25/06/2026
🍦🍨 අයිස්ක්‍රීම් දන්සල 2026 🍨🍦
පොසොන් පුන් පොහොයට සමගාමීව දැරණියගල ප්‍රාදේශීය සභා පෙර පාසලේ දූ දරුවන් විසින් සංවිධානය කරන අයිස්ක්‍රීම් දන්සල 2026 ජූනි මස 26 වන දින උදෑසන 10.30 සිට බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වේ.
සියලු දෙනාටම පැමිණ මෙම පුණ්‍ය කටයුත්තට සහභාගී වී දරුවන් දිරිමත් කරන ලෙස ආදරයෙන් ආරාධනා කරමු. ❤️🙏
📅 2026 ජූනි 26
⏰ උදෑසන 10.30 සිට
📍 බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිරිපිට
ඔබ සැමට සාදරයෙන් ආරාධනා! 🌸
#දැරණියගලps #අයිස්ක්‍රීම්_දන්සල 🍦💖