Andaradeniya Tea Conservation

Andaradeniya Tea Conservation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Andaradeniya Tea Conservation, Andaradeniya Tea Factory, Deniyaya.

Carbon Reduce Plan Of Andaradeniya  Tea Factory..
25/01/2018

Carbon Reduce Plan Of Andaradeniya Tea Factory..

ආඩාරදෙණිය තේ කර්මාන්තශාලාවට වසර 13 ක් සපිරීම නිමිත්ෙතන් සංවිධානය කළ අක්ෂි වෛද්‍යය සායනය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආඩා...
25/01/2018

ආඩාරදෙණිය තේ කර්මාන්තශාලාවට වසර 13 ක් සපිරීම නිමිත්ෙතන් සංවිධානය කළ අක්ෂි වෛද්‍යය සායනය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආඩාරදෙණිය තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී පසුගිය 21 දින පැවැත්වුනි ෙම් සදහා 700 කට අාසන්න පිරිසක් සහභාගී විය

තිර සර  කෘෂි කර්මාන්තය හා වැසි වනාන්තර   ප්‍රමිතිකරණය සම්බන්ධ වැඩමුළුව  කළමනාකාර අධ්‍යක්ෂ තුමා හා අධ්‍යක්ෂ මණ්ඩලය තේ කම්...
18/01/2018

තිර සර කෘෂි කර්මාන්තය හා වැසි වනාන්තර ප්‍රමිතිකරණය සම්බන්ධ වැඩමුළුව කළමනාකාර අධ්‍යක්ෂ තුමා හා අධ්‍යක්ෂ මණ්ඩලය තේ කම්හල නිලධාරීන් දලු ප්‍රවාහන නියෝජිත මහතුන් සහ කර්මාන්ත ශාලා සේවකයින් ෙමම අවස්ථාවට සහභගී විය.2018.01.17

07/01/2018
ආඩාරදෙනිය තේ කර්මාන්ත ශාලාව ආරම්භ කොට වසර 13 ක් සපිරීම නිමිතිකොටගෙන පැවැත්වූ කාව්‍යමය ධර්ම දේශණාව සියඹලාගොඩ නිදර්ශා සුධම...
07/01/2018

ආඩාරදෙනිය තේ කර්මාන්ත ශාලාව ආරම්භ කොට වසර 13 ක් සපිරීම නිමිතිකොටගෙන පැවැත්වූ කාව්‍යමය ධර්ම දේශණාව සියඹලාගොඩ නිදර්ශා සුධම්මධීපනී මෙහෙනින් වහන්සේගේ වැඩමවීමෙන් 2018.01.06 දින සිදුකරන ලදී.මෙම අවස්ථාවට ඉන්දියාවේ රජගහනුවර වේළුවනාරාමාධිපති පූජ්‍ය පල්ලේගම විජිත ස්වාමීන්වහන්සේ සහ විහාරහේන ශ්‍රී විජයාරාමධිපති මෙදේරිපිටියේ ධම්මසිරි ස්වාමීන්වහන්සේ ද වැඩම කරන ලදී.

සුපුරුදු පරිදි ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් Andaradeniya තේ කර්මාන්ත ශාලාව උදා වූ නව වසර සදහා වැඩ ආරම්භ කරමින්....
01/01/2018

සුපුරුදු පරිදි ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් Andaradeniya තේ කර්මාන්ත ශාලාව උදා වූ නව වසර සදහා වැඩ ආරම්භ කරමින්....

නිීල හරිත යුගයක් තිරසාර සංවර්ධනයක් තේමාව යටතේ ජනාධිපති හරිත සම්මාන උළෙල බණ්ඩරණායක ජාත්‍යන්තර සංමන්ත්‍රන ශාලාවේදී ජනාධිපත...
15/12/2017

නිීල හරිත යුගයක් තිරසාර සංවර්ධනයක් තේමාව යටතේ ජනාධිපති හරිත සම්මාන උළෙල බණ්ඩරණායක ජාත්‍යන්තර සංමන්ත්‍රන ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී හොඳම තේ කර්මාන්ත ආයතනයට හිමි රන් සම්මානය ආඩාරදෙණිය වත්ත පුද්ගලික සමාගමේ ආඩාරදෙණිය තේ කම්හල දිනා ගන්නා ලදී.

............National Tea Awards 2017...................... Regional Winners Large Category Best Tea factory 1 st place M...
15/12/2017

............National Tea Awards 2017......................
Regional Winners Large Category Best Tea factory
1 st place Matara -Andaradeniya Tea factory.
National Winner Best Tea factory-
2 nd place- Andaradeniya Tea Factory.

Address

Andaradeniya Tea Factory
Deniyaya
81500

Telephone

0779781109

Website

Alerts

Be the first to know and let us send you an email when Andaradeniya Tea Conservation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share