Divisional Irrigation Engineer's Office - Dambulla

Divisional Irrigation Engineer's Office - Dambulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Irrigation Engineer's Office - Dambulla, Government Organization, Kurunegala Road, Dambulla.

ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ  මාතලේ  දිස්ත්‍රික්යේ  වෑමැඩිල්ල හා දේවහූව වැව් රක්ෂිත සිමා සලකුණු කිරීම හා සංරක්ෂිත ප්‍ර...
27/09/2025

ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්යේ වෑමැඩිල්ල හා දේවහූව වැව් රක්ෂිත සිමා සලකුණු කිරීම හා සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා වූ සමාරම්භක උත්සවය

27/09/2025
වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ගොවි ප්‍රජාව අතර පවතින සංහිඳියාව ඔප් නංවමින්, අස්වනු නෙලීමෙන් අනතුරුව වෑමැඩිල්ල ව්‍යාපාරයේ ග...
25/06/2025

වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ගොවි ප්‍රජාව අතර පවතින සංහිඳියාව ඔප් නංවමින්, අස්වනු නෙලීමෙන් අනතුරුව වෑමැඩිල්ල ව්‍යාපාරයේ ගොවි මහතුන් වාර්ෂිකව සිදුකරන දඹුල්ල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය වෙත නෑගම් පැමිණීමේ මොහොත. 2025/06/25

කාර්‍යාලීය කාර්ය මණ්ඩලය විසින් දහවල් ආහාර වේලක් පිළියෙළ කර "ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය-කැකිර...
17/06/2025

කාර්‍යාලීය කාර්ය මණ්ඩලය විසින් දහවල් ආහාර වේලක් පිළියෙළ කර "ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය-කැකිරාව" හි නේවාසික පුද්ගලයන් වෙනුවෙන් ලබා දීම

25/05/2025

අභිමානවත් 125වන සංවත්සරය සැමරුම

"දඹුලුපුර වාරි පවුලේ අවුරුදු - 2025"  බක්මහ උළෙල
14/05/2025

"දඹුලුපුර වාරි පවුලේ අවුරුදු - 2025" බක්මහ උළෙල

අලුත් සහල් මංගල්‍යය - 2025දඹුල්ල කොට්ඨාසයේ වාරි ව්‍යාපාරයන්හි ගොවි සංවිධානවල සහභාගීත්වයෙන්  ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේර...
28/04/2025

අලුත් සහල් මංගල්‍යය - 2025
දඹුල්ල කොට්ඨාසයේ වාරි ව්‍යාපාරයන්හි ගොවි සංවිධානවල සහභාගීත්වයෙන් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මගින් 2025/03/21 දින දේවහූව වැව් බැම්ම මත පවත්වන ලද අලුත් සහල් මංගල්‍යය

ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මගින් සංවිධානයකල දඹුල්ල කොට්ඨාසයේ වාරි ව්‍යාපාරයන්හි ගොවි සංවිධානවල සහභාගීත්වයෙන්...
28/04/2025

ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මගින් සංවිධානයකල දඹුල්ල කොට්ඨාසයේ වාරි ව්‍යාපාරයන්හි ගොවි සංවිධානවල සහභාගීත්වයෙන් 2025/03/20 දින දේවහූව වැව් බැම්ම මත පවත්වන ලද සර්ව රාත්‍රික ගිහි පිරිත් සජ්ජායනාව

පාරම්පරික වී වගාව - වෑවල වැව ව්‍යාපාරයදෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්‍යාලීය කාර්යය මණ්ඩ...
28/04/2025

පාරම්පරික වී වගාව - වෑවල වැව ව්‍යාපාරය
දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්‍යාලීය කාර්යය මණ්ඩලය මගින් වෑවල වැව ව්‍යාපාරයේ වගාකරන ආදර්ශ ගොවිපළ

Address

Kurunegala Road
Dambulla
21100

Opening Hours

Monday 07:00 - 17:30
Tuesday 07:00 - 17:30
Wednesday 07:00 - 17:30
Thursday 07:00 - 17:30
Friday 07:00 - 17:30

Telephone

+94662284835

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Irrigation Engineer's Office - Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Irrigation Engineer's Office - Dambulla:

Share