Dr Sandun Yapa Krunarathna

Dr Sandun Yapa Krunarathna .

ගම්පහ දිස්ත්‍රික් මැයි රැළිය 🚩
03/05/2026

ගම්පහ දිස්ත්‍රික් මැයි රැළිය 🚩

කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ ශ්‍රී  සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීම - 2026අධි වෙසක් පොහොය නිමිත්තෙ...
03/05/2026

කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීම - 2026

අධි වෙසක් පොහොය නිමිත්තෙන් කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ විහාරාධිපති, පූජ්‍යපාද ආචාර්ය මාකොල මංගල නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහ මග පෙන්වීම අනුව එම විහාරස්ථාන පරිශ්‍ර භූමියේදී මැයි 01,02,සහ 03 යන දිනයන්හි ප්‍රදර්ශනය කරනු ලබන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීම සඳහා ඊයේ (02) දින සහභාගි වූ අවස්ථාව.

එම අවස්තාවට මහජන ආරක්ෂණ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහත්වරු ද ශ්‍රවණවේදී ලිලන්ජිත් සිල්වා, නෙරංග රණ්සිංහ යන කැලණිය ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයෝ ද ප්‍රදේශවාසී ඇතුළු නන් දෙසින් පැමිණි බැතිමත්තුහු ද එක්ව සිටියහ.

සාම පාගමන 2026 🙏❤️
27/04/2026

සාම පාගමන 2026 🙏❤️

03/04/2026
පොහොසත් ගමක්...
03/04/2026

පොහොසත් ගමක්...

කිරිබත්ගොඩ ඩී.ඒ රාජපක්ෂ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවයට සහභාගී වූ අවස්ථාව.මෙම උත්සවය සදහා මාහට ආරාධනා කල විදුහල්පතිනි...
20/03/2026

කිරිබත්ගොඩ ඩී.ඒ රාජපක්ෂ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවයට සහභාගී වූ අවස්ථාව.
මෙම උත්සවය සදහා මාහට ආරාධනා කල විදුහල්පතිනිය ඇතුළු සියලුම ආචාර්ය මණ්ඩලයටත් ක්‍රීඩා ජයග්‍රහණයන් ලැබූ මෙන්ම ක්‍රීඩාවන්ට සහභාගී වූ සියලුම ආදරණීය දරු දැරියන්ට මාගේ උණුසුම් සුභ පැතුම් 💐

කැලණිය  ප්‍රජා ශක්ති සංවර්ධන සභා සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ පූර්ණ මැදිහත්වීමෙන් දළුගම්ගොඩ, පොල්හේන, ගල්බොරැල්ල, කොහල්විල...
15/03/2026

කැලණිය ප්‍රජා ශක්ති සංවර්ධන සභා සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ පූර්ණ මැදිහත්වීමෙන් දළුගම්ගොඩ, පොල්හේන, ගල්බොරැල්ල, කොහල්විල, නුංගමුගොඩ යන ග්‍රාම සේවා වසම් එකතු කරමින් " අපේ ගමේ පොළ " මැයින් පවත්වනු ලැබූ කුඩා පරිමාණ ව්‍යවසායකයින් දිරි ගැන්වීමේ වැඩසටහන අද දින අති සාර්ථක අන්දමින් කැලණිය පොල්හේන ක්‍රීඩාංගනයේදී පවත්වනු ලැබුනු අතර මේ සදහා මා ඇතුළු කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ද, ප්‍රාදේශිය ලේකම් කාර්යා⁣ලයේ නිළධාරින්ද සම්බන්ද විය.

Address

Dalugama

Website

Alerts

Be the first to know and let us send you an email when Dr Sandun Yapa Krunarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share