Buddhist Cultural Centre

Buddhist Cultural Centre බුදු දහම පරපුරෙන් පරපුරට
Buddhism from Generation to Generation.

දේශීය සුගන්ධවත් ගීත කලාව පෝෂණය කිරීමට අගනා දායකත්වයක් ලබා දුන්, දෙස්-විදෙස් කීර්තියට පත් ප්‍රවීණ ගී පද රචකයකු, ගත්කතුවරය...
20/08/2026

දේශීය සුගන්ධවත් ගීත කලාව පෝෂණය කිරීමට අගනා දායකත්වයක් ලබා දුන්, දෙස්-විදෙස් කීර්තියට පත් ප්‍රවීණ ගී පද රචකයකු, ගත්කතුවරයකු මෙන්ම බෞද්ධ සාහිත්‍යයට අසමසම මෙහෙවරක් ඉටුකළ, බෞද්ධ ආගමික, සමාජීය සහ සංවේදී තේමා රැසක් ඔස්සේ අර්ථපූර්ණ ගීත විශාල සංඛ්‍යාවක් පද රචනා කර ඇති ශාස්ත්‍රපති පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ සාහිත්‍යධරයකු හා යතිවරයකු ලෙස සමාජයට කළ සේවය සදා අමරණීය වේ.

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමා මහා නිවන් සුව ප්‍රාර්ථනා කරමු! 🙏🙏

SPECIAL DISCOUNT OFFER! Master the Pali Language from Scratch ✨22th July - 15th August, 2026Do you want to learn the Pal...
10/08/2026

SPECIAL DISCOUNT OFFER! Master the Pali Language from Scratch ✨
22th July - 15th August, 2026

Do you want to learn the Pali language efficiently from the very beginning? Here is an incredible opportunity! Enhance your language skills with the world-renowned book series "The New Pali Course", authored by the legendary scholar Prof. A. P. Buddhadatta, Maha Nayaka Thera.

📚 Books Included in the Complete Set:
The New Pali Course (Parts I, II & III)

💰 Exclusive Offer:
Get a massive 20% DISCOUNT on your purchase right now!

⏳ Stocks are limited! Secure your discount and book your copy in advance today.

🌐 Order Online Now: online.buddhistcc.com
📞 Call for More Details: +94 11 273 4256
📧 Email: [email protected]
🏢 Publisher: Buddhist Cultural Centre

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විශේෂ පොත් වට්ටම්! අපගේ වෙබ් අඩවියෙන් online ක්‍රමයට පොත් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රැසක...
07/08/2026

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විශේෂ පොත් වට්ටම්!

අපගේ වෙබ් අඩවියෙන් online ක්‍රමයට පොත් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රැසක් ලැබෙනවා.

*අපගේ ප්‍රකාශන සදහා: 20% ක වට්ටමක් සහ
*අනෙකුත් ප්‍රකාශන සදහා: 10% ක වට්ටමක් ලබා ගන්න

වලංගු කාලය:2026 ජූලි 22 සිට අගෝස්තු 15 දක්වා

🚚 ලංකාවේ ඕනෑම තැනකට නිවසටම රැගෙනවිත් දීම (Island-wide Delivery)
💳 බැංකු කාඩ්පත් මඟින් පහසුවෙන් මුදල් ගෙවිය හැක

දැන්ම පිවිසෙන්න:👉 https://online.buddhistcc.com/

☸️"දදං පියෝ හෝති භජන්ති නං"(නොමසුරු මිනිසා දන් දීමෙන් අන්‍යයන්ට ප්‍රිය පුද්ගලයෙක් වෙයි.)☸️ඇසල පුන් පොහොය නිමිති කොටගෙන ඊ...
30/07/2026

☸️"දදං පියෝ හෝති භජන්ති නං"
(නොමසුරු මිනිසා දන් දීමෙන් අන්‍යයන්ට ප්‍රිය පුද්ගලයෙක් වෙයි.)☸️

ඇසල පුන් පොහොය නිමිති කොටගෙන ඊයේ (29) දිනයේ නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ අයිස් ක්‍රීම් දන්සැල...🍦

නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට බොහොම පින්...🙏🙏
නිර්වාන මාර්ගයට මේ පින් හේතු වේවා!!!🙏🙏

අද ඇසළ පුන් පොහෝ දිනය යි. ඇසළ සමය යනු මුළු ලක්දිව උත්වස ශ්‍රීයෙන් බබළන කාලයකි.01. සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බ...
29/07/2026

අද ඇසළ පුන් පොහෝ දිනය යි. ඇසළ සමය යනු මුළු ලක්දිව උත්වස ශ්‍රීයෙන් බබළන කාලයකි.

01. සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකය.

02. සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේ ද රාහුල කුමරුගේ උපත සිදු වන්නේද අදවන් පුන් පොහෝ දිනකය.

03. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

04. ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකය.

05. තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ද ඇසළ පෝ දිනයක සිදුවිය.

06. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකය.

07. භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.

ඔබ සැමට පිංබර පොහෝ දිනයක් වේවා....🙏

🍦අයිස් ක්‍රීම් දන්සැල🍦ජූලි මස 29 වන ඇසල පොහෝ දින පස්වරු 2.00 සිටබෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය,125, ඇන්ඩර්සන් පාර, නැදිමාල ...
26/07/2026

🍦අයිස් ක්‍රීම් දන්සැල🍦

ජූලි මස 29 වන ඇසල පොහෝ දින පස්වරු 2.00 සිට
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය,
125, ඇන්ඩර්සන් පාර, නැදිමාල යන ස්ථානයේදී පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා...🙏

23/07/2026
“You didn’t wake up to be ordinary”
20/07/2026

“You didn’t wake up to be ordinary”

It isn't good to do things that are badAnd it isn't good at all not to do things that are good...
12/07/2026

It isn't good to do things that are bad
And it isn't good at all not to do things that are good...

Address

Buddhist Cultural Centre/BookShop, No. 125, Anderson Road, Nedimala, Dehiwala
Colombo

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 15:00

Alerts

Be the first to know and let us send you an email when Buddhist Cultural Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Buddhist Cultural Centre:

Shortcuts

Share

Category