23/08/2026
🚀💻 COMPUTER HARDWARE WITH NETWORK – 2026 💻🚀
🏫 Vocational Training Center – Dehiwala
🔥 අලුත් කණ්ඩායම් සාර්ථකව ආරම්භ කළා!
මේ සතියේ අපගේ Computer Hardware with Network Course එකට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිසුන් රැසක් සමඟ ඉතා සාර්ථකව නව පන්ති ආරම්භ කිරීමට හැකි වුණා. ❤️
📚 අපේ ගමන ආරම්භ වුණේ Computer History එකෙන්…
ඉන්පසුව Motherboard Components පිළිබඳ Practical Training ආරම්භ කරමින්, මුලින්ම Motherboard Ports පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළා.
🔌 Port එකේ Name & Shape
🖥️ Connect කරන Devices
⚙️ භාවිතා වන Technology
📡 Signal / Data Transmission Distance
🔄 අදටත් භාවිතා වෙනවාද, නැද්ද?
🛠️ Real Motherboards 30–40ක් පමණ භාවිතා කරමින් Hands-on Practical Training
පොතෙන් හෝ Screen එකෙන් විතරක් Hardware ඉගෙන ගන්න බෑ…
👉 බලන්න ඕනේ.
👉 අල්ලන්න ඕනේ.
👉 හඳුනාගන්න ඕනේ.
👉 Connect කරන්න ඕනේ.
👉 Troubleshoot කරන්න ඕනේ.
💯 ඒ නිසා අපි Theory + Real Equipment + Hands-on Practical Experience එකට එකතු කරලා Computer Hardware & Networking උගන්වනවා.
🎯 අපේ අරමුණ Certificate එකක් ලබාදීම විතරක් නෙවෙයි — වැඩ කරන්න පුළුවන් දක්ෂ IT Technician කෙනෙක් නිර්මාණය කිරීමයි.
❤️ අපව විශ්වාස කරලා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් VTC Dehiwala වෙත පැමිණි සියලුම සිසුන්ට සහ දෙමාපියන්ට අපගේ හෘදයාංගම ස්තූතිය!
🔥 Learn by Doing | Build Your Skills | Build Your Future
📍 Vocational Training Center – Dehiwala
💻 Computer Hardware with Network Course
🔧 100% Practical Training