP පිළිබඳ වැරදි වැටහීම් ඇත්තේ ඇයි?
காணாமல் போனோருக்கான அலுவலகம் தொடர்பில் ஏன் நாம் குழப்பமடைகின்றோம்?

► srilankamirror.com/features/13505-why-are-we-confused-about-the-omp

Office on Missing Persons

හානිපූරණය, දිවයින පුරා වින්දිතයන්ව සිටින සැමගේම කඩිනම් අවශ්‍යතාවයකි! (සම්පූර්ණ සටහන: http://bit.do/e4URi)எதிரீடுகள் நாடள...
19/08/2019

හානිපූරණය, දිවයින පුරා වින්දිතයන්ව සිටින සැමගේම කඩිනම් අවශ්‍යතාවයකි!
(සම්පූර්ණ සටහන: http://bit.do/e4URi)

எதிரீடுகள் நாடளாவியரீதியில் பாதிக்கப்பட்டவர்களுக்கான அத்தியாவசியத் தேவைகளாக உள்ளன!
(மேலும் வாசிக்க: http://bit.do/e4URa)

Reparations are a crucial need for the victims, island wide!
(Read more: http://bit.do/e4UQF)

“සංහිඳියාව තුළින් තිරසාර සංවර්ධනය” තේමා කරගත් අහන්න - கேளுங்கள் සංවාදාත්මක වැඩසටහන, ජූලි මස 24 සිට 27 දක්වා අනුරාධපුර වල...
24/07/2019

“සංහිඳියාව තුළින් තිරසාර සංවර්ධනය” තේමා කරගත් අහන්න - கேளுங்கள் සංවාදාත්මක වැඩසටහන, ජූලි මස 24 සිට 27 දක්වා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” ප්‍රදර්ශන භූමියේදී.
“நல்லிணக்கத்தினுடன அபிவிருத்தி” என்ற செய்தியுடன் “அஹன்னா” கலந்துரையாடலானது" எண்டர்பிரைஸ் சிறிலங்கா என்ற நிகழ்ச்சியில் அனுராதபுரத்திலுள்ள வாலிசிங்க ஹரிசந்திர மைதானத்தில் ஜூலை 24 முதல் 27 -2019 வரை நடைபெறும்.
“Ahanna” discussion forum, with the message of “Development through Reconciliation” will be held from 24th to 27th July at the Enterprise Sri Lanka premises at Walisinghe Harischandra Ground, Anuradhapura.

#අහන්න #கேளுங்கள்

අහන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සමඟ...

ජාතික සංහිඳියාව, ජාතීන් අතර සමඟිය හා එකමුතුභාවය ගොඩනැගීම තුළින් රටේ යහපැවැත්ම සහ තිරසාර සංවර්ධනය ළඟාකරගැනීම තේමා කරගත් සංවාදාත්මක වැඩසටහනක් වන "අහන්න - கேளுங்கள் - Listen " නව ව්‍යවසායක පරාදීසයක් බිහි කිරීමට මග කියන දෙවැනි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සමඟ එක්වෙයි.

ප්‍රදර්ශනය ජූලි මස 24 සිට 27 දක්වා පුරා දින හතරක් අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

#අහන්න #கேளுங்கள்

05/06/2019

அனைத்து இலங்கையர்களுக்கும் ஆசிர்வாதமான மற்றும் சமாதானம் நிறைந்த ஈத் பண்டிகை வாழ்த்துக்கள்!
ශ්‍රී ලංකාවාසී සියලු දෙනා හට සාමය සතුට සපිරි ප්‍රීතිමත් රාමසාන් මංගල්‍යයක් වේවා!
Wishing a Blessed and Peaceful Eid to all Sri Lankans!

27/05/2019

සංහිඳියාවේ පණිවිඩය

පාස්කු ඉරිදා ඛේදවාචකයේ වින්දිතයන් සඳහා වන මූලික හානිපූරණයන්.உயிர்த்த ஞாயிறு தாக்குதல்களில் பாதிக்கப்பட்டோருக்கு பங்கீட்ட...
27/05/2019

පාස්කු ඉරිදා ඛේදවාචකයේ වින්දිතයන් සඳහා වන මූලික හානිපූරණයන්.
உயிர்த்த ஞாயிறு தாக்குதல்களில் பாதிக்கப்பட்டோருக்கு பங்கீட்டளிக்கப்பட்டுள்ள ஆரம்பகட்ட இழப்பீட்டு பொறிமுறைகள்.
Initial Reparations Allotted for Easter Sunday Tragedy Victims.

24/05/2019

සංහිඳියාවේ පණිවිඩය

Address

Level 19, Parkland, 33, Park Street
Colombo
00200

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94112336810

Alerts

Be the first to know and let us send you an email when Secretariat for Coordinating Reconciliation Mechanisms posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Secretariat for Coordinating Reconciliation Mechanisms:

Share