Divisional Federation Of Youth Clubs - Dambulla

Divisional Federation Of Youth Clubs - Dambulla Devisional Federation Of Youth Clubs - Dambulla

දඹුල්ලෙන් ආරම්භ කළ " ලෝක සාම පාගන " විශේෂ අවස්ථාව. දඹුල්ල ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය සහා Youth Club සාමාජිකයන්ගේ සහභා...
24/05/2026

දඹුල්ලෙන් ආරම්භ කළ " ලෝක සාම පාගන " විශේෂ අවස්ථාව.

දඹුල්ල ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය සහා Youth Club සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සහ සාම පාගමනෙහි සමාරම්භයෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් ලද දුර්ලභ අවස්ථාව ❤️

Us ❤️
24/05/2026

Us ❤️

SAY NO 🚫
23/05/2026

SAY NO 🚫

36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ "එල්ලෙ" තරඟාවලිය දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩා පිටියේ  පැවැත් විය.               💪🏅
18/05/2026

36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ "එල්ලෙ" තරඟාවලිය දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩා පිටියේ පැවැත් විය.

💪🏅

36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ සමාරම්භක පියවරක් ලෙස මැයි මස 10 වන දින දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී දඹුල්ල ...
11/05/2026

36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ සමාරම්භක පියවරක් ලෙස මැයි මස 10 වන දින දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරි තුමිය සහ මාතලේ දිස්ත්‍රික් තරුණ සේවා නිළධාරි තුමන් ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ වොලිබෝල් සහ නෙට්බෝල් තරගාවලිය ඉතා උසස් අයුරින් නිමාවට පත් විය.

දඹුල්ලේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සහ ක්‍රීඩාශීලීත්වය විදහා පෑ එම සොඳුරු මතකයන් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. 📸✨

තරගාවලිය සාර්ථක කර ගැනීමට සහය වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය!

The Volleyball and Netball tournaments of the 36th Divisional Youth Sports Festival were successfully held on May 10th at the Dambulla National School Grounds. We are thrilled to share the highlights of the day, showcasing the incredible talent and sportsmanship of Dambulla's youth. 📸✨
A massive thank you to everyone who supported us in making this event a grand success!

36வது பிரதேச இளையோர் விளையாட்டு விழாவின் ஆரம்பகட்டமாக மே மாதம் 10 ஆம் திகதி தம்புள்ளை தேசிய பாடசாலை விளையாட்டு மைதானத்தில் நடைபெற்ற வொலிபோல் மற்றும் வலைப்பந்து போட்டிகள் மிகச்சிறப்பாக நிறைவுற்றன. தம்புள்ளை இளைஞர், யுவதிகளின் திறமைகளையும் விளையாட்டுத் தன்மையையும் வெளிப்படுத்தும் அந்த அழகான தருணங்களை உங்களுடன் பகிர்ந்து கொள்கிறோம். 📸✨
இந்நிகழ்வை வெற்றிகரமாக்க ஒத்துழைத்த அனைவருக்கும் எமது மனமார்ந்த நன்றிகள்!

💪🏅

🗓️ 36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ නිල තරග කාලසටහන මෙන්න!දඹුල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ යොවුන් ක්‍රීඩා ජවය විදහා ද...
05/05/2026

🗓️ 36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ නිල තරග කාලසටහන මෙන්න!

දඹුල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ යොවුන් ක්‍රීඩා ජවය විදහා දක්වන මහා ක්‍රීඩා මංගල්‍යයේ සියලුම තරග ඉසව් දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

📍 තරග කාලසටහන:

මැයි 10 (ඉරිදා): වොලිබෝල් / නෙටිබෝල්

මැයි 16 (සෙනසුරාදා): එල්ලේ / කැරම්

මැයි 17 (ඉරිදා): ක්‍රිකට් / කබඩ්ඩි / කඹ ඇදීම

ජූනි 07 (ඉරිදා): ජවන හා පිටියේ තරග

වයස අවුරුදු 15-29 අතර දඹුල්ලේ දක්ෂ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමට විවෘතයි.

