Biyagama Pradeshiya Sabha

Biyagama Pradeshiya Sabha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Biyagama Pradeshiya Sabha, Government Organization, Delgoda.

We Provide for the well-being of the public & protection, promotion, regulation & administration of all facilities through promotion of public health, common utility & infrastructure facilities of people living in the area of authority.

🛑 ගංවතුර නිසා අපිරිසිදු වූ බියගම ප්‍රදේශය , බියගම ප්‍රාදේශීය සබාවේ පරිසර කමිටුව මගින් පිරිසිදු කිරීම සිදු කිරීම 🛑
04/12/2025

🛑 ගංවතුර නිසා අපිරිසිදු වූ බියගම ප්‍රදේශය , බියගම ප්‍රාදේශීය සබාවේ පරිසර කමිටුව මගින් පිරිසිදු කිරීම සිදු කිරීම 🛑

🛑🛑🛑 බියගම ප්‍රාදේශීය සභාව මගින් අවතැන් වූ ජනතාව සදහා පිසූ ආහාර පැකට් ලබා දිමේ  වැඩසටහන්  අඛණ්ඩව ක්‍රියාත්මක   කරනු ලැබේ ...
02/12/2025

🛑🛑🛑 බියගම ප්‍රාදේශීය සභාව මගින් අවතැන් වූ ජනතාව සදහා පිසූ ආහාර පැකට් ලබා දිමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ . මේ සදහා බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ ලාල් කුමාරපේලි මහතා සහ බියගම ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ සභාපති අනුහස් දිසානායක සහ බියගම ප්‍රාදේශීය සභා කාර්‍යය මණ්ඩලය ද දායක විය. 🛑🛑🛑

🛑අද දින බියගම ප්‍රාදේශීය සභාව සහ බියගම ප්‍රාදේශීය යෞවන සමාජ  සම්මේලනය එක්ව තල්වත්ත ප්‍රදේශයේ  ජනතාවගේ ගමනාගමනය  හා මුදවා...
29/11/2025

🛑අද දින බියගම ප්‍රාදේශීය සභාව සහ බියගම ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය එක්ව තල්වත්ත ප්‍රදේශයේ ජනතාවගේ ගමනාගමනය හා මුදවා ගැනීමේ කටයුතු සදහා සහ ආහාර පාන බෙදාහරීම සදහා බෝට්ටු සේවාවක් ස්ථානගත කිරීම .මේ සදහා බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ ලාල් කුමාරපේලි මහතා සහ බියගම ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ සභාපති අනුහස් දිසානායක සහ බියගම ප්‍රාදේශීය සභා කාර්‍යය මණ්ඩලය ද දායක විය 🛑

🛑🛑🛑අද දින බියගම ප්‍රාදේශීය සභාව සහ බියගම ප්‍රාදේශීය යෞවන සම්මේලනය එක්ව යබරලුව සුරක්ෂිත මධ්‍යස්ථාවල සිටි ජනතාවට වියළි ආහා...
29/11/2025

🛑🛑🛑අද දින බියගම ප්‍රාදේශීය සභාව සහ බියගම ප්‍රාදේශීය යෞවන සම්මේලනය එක්ව යබරලුව සුරක්ෂිත මධ්‍යස්ථාවල සිටි ජනතාවට වියළි ආහාර ලබාදීම..
මේ සදහා බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් කුමාරපේලි මහතා සහ බියගම ප්‍රාදේශීය යෞවන සම්මේලනයේ සභාපති අනුහස් දිසානායක සහ බියගම ප්‍රාදේශීය සභා කාර්‍යය මණ්ඩලය ද දායක විය.🛑🛑🛑

🛑🛑🛑🛑
28/11/2025

🛑🛑🛑🛑

28/11/2025
28/11/2025

Address

Delgoda

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112403311

Alerts

Be the first to know and let us send you an email when Biyagama Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Biyagama Pradeshiya Sabha:

Share