12/06/2026
දරුවන් මිලියන 138 ක්❗
ලෝකය පුරා එතරම් දරුවන් සංඛ්‍යාවක් ළමා ශ්‍රමයට යොදවා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මිනිස් ජාවාරම් සහ සූරාකෑම්වල ගොදුරු බවට පත්ව සිටිති.
දැනුවත්භාවය ඉහළ නැංවීම, අවදානමට ලක්විය හැකි සංක්‍රමණිකයින් සඳහා ආරක්ෂාව ලබාදීම ,ආරක්ෂිත විකල්ප සැපයීම සහ ජාතික පද්ධති ශක්තිමත් කිරීම තුළින් සෑම දරුවෙකුම සූරාකෑමෙන්, ජාවාරමෙන් සහ ළමා ශ්‍රමිකයන් ලෙස යෙදවීමෙන් ආරක්ෂා කරගැනීමට සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය කටයුතු කරයි.
ළමා ශ්‍රමය යනු මිනිස් ජාවාරමේ එක් ආකාරයකි.
දකින්න. වාර්තා කරන්න. ක්‍රියා කරන්න.
අමතන්න:
📞 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය – 1929
📞 පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය – 109
📞 තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය – 011 210 2570 / 076 844 7700
------------------------------
138 million children ❗
That’s how many are engaged in child labour worldwide—many of them victims of trafficking and exploitation.
Through raising awareness, providing protection and safe alternatives for vulnerable migrants and strengthening national systems, IOM works to ensure every child is safe and protected from exploitation, trafficking, and child labour.
Child labour is a form of human trafficking.
See it. Report it. Act. Call:
📞 National Child Protection Authority –1929
📞 Police Children & Women Bureau – 109
📞 National Anti-Human Trafficking Task Force – 011 210 2570 / 076 844 7700