United Socialist Party - Sri Lanka.

United Socialist Party - Sri Lanka. The United Socialist Party එක්සත් සමාජවාදි පක්ෂය, ஐக்கிய சோசலிச கட்சி The NSSP was a section of the CWI from its foundation until it left in 1989.

The USP traces its history back to the main opposition left group in the Lanka Sama Samaja Party, the Vama Samasamaja. This group was introduced to become the Committee for a Workers' International (CWI) in the 1970s. The Vama Samasamaja became the Nava Sama Samaja Party when it separated from the LSSP in December 1977 following several expulsions from the LSSP starting in 1972. Disagreements on a

reas of theory and policy (such as the analysis of Stalinism) with the CWI eventually led to a split. One disagreement was over the leaders of the NSSP deciding to support the 1987 Indo-Sri Lanka Accord, which led to the deployment of the Indian Peace Keeping Force, in a document issued on 12 February 1988. After 1989 the NSSP became a section of the United Secretariat of the Fourth International, while those still supporting the CWI became the USP.

28/07/2026
22/07/2026

හෝමාගම හෙල්මට් කර්මාන්තශාලාවේ සිදුවූ ගින්න පිළිබඳ සම්පූර්ණ වගකීම අදාළ නිශ්පාදන ආයතනය විසින් භාරගත යුතුය, අවම ආරක්ෂාවක් නොමැතිව සිය සේවයයන්ට වැඩ කිරීමට සැළැස්වීම ගැන අදාළ ආයතනයට සහ එහි හිමිකාරීත්වයට විරුද්ධව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුය.

මේ ආකාරයට නිසි ප්‍රමිතියක් සහ ආරක්ෂාවක් නොමැතිව ක්‍රියාත්මකවන එකම කර්මාන්තශාලාව හෝ රැකියා ස්ථානය මෙය නොවේ. මෙවැනි අනාරක්ෂිත සේවා ස්ථාන දහස් ගණනක් ලංකාව පුරා ඇති අතර ඒවා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම කම්කරු දෙපාර්ථමේන්තුව සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය සතු වුවත් එම ආයතන මේ සම්බන්දයෙන් සොයා බලා ක්‍රියාශිලීව කටයුතු කිරීමේ අතිශය මන්දගාමී ස්වභාවයක් පෙන්වයි.

මින් ඉදිරියට මෙවැනි ඛේදවාචක වළක්වාගැනීම සඳහා පවතින කර්මාන්තශාලාවල නිසි ප්‍රමිතිය සහ ආරක්ෂාව සම්බන්දයෙන් රාජ්‍ය ආයතන හරහා ක්‍රියාශීලී ලෙස සොයා බැලීමට වහාම පියවර ගත යුතුයි.

එක්සත් සමාජවාදි පක්ෂයේ තලවකැලේ ශාඛාවේ සාමාජික රාමක්‍රිෂ්ණ පෙරුමාල් සහෝදරයා හදිසියේ අභාවප්‍රාප්ත් විය.අවසන් කටයුතු ජුලි 2...
22/07/2026

එක්සත් සමාජවාදි පක්ෂයේ තලවකැලේ ශාඛාවේ සාමාජික රාමක්‍රිෂ්ණ පෙරුමාල් සහෝදරයා හදිසියේ අභාවප්‍රාප්ත් විය.

අවසන් කටයුතු ජුලි 22 සවස 4.00ට ලිඳුල පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ. එක්සත් සමාජවාදි පක්ෂයේ විප්ලවීය ආචාරය

17/07/2026

Right now, over 6,000 civilian seafarers are trapped in the Persian Gulf.

These are ordinary people; engineers, cooks, and deckhands who are caught in the crossfire of a geopolitical conflict they have no part in.

We call on both the US and Iranian authorities to respect international maritime law and guarantee the immediate, unconditional safety of these crews.

15/07/2026

ඔබගේ අයිතිවාසිකම් ගැන ඔබ දැනුවත්ද?

ඔබට නෛතික අවම වැටුපට වඩා අඩු වැටුපක් ගෙවීමට ඔබ සේවය කරන ආයතනයට කිසිඳු හැකියාවක් නැති අතර ඔවුන් එසේ සිදුකරනවා නම් වහාම අපව අමතන්න.

Address

53/6, E. D. Dabare Mawatha
Colombo
00500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+944510289

Alerts

Be the first to know and let us send you an email when United Socialist Party - Sri Lanka. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to United Socialist Party - Sri Lanka.:

Shortcuts

Share