Mechanized Infantry Regiment - Sri Lanka

Mechanized Infantry Regiment - Sri Lanka Mechanized Infantry Regiment

දේශයේ විරුවාණෙනි ඔබට නිවන් සුව...!!!
25/08/2026

දේශයේ විරුවාණෙනි ඔබට නිවන් සුව...!!!

24/08/2026
Congratulations Sir...
17/08/2026

Congratulations Sir...

17/08/2026
14/08/2026
විශේෂ ස්තුතිය පුදකිරිම...හිරුස්ටාර් පස්වන අදියරේ මීලග වටය සදහා සුදුසුකම් ලැබීම සදහා මා හට සහයෝගය හා මනාප ලබාදුන් රෙජිමේ...
07/08/2026

විශේෂ ස්තුතිය පුදකිරිම...

හිරුස්ටාර් පස්වන අදියරේ මීලග වටය සදහා සුදුසුකම් ලැබීම සදහා මා හට සහයෝගය හා මනාප ලබාදුන් රෙජිමේන්තු අධිපති තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු සියලුම නිලධාරින් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සියලුම ජ්‍යෙකොනොනින් කොනොනින් ඇතුලු මාගේ සියලුම සහෝදර සෙබලුන්ට මාගේ ගෞරවනීය ස්තුතිය පුදකරනවා ඒ වගේම ඉදිරයේදිත් මා හට ඔබ සැමගේ සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා... ස්තුතියි... 🙏

අද තමයි දවස...📢📢📢
02/08/2026

අද තමයි දවස...📢📢📢

Congratulations Sir....
01/08/2026

Congratulations Sir....

𝐂𝐨𝐦𝐦𝐚𝐧𝐝𝐞𝐫 𝐨𝐟 𝐭𝐡𝐞 𝐀𝐫𝐦𝐲 𝐄𝐥𝐞𝐯𝐚𝐭𝐞𝐝 𝐭𝐨 𝐭𝐡𝐞 𝐑𝐚𝐧𝐤 𝐨𝐟 𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥

Marking a significant milestone in his distinguished military career, Lieutenant General Lasantha Rodrigo RSP ndu psc IG of the Sri Lanka Artillery, Commander of the Sri Lanka Army, was elevated to the rank of General on 31 July 2026.

තම කීර්තිමත් හමුදා ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ RSP ndu psc IG, , 2026 ජූලි මස 31 දින ජෙනරාල් නිළයට උසස් කරන ලදී.

தனது புகழ்பெற்ற இராணுவ வாழ்க்கையில் ஒரு முக்கிய மைல்கல்லை எட்டும் வகையில், இலங்கை இராணுவ தளபதியான இலங்கை பீரங்கி படையணியின் லெப்டினன் ஜெனரல் லசந்த ரொட்ரிகோ ஆர்எஸ்பீ என்டியூ பீஎஸ்சீ ஐஜீ அவர்கள் 2026 ஜூலை 31 ஆம் திகதி ஜெனரல் நிலைக்கு உயர்த்தப்பட்டார்.

Read More :

English - https://www.army.lk/news/commander-army-elevated-rank-general

Sinhala - https://www.army.lk/si/news/yuddh-hmudaadhiptitumn-jenraal-nillytt-uss-keree

Tamil - https://www.army.lk/ta/news/iraanauvata-talapatai-jaenarala-nailaaikakau-uyaravau

Address

Dambulu Halmillavewa
Dambulla

Alerts

Be the first to know and let us send you an email when Mechanized Infantry Regiment - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share