Damindu Shyaminda

Damindu Shyaminda Chairmen Pradeshiya Sabahawa Dehiowita

නිකිණි පුර පසළොස්වක පෝය දිනය බෞද්ධ ඉතිහාසයේ සහ ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් රැසක් සලකුණු කරන උතුම් දිනයකි.ප්‍රධාන ඓ...
27/08/2026

නිකිණි පුර පසළොස්වක පෝය දිනය බෞද්ධ ඉතිහාසයේ සහ ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් රැසක් සලකුණු කරන උතුම් දිනයකි.
ප්‍රධාන ඓතිහාසික හා ශාසනික වැදගත්කම:
ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වීම: බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසකට පසු, මහා කාශ්‍යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අජාසත්ත රජුගේ අනුග්‍රහයෙන් රජගහනුවර සත්තපණ්ණි ගුහා ද්වාරයේදී ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වූයේ නිකිණි පෝය දිනයකය.
ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම: ප්‍රථම ධර්ම සංගායනාවට පෙර දින රාත්‍රියේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් සිව් ඉරියව්වෙන්ම තොරව උතුම් අරහත් ඵලයට පත් වූයේ නිකිණි පෝදා ය.
පසුවස් එළඹීම: ඇසළ පෝයදා පෙරවස් එළඹීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලාට නිකිණි පෝය දින පෝය කොට ඊට පසුදා 'පසුවස්' එළඹීමට බුදුරජාණන් වහන්සේ අනුමත කර ඇත.
රාහුල හිමියන් අරහත් භාවයට පත්වීම: බුදුරජාණන් වහන්සේ දේශනා කළ රාහුලෝවාද සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් පසු රාහුල හිමියන් රහත් භාවයට පත්වූයේද නිකිණි පෝහෝ දිනයකය.
ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය නිමා වීම: මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝළි පෙරහැර සහ දියකැපීමේ මංගල්‍යය පවත්වා පෙරහැර කටයුතු නිමා කරන්නේද නිකිණි පෝය ආසන්න කරගනිමිනි.

අම්බලම්පිටිය කොට්ඨාසයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ශාකා සමිතිය නැවත ප්‍රතිසංවිධානය කිරිම 2026/08/23 දින කොට්ඨාස සංවිධායක ඒකන...
24/08/2026

අම්බලම්පිටිය කොට්ඨාසයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ශාකා සමිතිය නැවත ප්‍රතිසංවිධානය කිරිම 2026/08/23 දින කොට්ඨාස සංවිධායක ඒකනායක මහත්මා හා ජයතිලක මහත්මා එක්ව සංවිධානය කර ,ජයතිලක මහතාගේ නිවසේදී ශාකා සමිතිය පිහිටුවීම සාර්ථකව සිදුකරණී.
මෙම අවස්ථාව සදහා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී නීතා බාලසූරිය මැතිණිය,බටංගල කොට්ඨාස සංවිධායතුමිය,ශ්‍රිලංකා පොදුජන තරුණ පෙරමුණ දෙහිඕවිට ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ තරුණ සංවිධායකවරයා සහා දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දමිදු ශ්‍යාමින්ද වන මා හා ශ්‍රිලංකා පොදුජන පෙරමුණ කෑගල්ල දිස්ත්‍රික් නායක අජිත් ශ්‍යාමින්ද මැතිතුමන් සම්බන්ධවිය.

කළාශුරි පී.ඩි.අමරසේන මහතාට මාගේ උපහරයයි.මානියම්ගම ඕලු විල හන්දියේ පැවැත්වු කළානිර්මාණ එකතුව ජනතා ප්‍රදර්ශනය කල අවස්ථාව.
22/08/2026

කළාශුරි පී.ඩි.අමරසේන මහතාට මාගේ උපහරයයි.මානියම්ගම ඕලු විල හන්දියේ පැවැත්වු කළානිර්මාණ එකතුව ජනතා ප්‍රදර්ශනය කල අවස්ථාව.