📞 වැඩි විස්තර සඳහා අමතන්න:

සභාපති: 076 266 9 803
තරුණ සේවා නිලධාරි : 075 607 0 799

36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට්, කබඩ්ඩි සහ කඹ ඇදීමේ මහා තරගාවලි මැයි මස 17 වන ඉරිදා පෙ.ව. 8.00 සිට දඹුල්ල...
05/05/2026

36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට්, කබඩ්ඩි සහ කඹ ඇදීමේ මහා තරගාවලි මැයි මස 17 වන ඉරිදා පෙ.ව. 8.00 සිට දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

වයස අවුරුදු 15-29 අතර දඹුල්ලේ දක්ෂ තරුණ තරුණියන් සැමට විවෘතයි! ජයග්‍රහණයේ රන් සලකුණු තබන්න ඔබත් එක්වන්න.🏆🔥

📞 වැඩි විස්තර සඳහා නිලධාරීන් අමතන්න:

The Cricket, Kabaddi, and Tug-of-War championships of the 36th Divisional Youth Sports Festival will be held on Sunday, May 17th from 8.00 AM onwards at the Dambulla National School Grounds.

Open for all talented youth aged 15-29 in Dambulla! Join us to mark your victory in gold.🏆🔥

36வது பிரதேச இளையோர் விளையாட்டு விழாவின் கிரிக்கெட், கபடி மற்றும் கயிறு இழுத்தல் போட்டிகள் மே மாதம் 17 ஆம் திகதி ஞாயிற்றுக்கிழமை காலை 8.00 மணி முதல் தம்புள்ளை தேசிய பாடசாலை விளையாட்டு மைதானத்தில் நடைபெறும்.

தம்புள்ளையின் 15-29 வயதுக்குட்பட்ட திறமையான இளைஞர், யுவதிகள் அனைவருக்கும் திறந்த போட்டி! வெற்றிக்காக அணிதிரளுங்கள்.🏆🔥

💪🏆

36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ ජවන හා පිටියේ තරග ඉසව් ජූනි මස 07 වන ඉරිදා පෙ.ව. 8.00 සිට දඹුල්ල ජාතික පාසල් ක්‍රී...
05/05/2026

36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ ජවන හා පිටියේ තරග ඉසව් ජූනි මස 07 වන ඉරිදා පෙ.ව. 8.00 සිට දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

වයස අවුරුදු 15-29 අතර දඹුල්ලේ දක්ෂතා පිරි තරුණ තරුණියන් සැමට විවෘත මෙම මහා ක්‍රීඩා මංගල්‍යයේ ජයග්‍රහණය උදෙසා ඔබත් එක්වන්න! 🏆🏅

📞 වැඩි විස්තර සඳහා නිලධාරීන් අමතන්න

The Track and Field events of the 36th Divisional Youth Sports Festival will be held on Sunday, June 7th from 8.00 AM onwards at the Dambulla National School Grounds.

Open for all talented youth aged 15-29 in Dambulla! Come and join the ultimate sporting challenge to mark your victory. 🏆🏅

36வது பிரதேச இளையோர் விளையாட்டு விழாவின் தடகளப் போட்டிகள் ஜூன் மாதம் 06 ஆம் திகதி சனிக்கிழமை காலை 8.00 மணி முதல் தம்புள்ளை தேசிய பாடசாலை விளையாட்டு மைதானத்தில் நடைபெறும்.

தம்புள்ளையின் 15-29 வயதுக்குட்பட்ட திறமையான இளைஞர் மற்றும் யுவதிகள் அனைவருக்கும் திறந்த இப்போட்டிகளில் வெற்றியை இலக்காகக் கொண்டு நீங்களும் வாருங்கள்! 🏆🏅

💪🏅

36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ එල්ලේ තරගාවලිය මැයි මස 16 වන සෙනසුරාදා පෙ.ව. 8.00 සිට දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩා ප...
05/05/2026

36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ එල්ලේ තරගාවලිය මැයි මස 16 වන සෙනසුරාදා පෙ.ව. 8.00 සිට දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. වයස අවුරුදු 15-29 අතර දඹුල්ලේ දක්ෂ තරුණ තරුණියන් සැමට විවෘත මෙම මහා ක්‍රීඩා උත්සවයේ ජයග්‍රහණය උදෙසා අදම සූදානම් වන්න! 🏆💪

වැඩි විස්තර සඳහා අදාළ නිලධාරීන් සම්බන්ධ කරගන්න.

