රනිල් රාඡපක්ෂ දූෂිත ආන්ඩුව පන්නමු 2023

  • Home
  • Sri Lanka
  • Dehiwala
  • රනිල් රාඡපක්ෂ දූෂිත ආන්ඩුව පන්නමු 2023

රනිල් රාඡපක්ෂ දූෂිත ආන්ඩුව පන්නමු 2023 මාලිමාවේ 🧭 ජයග්‍රහණය විජයග්‍රහනයකින් කෙළවර කරලීම උදෙසා සැවොම එකතුවෙමු💪❤️දැනුවත් කරමු🙏මාලිමාව දිනවමු💪❤️මාගේ මව්බිමට ජයවේවා💐🇱🇰💪
(1)

ඇතුලේ ඉන්න උන්ට කුඩු අයිස් නෑ. ජරාව කන නිලදාරීන් නෑ. සාටකයෝ ගැහුවා ගේම අපිට බලය දෙන්න අපි දෙන්නම් කුඩු අයිස් ඔච්චරයි . හ...
07/08/2026

ඇතුලේ ඉන්න උන්ට කුඩු අයිස් නෑ. ජරාව කන නිලදාරීන් නෑ. සාටකයෝ ගැහුවා ගේම අපිට බලය දෙන්න අපි දෙන්නම් කුඩු අයිස් ඔච්චරයි . හොරු ජාවාරම් කරුවන් කලබල වී ඇත එලියේ ඉන්න මහ එවුන් වෙනුවෙන් උන් පෙල ගැසීඇත
බන්ධනාගාර කෝලාහල ඇති වෙන සැරයක් පාසා දෙසවනේ දෝංකාර දෙන ඒ හඬින් ඇසුන වචන කීපය !
"අපිට බලය ගන්න විශාල සැලැස්මක් තියනවා"
(මාකි නයිනා)

අයියා පස්ස දොරෙන් පැනලා යන්නෑ කියලා ටෝක් කරනවා මල්ලි පැනල යන්න පොයි ගහනවා 😂
05/08/2026

අයියා පස්ස දොරෙන් පැනලා යන්නෑ කියලා ටෝක් කරනවා මල්ලි පැනල යන්න පොයි ගහනවා 😂

25/05/2026
අපි කැමති ඕක ජීවිත කාලෙටම හිරේ දැම්ම කියන වචනෙ අහන්න...
25/05/2026

අපි කැමති ඕක ජීවිත කාලෙටම හිරේ දැම්ම කියන වචනෙ අහන්න...

සීයා කෙලින් කරන්න බලන් හිටිය සජබයියො ටික🙈🙈මෙකා කෙලින් වෙන්නෙ නෑ මේ ආත්මේ😂😂😂
24/05/2026

සීයා කෙලින් කරන්න බලන් හිටිය සජබයියො ටික🙈🙈මෙකා කෙලින් වෙන්නෙ නෑ මේ ආත්මේ😂😂😂

පෙර ආණ්ඩුවල තුප්පහි දූශිත මි නීමරු මජර පාලකයෝ අනීතිකව සුරසැප වින්ද ජනතා මුදල් වලින් ජනතා සුබසිද්දිය සලසන වත්මන් ආණ්ඩුවට ...
24/05/2026

පෙර ආණ්ඩුවල තුප්පහි දූශිත මි නීමරු මජර පාලකයෝ අනීතිකව සුරසැප වින්ද ජනතා මුදල් වලින් ජනතා සුබසිද්දිය සලසන වත්මන් ආණ්ඩුවට හෘදයාංගම ප්‍රණාමය ❤️🇱🇰🙏 අන්තිමට ගහපු කතිරෙ වාසිය හැමොටම සාදාරනව ලැබෙමින් පවතිනව....

ශ්‍රී ලංකා බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යය, රුපියල් බිලියන 40 ක BESS ජාතික ව්‍යාපෘතිය ඇරඹෙයි.   ශ්‍රී ලංකා ...
24/05/2026

ශ්‍රී ලංකා බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යය, රුපියල් බිලියන 40 ක BESS ජාතික ව්‍යාපෘතිය ඇරඹෙයි. ශ්‍රී ලංකා බලශක්ති ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, මෙරට පළමු වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතියේ පළමු මෙගා වොට් 20 (BESS) මේ වනවිට කොළඹ වරායට ළඟා වී තිබෙනවා.

මෙය තනි ව්‍යාපෘතියකට පමණක් සීමා නොවන අතර, ජාතික විදුලිබල පද්ධතිය පුරා උපායමාර්ගිකව විහිදී යන පුළුල් ජාලයක්.

පළමු අදියරයට අයත් සමස්ත ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 10 ක ධාරිතාව බැගින් වූ උප-ව්‍යාපෘති 16 ක් දිවයින පුරා ප්‍රධාන විදුලි උපපොළවල් (Grid Substations) කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කිරීමට නියමිතයි.

මාලිමාව එපා උනොත්  පොන්සේකා  ගේනවා  නාමල් නම් එපා එපා එපාමයි🙏🙏
23/05/2026

මාලිමාව එපා උනොත් පොන්සේකා ගේනවා නාමල් නම් එපා එපා එපාමයි🙏🙏

හරි නම් මේ වෙනකොට එල්ලුම් ගහට නියම වෙන්න ඕන එකෙක් කරලා තියෙන වැඩ අපරාධ වලට
22/05/2026

හරි නම් මේ වෙනකොට එල්ලුම් ගහට නියම වෙන්න ඕන එකෙක් කරලා තියෙන වැඩ අපරාධ වලට

රට ජාතිය වෙනුවෙන් තමන්ගේ රටෙන්ම හොරකම් කරපු එකෙක් දැක්කමයි..අනික රට බංකොලොත් වෙලා උන් විතරක් පොහොසත් එයාලගේ එකවුන්ට් පිර...
21/05/2026

රට ජාතිය වෙනුවෙන් තමන්ගේ රටෙන්ම හොරකම් කරපු එකෙක් දැක්කමයි..අනික රට බංකොලොත් වෙලා උන් විතරක් පොහොසත් එයාලගේ එකවුන්ට් පිරුණට, රටත් ජනතාවත් ණය කන්දක හිර වෙලානේ. උනේ කොහොමද
ජනතාවට බැරිවෙයිද රට වෙනුවෙන් හොරා කන්න 😂😂😂😂

Address

Kawdana
Dehiwala
10350

Telephone

+94712256178

Website

Alerts

Be the first to know and let us send you an email when රනිල් රාඡපක්ෂ දූෂිත ආන්ඩුව පන්නමු 2023 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to රනිල් රාඡපක්ෂ දූෂිත ආන්ඩුව පන්නමු 2023:

Shortcuts

Share