Divisional Secretariat - Dankotuwa

Divisional Secretariat - Dankotuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat - Dankotuwa, Government Organization, Dankotuwa.

❤️ලෝක ළමා දිනය අදයි❤️මල් වාගේ හිනැහෙන්න…..ළමා ලොව සරසන්න…..මේ පුංචි මල් කැකුළු ආදරයෙන් පුරවන්න……
01/10/2024

❤️ලෝක ළමා දිනය අදයි❤️

මල් වාගේ හිනැහෙන්න…..
ළමා ලොව සරසන්න…..
මේ පුංචි මල් කැකුළු
ආදරයෙන් පුරවන්න……

හුස්මක් හිටවන්නට ඔබටත් ආරාධනා!!!!ඔබත් එන්නපස්වෙනිදාටතුලාවල කොටකන්දවන වගා භූමියට…….
03/06/2024

හුස්මක් හිටවන්නට ඔබටත් ආරාධනා!!!!

ඔබත් එන්න
පස්වෙනිදාට
තුලාවල කොටකන්ද
වන වගා භූමියට…….

https://youtu.be/f-hPN5EC-lg?si=P3Jp04AH6DXXUVOFවිකසිත විද්‍යුත් සගරාව - තෙවන කලාපයදන්කොටුව සංස්කෘතික බලමණ්ඩලයෙහි නව පිය...
31/05/2024

https://youtu.be/f-hPN5EC-lg?si=P3Jp04AH6DXXUVOF

විකසිත විද්‍යුත් සගරාව - තෙවන කලාපය
දන්කොටුව සංස්කෘතික බලමණ්ඩලයෙහි නව පියවර තැබීමක්

ඔබ දැනට දීමනා පත්‍රයක් හිමි අයෙක්ද..?බලපත්‍රයක් හිමි අයෙක්ද..?එසේ නොමැති නම් කිසිදු අවසරපත්‍රයක් නොමැති නිරවුල් ඉඩමක් භු...
05/04/2024

ඔබ දැනට දීමනා පත්‍රයක් හිමි අයෙක්ද..?
බලපත්‍රයක් හිමි අයෙක්ද..?
එසේ නොමැති නම් කිසිදු අවසරපත්‍රයක් නොමැති නිරවුල් ඉඩමක් භුක්ති විදින අයෙක්ද..?

එසේනම් ඔබගේ නිරවුල් දීමනාපත්‍රය, බලපත්‍රය උරුමය වැඩසටහන යටතේ නිදහස් දීමනාපත්‍රයක් බවට පත් කර ගැනීමට ඔබගේ දීමනාපත්‍ර සහ පත්තීරු ද රැගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය වෙත පැමිණෙන්න.

තවද, උරුමය, සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ඇත.

ඒ අනුව, දිනපතා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික ඇමතුම් අංකය සහ 0114 354600/ 0114 354601 දුරකථන අංක ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන් ජනතාවට සිය ඉල්ලීම යොමු කරමින් ලියාපදිංචි වීම සඳහා අවස්ථාව සලසා තිබේ.

Address

Dankotuwa

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Dankotuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Dankotuwa:

Share