Dambadeniya National School

Dambadeniya National School Dambadeniya National School
https://goo.gl/maps/vnD5cGNLVJXfGk3i6

11/08/2026
🎬🎬🎬🎬🎥🎥🎥🎞️🎞️*වයඹ පළාත් Clean Sri Lanka වැඩසටහන යටතේ අප පාසලේ නාට්‍ය අංශයේ 9 ශ්‍රේණියේ සිසුන් විසින් ජංගම දුරකථනය මගින් නි...
11/08/2026

🎬🎬🎬🎬🎥🎥🎥🎞️🎞️
*වයඹ පළාත් Clean Sri Lanka වැඩසටහන යටතේ අප පාසලේ නාට්‍ය අංශයේ 9 ශ්‍රේණියේ සිසුන් විසින් ජංගම දුරකථනය මගින් නිර්මාණය කරන ලද "මල් පිපුණ මාවතක්"කෙටි චිත්‍රපටය ප්‍රථම ස්ථාන දහය අතරට තේරී
ඇත.
එම නාට්‍ය ජයග්‍රහණය කරවීම සදහා ඔබ පහත ලින්ක් එකට පිවිස නාට්‍ය නරඹන්න.නැරඹුම් වාර ගණන වැඩිම නාට්‍ය ජයග්‍රාහී නාට්‍ය බවට පත්වේ..

අප දිනවීමට මේ ඔබේ වාරයයි...හැකි උපරිම වාර ගණනක් නාට්‍ය නරඹන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.🙏

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

BILINGUAL EDUCATION PRESENTATION SKILLS CHALLENGE - ZONAL LEVEL* ගිරිඋල්ල කලාපයේ ද්වීමාධ්‍ය අංශය පැවැත්වෙන පාසල් 12 ක ඉග...
08/08/2026

BILINGUAL EDUCATION PRESENTATION SKILLS CHALLENGE - ZONAL LEVEL*

ගිරිඋල්ල කලාපයේ ද්වීමාධ්‍ය අංශය පැවැත්වෙන පාසල් 12 ක ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් පැවති
*"Bilingual Education Presentation skills Challenge"* කලාප තරගයෙන් අප පාසලෙන් ඉදිරිපත් වූ කණ්ඩායම්,

* *Junior* අංශයෙන් *දෙවන ස්ථානයද*
* *Senior* අංශයෙන් ප්‍රථම ස්ථානයද

දිනා ගත් අතර එම කණ්ඩායම් දෙකම පළාත් තරග සදහා සුදුසුකම් ලබා ඇති බව සතුටෙන් දැනුම් දෙමු.

අපගේ දූ පුතුන්ට විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම් ...

අද දින 2028 වර්ෂය සදහා අප විද්‍යාලයේ උසස් පෙළ අංශට නව ශිෂ්‍යය ශිෂ්‍යයාවන් බදවා ගැනීම උත්සවාකාරයෙන් සිදුකරන ලදී.කලා,විද්‍...
13/07/2026

අද දින 2028 වර්ෂය සදහා අප විද්‍යාලයේ උසස් පෙළ අංශට නව ශිෂ්‍යය ශිෂ්‍යයාවන් බදවා ගැනීම උත්සවාකාරයෙන් සිදුකරන ලදී.කලා,විද්‍යා,වාණිජ,තාක්ශණ,හා වෘත්තීය විෂය සදහා අද දින මෙම බදවාගැනීම් සිදුකළ අතර ඔවුන් සියලු දෙනාම විද්‍යාලයට සාදරයෙන් පිළිගනු ලබනවා.

රන්ටැඹේ කදවුරු බැදි අපේ ශිෂ්‍යබට බාලිකාවෝ💪 2026 වර්ෂයේ  රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථනයේ පැවති බලඇණි තේරීම් කඳවුරේ හතරවන අදියර...
08/07/2026

රන්ටැඹේ කදවුරු බැදි අපේ ශිෂ්‍යබට බාලිකාවෝ💪
2026 වර්ෂයේ රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථනයේ පැවති බලඇණි තේරීම් කඳවුරේ හතරවන අදියරෙන්,14 වන බලඇනිය නියෝජනය කර 6 වන ස්ථානය ලබා අපේ ශිෂ්‍යබට බාලිකාවෝ..

කලාප මලල ක්‍රිඩා තරගාවලියයේ අප විද්‍යාලය නියෝජනය කළ ජයග්‍රාහකයෝ....දෙව්මිනී හංසමාලි 800m- තෙවන ස්ථානය                   ...
06/07/2026

කලාප මලල ක්‍රිඩා තරගාවලියයේ අප විද්‍යාලය නියෝජනය කළ ජයග්‍රාහකයෝ....

දෙව්මිනී හංසමාලි 800m- තෙවන ස්ථානය
1500m- දෙවන ස්ථානය
3000m-ප්‍රථම ස්ථානය

සශින් තක්ෂාන්- හෙල්ල විසි කිරීම තෙවැනි ස්ථානය

ඔබ දෙපලට විද්‍යාලයීය උණුසුම් සුභ පැතුම් ...............

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රජා පොලිස් කොට්ඨායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතාගේ "සුරක්ෂිත අනාගතයකට ...
02/07/2026

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රජා පොලිස් කොට්ඨායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතාගේ "සුරක්ෂිත අනාගතයකට දැනුවත් පියවර" දෙමාපිය-දූදරු දැනුවත් කිරීමේ වැඩසටහනේ අවස්ථා...
මෙම අවස්ථාව සංවිධානය කළ පාසල් උපදේශන අංශයට විද්‍යාලීය ස්තුතිය .....

Address

Kurunagala
Dambadeniya
60130

Opening Hours

Monday 06:30 - 13:30
Tuesday 06:30 - 13:30
Wednesday 06:30 - 13:30
Thursday 06:30 - 13:30
Friday 06:30 - 13:30
Saturday 06:30 - 13:30
Sunday 06:30 - 13:30

Telephone

+94372266069

Website

Alerts

Be the first to know and let us send you an email when Dambadeniya National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share