The Elle championships of the 36th Divisional Youth Sports Festival will take place on Saturday, May 16th from 8.00 AM onwards at the Dambulla National School Grounds. Open for all talented young men and women aged 15-29 in Dambulla, come showcase your skills and aim for glory! 🏆💪

36வது பிரதேச இளையோர் விளையாட்டு விழாவின் கரோம் மற்றும் எல்லே போட்டிகள் மே மாதம் 16 ஆம் திகதி சனிக்கிழமை காலை 8.00 மணி முதல் தம்புள்ளை தேசிய பாடசாலை விளையாட்டு மைதானத்தில் நடைபெறும். தம்புள்ளையின் 15-29 வயதுக்குட்பட்ட திறமையான இளைஞர் மற்றும் யுவதிகள் அனைவருக்கும் திறந்த இப்போட்டிகளில் வெற்றியைக் கொண்டாட இன்றே தயாராகுங்கள்! 🏆💪

💪🏆

36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ වොලිබෝල් (කාන්තා/පිරිමි) සහ නෙට්බෝල් (කාන්තා) තරගාවලිය මැයි මස 10 වන ඉරිදා පෙ.ව. 8...
05/05/2026

36 වන ප්‍රාදේශීය යොවුන් ක්‍රීඩා උළෙලේ වොලිබෝල් (කාන්තා/පිරිමි) සහ නෙට්බෝල් (කාන්තා) තරගාවලිය මැයි මස 10 වන ඉරිදා පෙ.ව. 8.00 සිට දඹුල්ල ජාතික පාසල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

වයස අවුරුදු 15-29 අතර දඹුල්ලේ දක්ෂ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘතයි! ඔබේ දක්ෂතා පෙන්වා ජයග්‍රහණය උදෙසා එක්වන්න 🏆🏐.

වැඩි විස්තර සඳහා අදාළ නිලධාරීන් සම්බන්ධ කරගන්න. 🗓️🏆

The Volleyball and Netball championships of the 36th Divisional Youth Sports Festival will be held on Sunday, May 10th from 8.00 AM onwards at the Dambulla National School Grounds.

Open for all talented youth aged 15-29 in Dambulla! Come showcase your skills and aim for victory 🏆🏐.

36வது பிரதேச இளையோர் விளையாட்டு விழாவின் வொலிபோல் மற்றும் வலைப்பந்து போட்டிகள் மே மாதம் 10 ஆம் திகதி ஞாயிற்றுக்கிழமை காலை 8.00 மணி முதல் தம்புள்ளை தேசிய பாடசாலை விளையாட்டு மைதானத்தில் நடைபெறும்.

தம்புள்ளையில் உள்ள 15-29 வயதுக்குட்பட்ட திறமையான இளைஞர்களுக்கு அழைப்பு விடுக்கின்றோம்! உங்கள் திறமைகளை வெளிப்படுத்த நீங்களும் வாருங்கள் 🏆🏐.

💪🏆

78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව දඹුල්ල නගරයේ පැවති  උත්සව සැමරුම වෙනුවෙන් සහ ඉනාමලුව ස්විස් පුහුණු මධ්‍යස්ථනයේ පැවති ශ්...
05/02/2026

78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව දඹුල්ල නගරයේ පැවති උත්සව සැමරුම වෙනුවෙන් සහ ඉනාමලුව ස්විස් පුහුණු මධ්‍යස්ථනයේ පැවති ශ්‍රමදාන වැඩසටහනක් දඹුල්ල ප්‍රාදේශීය තරුණ බල මණ්ඩලය සහ දිස්ත්‍රික් තරුණ බල මණ්ඩලයේ විධායක නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය. වැඩසටහන් සියල්ල කළමණාකරණය කරගැනීමට උපදෙස් දෙමින් පෙබරවාරි 04 වන දිනය ඉතා අර්ථවත් නිදහස් දිනයක් ලෙස සැමරීම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක තිලක් ධර්මකීර්ති මහත්මයාගෙ මූලිකත්වයෙන් පැවැත්විය.

2026.02.04

Address

Dambulla
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation Of Youth Clubs - Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share