Eksath Jathika Kala Sansadaya

04/09/2015

නව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා ජාතික රූපවාහිනියේදී උණුසුම් ලෙස පිළිගැනීමේ උත්සවය . 2015- 09 - 04

නව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ  හා  ජනමාද්‍ය අමාත්‍ය  ගරු  ගයන්ත කරුණාතිලක  මැතිතුමාට  අපගේ උණුසුම් සුභ පැතුම්
04/09/2015

නව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාද්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාට අපගේ උණුසුම් සුභ පැතුම්

24/08/2015

නව රජයේ වැඩකටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඊයේ මම ශ්‍රී දළදා වහන්සේගේ ආශීර්වාදය ලබා ගත්තා. ඉන් අනතුරුව ත්‍රයිනිකායික මහනායක ස්වාමින් වහන්සේලා බැහැදැක උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබා ගත්තා.

ඔබත් හදවතට නොව ‘බුද්ධියට‘ තැනදෙන්න.. ඔබේ ඡන්දය අපතේ යන පක්ෂයකට දෙන්න එපා.. ඡන්දය දුන්නා යැයි ඔබට පසුතැවීමක් නොවන පරිසරයක...
17/08/2015

ඔබත් හදවතට නොව ‘බුද්ධියට‘ තැනදෙන්න.. ඔබේ ඡන්දය අපතේ යන පක්ෂයකට දෙන්න එපා.. ඡන්දය දුන්නා යැයි ඔබට පසුතැවීමක් නොවන පරිසරයක් දැන් රටේ ඇතිවී ඇත...
යහපත් මිනිසුන්ට පමණක් ඔබේ මනාපය දෙන්න... පාර්ලිමේන්තුව බුද්ධිමතුන්ගෙන් පුරවන්න...

16/08/2015
16/08/2015

දිනු දේ රැක ගන්නට එන්න .......!!!

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Eksath Jathika Kala Sansadaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Eksath Jathika Kala Sansadaya:

Share