20/08/2026

19/08/2026
වල්පොල කොට්ඨාසයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ශාකා සමිතිය නැවත ප්‍රතිසංවිධානය කිරිම 2026/08/18 දින ප්‍රාදේශීය සභාමන්ත්‍රීනි අ...
18/08/2026

වල්පොල කොට්ඨාසයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ශාකා සමිතිය නැවත ප්‍රතිසංවිධානය කිරිම 2026/08/18 දින ප්‍රාදේශීය සභාමන්ත්‍රීනි අනූෂා මැතිණිය හා හිටපු කොට්ඨාස සංවිධායක ජනක පන්ඩිතරත්න මැතිතුමා හා කොට්ඨාස තරුණ සංවිධායක අමිල මහාතා එක්ව සංවිධානය කර ජනක පන්ඩිතරත්න මැතිතුමාගේ නිවසේදී සාර්ථකව පැවැත්වින.
මෙම අවස්ථාව සදහා ශ්‍රිලංකා පොදුජන තරුණ පෙරමුණ දෙහිඕවිට ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ තරුණ සංවිධායකවරයා සහා දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දමිදු ශ්‍යාමින්ද වන මා හා ශ්‍රිලංකා පොදුජන පෙරමුණ කෑගල්ල දිස්ත්‍රික් නායක අජිත් ශ්‍යාමින්ද මැතිතුමන් සම්බන්ධවිය.

පනාවල කොට්ඨාසයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ශාකා සමිතිය නැවත ප්‍රතිසංවිධානය කිරිම 2026/08/09 දින හිටපු ප්‍රාදේශීය සභාමන්ත්‍ර...
10/08/2026

පනාවල කොට්ඨාසයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ශාකා සමිතිය නැවත ප්‍රතිසංවිධානය කිරිම 2026/08/09 දින හිටපු ප්‍රාදේශීය සභාමන්ත්‍රීනි නීතා බාලසූරිය මැතිණිය ව්සින් සංවිධානය කර පනාවල ප්‍රජාශාලාවේදී සාර්ථකව පැවැත්වින.
මෙම අවස්ථාව සදහා ශ්‍රිලංකා පොදුජන තරුණ පෙරමුණ කෑගල්ල දිස්ත්‍රික් නායක අජිත් ශ්‍යාමින්ද මැතිතුමන් සම්බන්ධවිය.

අද දින ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දුදරුවන්ට ජයග්‍රහණය ලැබෙන්නයි කියලා මම ප්‍රාර්ථනා කරනවා..
09/08/2026

අද දින ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දුදරුවන්ට ජයග්‍රහණය ලැබෙන්නයි කියලා මම ප්‍රාර්ථනා කරනවා..

04/08/2026

2029 Namal Rajapaksa

අම්බලම්පිටිය කොට්ඨාසයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ශාකා සමිතිය නැවත ප්‍රතිසංවිධානය කිරිම 2026/08/02 දින කොට්ඨාස අපේක්ෂකතුමාග...
03/08/2026

අම්බලම්පිටිය කොට්ඨාසයේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ශාකා සමිතිය නැවත ප්‍රතිසංවිධානය කිරිම 2026/08/02 දින කොට්ඨාස අපේක්ෂකතුමාගේ නිවසේදී සාර්ථකව පැවැත්වින.
මෙම අවස්ථාව සදහා ශ්‍රිලංකා පොදුජන තරුණ පෙරමුණ දෙහිඕවිට ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ තරුණ සංවිධායකවරයා සහා ශ්‍රිලංකා පොදුජන තරුණ පෙරමුණ කෑගල්ල දිස්ත්‍රික් නායක අජිත් ශ්‍යාමින්ද මැතිතුමන් සම්බන්ධවිය.

Address

Maniyangama
Dehiowita
71400

Telephone

+94362222534

Website

Alerts

Be the first to know and let us send you an email when Damindu Shyaminda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share