Railway Track & Bridge Managers'

Railway Track & Bridge Managers' Track & Bridge Managers are the Employees who are responsible for the condition of the railroad & Bridges.

24/05/2026
දුම්රිය දෙපාර්තමේන්තුවේ දේපළ අවභාවිතා කිරීම් ප්‍රවර්ධනය කරනා, ජාතිත රූපවාහිනීය..`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´...
22/05/2026

දුම්රිය දෙපාර්තමේන්තුවේ දේපළ අවභාවිතා කිරීම් ප්‍රවර්ධනය කරනා, ජාතිත රූපවාහිනීය..
`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´
ආහාර වැනි සුළු බර තැබීමට සකසා ඇති දෙවැනි පන්තියේ / පළමු පන්තියේ මැදිරියේ ඇති උපාංග අවභාවිතා කරන මෙවැනි ක්‍රියා වලින් වලකිමු. එවැනි දර්ශන ප්‍රවර්ධනය කෙරෙන ජාතික රූපවාහිනී තේමා ගීතයේ ඇති දර්ශනය ඉවත් කිරීමට බලකරමු. බලධාරීන්ගේ ඇස ගැටෙන තුරු මෙය share කරමු.

Railway Track & Bridge Managers'

කැළණිවැලි දුම්රිය මාර්ගයේ නාරහේන්පිට හා බේස්ලයින් පාර දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර ප්‍රධාන හරස් මාර්ගයේ නඩත්තු කටයු...
20/05/2026

කැළණිවැලි දුම්රිය මාර්ගයේ නාරහේන්පිට හා බේස්ලයින් පාර දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර ප්‍රධාන හරස් මාර්ගයේ නඩත්තු කටයුතු වෙනුවෙන් දුම්රිය කාලසටහනෙහි විශේෂ වෙනස්කම්..


Follow us / share us:
Railway Track & Bridge Managers'

10000Nos New Rails to Coast Line•••••••••••••••Officials from Sri Lanka Railways stated that steps have been taken to im...
18/05/2026

10000Nos New Rails to Coast Line
•••••••••••••••
Officials from Sri Lanka Railways stated that steps have been taken to import 10,000 new rails to replace the deteriorating sections on the Coastal Railway Line.

The shipment of rail tracks is scheduled to arrive in the country next month.

Officials from Sri Lanka Railways noted that speed restrictions have been imposed between Panadura and Fort on the Coastal Rail Line due to the deterioration of rail tracks, causing train delays.

With the importation of new rail tracks, around 70% of existing speed restrictions on the Coastal Line are expected to be removed by December this year.




Follow us / Like us :
Railway Track & Bridge Managers'

Back to Track by Bridge Department staff along with Derailment Recovering Staff of CEM Department.©📷💐💐💐  Wijesooriya.   ...
17/05/2026

Back to Track
by Bridge Department staff along with Derailment Recovering Staff of CEM Department.
©📷💐💐💐 Wijesooriya.



Follow us / Share us :
Railway Track & Bridge Managers'

16/05/2026

වනවාසල හා කැලණිය අතර අද දින සිදුවූ දුම්රිය අනතුර කඩාකප්පල්කාරී ක්‍රිඩාවක් නිසා සිදුවූවක් බව මේ වන විට පැහැදිලි වෙමින් ඇත.


Follow us / Share us :
Railway Track & Bridge Managers'

16/05/2026

No matter whose fault it is, everyone blames the maintenance of the railway track
``````````````````````````````````````````

There are several main reasons for train derailments.
* Railway track defects
* Defects in the train carriages or locomotives
* Mistakes by train operating staff
* Operational defects
* Train signal defects
* Due to natural disasters such as sudden earthquakes and landslides..
* Sabotage

However, many people on social media are quick to blame the railway track maintenance staff after most of train derailments, considering the damage caused to the railway track. Speed ​limits have been introduced for certain places on the railway line with the aim of providing a very safe destination to passengers due to some poor condition of the railway line. Otherwise, due to a technical fault at the relevant place.

Please do not rush to post comments until you understand the relevant conditions.


Follow us / Share us:
Railway Track & Bridge Managers'

14/05/2026

අ⁣පගේ ප්‍රනාමය
••••••••

සෑම තැනම සිටිනා නිහඬ විරුවන් යැයි කියා ගන්නා පිරිස් අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ සැබෑ වීරයන් ඔවුන්ය.. අව්, වැසි, කුණාටු මැද, අනාරක්ෂිතව ⁣කකුලට රබර් සෙරෙප්පු දෙකක් දමා ගෙන, මගීන්ට ආරක්ෂාකාරී ගමනාන්තයක් ලබා දීම සඳහා, අප සාමාජික නිලධාරීන් ද සමඟ දුම්රිය මඟ යථාවත් කරන්නේ ඔවුන්ය..

මේ වැසි සමයේ ඔවුන්ගේ සේවය වෙනුවෙන් අපගේ ප්‍රණාමය පළකර සිටිමු.!
Railway Track & Bridge Managers'
(ඡායාරූපය අන්තර්ජාලයෙන්..)


@

08/05/2026

කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා මරදාන සිට අවිස්සාවේල්ල දක්වා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගනී

කැලණිවැලි දුම්රිය මාර්ගය මරදාන සිට අවිස්සාවේල්ල දක්වා සංවර්ධනය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්කර ගැනීමට හා නැවත පදිංචි කිරීමේ කාර්යයන් සිදු කිරීමටත් මින් පෙර අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත.

තව ද, එකී දුම්රිය මාර්ගය දිගේ දුම්රිය ප්‍රවේශ අයිතිය තුළ ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, කැලණිවැලි දුම්රිය මාර්ගය වැඩි දියුණු කිරීමට අදාළව මරදාන සිට අවිස්සාවේල්ල දක්වා කොළඹ, තිඹිරිගස්යාය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මහරගම, හෝමාගම, පාදුක්ක හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි අත්‍යවශ්‍ය ඉඩම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අත්කර ගැනීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



Follow us / Share us:
Railway Track & Bridge Managers'

කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා මරදාන සිට අවිස්සාවේල්ල දක්වා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගනී..°°°°°°°°°°°°°°°°°°...
08/05/2026

කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා මරදාන සිට අවිස්සාවේල්ල දක්වා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගනී..
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

කැලණිවැලි දුම්රිය මාර්ගය මරදාන සිට අවිස්සාවේල්ල දක්වා සංවර්ධනය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්කර ගැනීමට හා නැවත පදිංචි කිරීමේ කාර්යයන් සිදු කිරීමටත් මින් පෙර අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත.

තව ද, එකී දුම්රිය මාර්ගය දිගේ දුම්රිය ප්‍රවේශ අයිතිය තුළ ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, කැලණිවැලි දුම්රිය මාර්ගය වැඩි දියුණු කිරීමට අදාළව මරදාන සිට අවිස්සාවේල්ල දක්වා කොළඹ, තිඹිරිගස්යාය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මහරගම, හෝමාගම, පාදුක්ක හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි අත්‍යවශ්‍ය ඉඩම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අත්කර ගැනීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



Follow us / Share us:
Railway Track & Bridge Managers'
Ministry Of Transport, Highways & Urban Development
Bimal Rathnayake
Dr Prasanna Gunasena

©

Address

Dematagoda

Telephone

+94714567471

Website

Alerts

Be the first to know and let us send you an email when Railway Track & Bridge Managers' posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share