Rathu Tharuwa රතු තරුව

Rathu Tharuwa රතු තරුව සම සමාජයක් සඳහා වු දේශපාලනය වෙනුවෙන් ? Political party

26/08/2026
25/08/2026
21/08/2026

📢Calling all female Tamil-speaking university students!

Are you studying Journalism, Media, or Mass Communication? Take this opportunity to strengthen your practical investigative journalism skills through a two-day intensive course conducted in Tamil.

📚 Topics include investigative reporting, research and sourcing, evidence gathering, verification, storytelling, media ethics, and more.

📅 Saturday & Sunday | 2 Days 📍 Date & Venue: To be announced

🔗Register now: https://forms.gle/Yj3FJUz7Vbd75v9A7

⚠️ Limited seats available – early registration is encouraged!

Organized by Sri Lanka Press Institute (SLPI) With the support of Fojo Media Institute, Linnaeus University, Sweden.

මාලිමා රජය ගෙනඒමට යන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ පනත පරාජය කිරීම සඳහා දැන්සිටම සංවිධානය වෙමු! - නිදහස් වෘත්තී...
20/08/2026

මාලිමා රජය ගෙනඒමට යන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ පනත පරාජය කිරීම සඳහා දැන්සිටම සංවිධානය වෙමු!

- නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය FTUC

විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කිරීමේ ස්වර්ණ ජයන්තිය 2028 'නිදහස් දින'යේදී මහ ඉහළින් සමරන්නට අනුරකුමාර ජනාධිපතිවරයා සූදානම...
16/08/2026

විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කිරීමේ ස්වර්ණ ජයන්තිය 2028 'නිදහස් දින'යේදී මහ ඉහළින් සමරන්නට අනුරකුමාර ජනාධිපතිවරයා සූදානම් වන බවට පැතිරයන කතාව ඇත්තක්ද?

මේ ජාතික ජන බලවේගය යටතේ පාලනය වන දෙහිවල ගල්කිස්ස මහනගර සභා සීමාවේ පිහිටි දෙහිවල දුම්රිය ස්ථානය පාරේ පිහිටි කානුවේ තැන් ක...
15/08/2026

මේ ජාතික ජන බලවේගය යටතේ පාලනය වන දෙහිවල ගල්කිස්ස මහනගර සභා සීමාවේ පිහිටි දෙහිවල දුම්රිය ස්ථානය පාරේ පිහිටි කානුවේ තැන් කීපයක්.
මේ තැන්වල වල්පැළ පැලවී ජලය බැස යාමට නොහැකි වන අයුරින් අවහිර වී ඇත.
දින නොව සති කීපයකින් පිරිසිදු කර ඇති බවක් නොපෙනේ.
මේවා ඩෙංගු මදුරුවන් බෝකරන ස්ථාන නොවන්නේද?
මේ නගර සභා ජාජබයෙ පාලනය යටතේ තියෙනවය කියන එක අදාළ වෙන්නෙ අනෙක් පක්ෂ වගේ නෙවෙයි තමන් යටතේ පලාත් පාලන ආයතන ජනතා සේවය පැත්තෙන් දැවැන්ත වෙනසක් කරනු ඇති බවට ජාජබ/ජවිපෙ නායකයන් පාරම් බෑ හැටි මතක් වෙන කොට අද එ දැවැන්ත වෙනස මතක්වී හිනා යන නිසායි.
ඒත් තත්ත්වය හිනාවෙන්න පුලුවන් තත්ත්වයක් නෙවෙයි. ඩෙංගු රෝගය රට පුරාමත් විශේෂයෙන් කොලඹ ආශ්‍රිතවත් පැතිරෙන හැටි දැක්කම නගර සභා පාලනය මෙ සම්බන්ධයෙන් වගකිව යුතු බව පැහැදිලිව පෙනීයයි. පෙර මෙන් නොව දැන් පලාත් පාලන ආයතනවල කොට්ඨාස බෙදා ඇති අතර ඒ ඒ කොට්ඨාස නියෝජනය කරමින් සභිකයෝ තේරී පත්වී සිටිති. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ කොට්ඨාස නියෝජනය කරන සභිකයින් (මොන පක්ෂයේ වුනත්) මොනවාද කරන්නේ කියන පැනය මෙහිදී මතුවෙයි.

පොදු ජනතාව වෙනුවෙන් දිවි හිමියෙන් සේවය කරන බව පැවසූ මාලිමාවෙ බලධාරින් මේ ගැන කියන්නේ මොකක්ද ?

මහේන්ද්‍ර පෙරේරා උපහාර චිත්‍රපට උළෙල මේ දිනවල කොළඹ තරංගනී සිනමා හලේදී පැවැත්වෙනවා. 16දායින් අවසන් වීමට නියමිත මේ චිත්‍රප...
15/08/2026

මහේන්ද්‍ර පෙරේරා උපහාර චිත්‍රපට උළෙල මේ දිනවල කොළඹ තරංගනී සිනමා හලේදී පැවැත්වෙනවා. 16දායින් අවසන් වීමට නියමිත මේ චිත්‍රපට උළෙලේ අද සහ හෙට තිරගත වීමට නියමිත චිත්‍රපටයි මේ.

අපරාධකරුවකුට අද ඕන වෙලාවක වෙඩි තියන්න, මිනී මරන්න පුලුවන්. උන් පොලිසිය තඹේකටවත් මායිම් කරන්නෙ නෑ. උන් දන්නව පොලිසිය ඉන්න...
13/08/2026

අපරාධකරුවකුට අද ඕන වෙලාවක වෙඩි තියන්න, මිනී මරන්න පුලුවන්. උන් පොලිසිය තඹේකටවත් මායිම් කරන්නෙ නෑ. උන් දන්නව පොලිසිය ඉන්නෙ උන්ට ගව් ගණනාවක් එහායින් කියල.
මිනිස් ජීවිත බල්ලන් බළලුන් ගානට වැටුනු මෙහෙම පුනරුදයක් ලෝකයේ කොහේවත් තිබිල නැහැ.
දැන් නම් මොනව නැතත් අපරාධවලින් නම් රට පොහොසත්, ජීවිතත් හරි ලස්සනයිනෙ.

08/08/2026

A number of sexist attacks perpetrated against women journalists across the world have been reported to the International Federation of Journalists’ (IFJ) Gender Council. The Council calls on media houses and governments to work harder to ensure the safety of women journalists, and to defend the v...

Address

Colombo
80000

Telephone

+94714027955

Website

Alerts

Be the first to know and let us send you an email when Rathu Tharuwa රතු තරුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rathu Tharuwa රතු තරුව:

Shortcuts

Share