Sri Lanka Railway Station Masters' Association

Sri Lanka Railway Station Masters' Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Railway Station Masters' Association, Government Organization, Colombo.
(1)

30/05/2026
29/05/2026
හික්කඩුව දුම්රියේ එන්ජිම මරදානේ දී පිලී පනියි.අද දින පස්වරු 05.35 ට පමණ මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.10 ට හික්කඩුව ...
24/05/2026

හික්කඩුව දුම්රියේ එන්ජිම මරදානේ දී පිලී පනියි.

අද දින පස්වරු 05.35 ට පමණ මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.10 ට හික්කඩුව බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම අංගනය සිට මරදාන වේදීකාවේ නවතා ඇති එම දුම්රියේ මැදිරි වෙත ලඟා වීමේ දී මරදාන පාළම අසල දී එහි රෝද 4 ක් පිලී පැනීමකට ලක්ව ඇත. මේ හේතුවෙන් මරදාන හා කොළඹ කොටුව අතර එක් දුම්රිය මාර්ගයක් අවහිරවී ඇති අතර එම දුම්රිය ධාවනය කිරීමට බොහෝ වේලාවක් ප්‍රමාද වනු ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කල් දැමීම.
22/05/2026

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කල් දැමීම.

කැළණිවැලි මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කෝට්ටේ පාර දුම්රිය හර්ස් මාර්ගයේ සිදු කරනු ලබන ද...
20/05/2026

කැළණිවැලි මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කෝට්ටේ පාර දුම්රිය හර්ස් මාර්ගයේ සිදු කරනු ලබන දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම.

🚂 අද උදෑසන වනවාසල සහ කැලණිය දුම්රිය ස්ථාන අතර සිදුවූ දුම්රිය පිළිපැනීම හේතුවෙන් තුවාල ලැබූ මගීන් වෙත ශ්‍රී ලංකා දුම්රිය ...
16/05/2026

🚂 අද උදෑසන වනවාසල සහ කැලණිය දුම්රිය ස්ථාන අතර සිදුවූ දුම්රිය පිළිපැනීම හේතුවෙන් තුවාල ලැබූ මගීන් වෙත ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිමු !

16/05/2026

අද දින පිලී පැනීමකට ලක්වූ දුම්රිය පිලී පැනීමට හේතුව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශ අසංක සමරසිංහ මහතා විසින් මාධ්‍ය වෙත කල අදහස් දැක්වීම.

https://www.facebook.com/share/v/17mAYDPSsJ/

Address

Colombo

Telephone

+94112665957

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Railway Station Masters' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Railway Station Masters' Association:

Share