LifeFilter by infinixx

LifeFilter by infinixx LifeFilter is a locally manufactured and patented water filter unit sold and serviced by infinixx Holdings Pvt. Ltd.

The LifeFilter successfully removes 95% of Chlorine and other chlorine by-products and heavy metals from pipe borne water. LifeFilter by infinixx.
100% ශ්‍රී ලාංකික නිශ්පාදනයක් වන මෙම සුවිශේෂී ජල පෙරණය වාසනා එන්වයර්මන්ට් සර්විසස් විසින් නිපදවූ, ඉන්ෆිනික්ස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් කලමණාකරණය කරන ව්‍යාපෘතියකී. නාගරික ජල සැපයුමෙන් ලබාගන්නා ජලයේ ඇති ක්ලෝරින්, ක්ලෝරින් අතුරු රසායනිකයන්, පිලිකාකාරකයන්

සහ බැර ලෝහයන් සාර්ථකව ඉවත් කිරීමේ හැකියාව ඇති අපගේ මෙම පේටන්ට් බලපත්‍රලාභි විශේෂිත ජල පෙරණය ශ්‍රී ලංකා අයි.ටී.අයි රසායනාගාරයේ පරීක්ෂා කර බලා 95% සඵලතාවය තහවුරු කර ඇත. එමෙන්ම අනෙකුත් රජයේ ආයතනයන් වලින් සහතික පත් සහ අනුමැතියන් අපගේ මෙම විශේෂිත ජල පෙරණයට ලබාදී ඇත. ජල ලීටර 80,000 ක් පෙරීමේ හැකියාව ඇති මෙම ජල පෙරණය අපි ඔබට සුවිශේෂී මිලකට හදුන්වා දෙනු ලැබේ.

Address

Dehiwala
10350

Telephone

+94761825772

Website

Alerts

Be the first to know and let us send you an email when LifeFilter by infinixx posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to LifeFilter by infinixx:

Share