Anuradha For Youth

Anuradha For Youth MP Anuradha Jayaratne. A Visionary, challenge driven, professional, educated, dedicated community leader and a true leader to youth

හදවතේ නායකයා ♥️𝗔𝗝 ᰔᩚ        🅸🅺
04/10/2024

හදවතේ නායකයා ♥️

𝗔𝗝 ᰔᩚ

🅸🅺

කන්ද උඩරට අභිමානය ❤️
22/07/2024

කන්ද උඩරට අභිමානය ❤️

22/09/2023

ගරු අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමන් චීනයේ ෂෙන්සෙන් නගරයේ පැවැති "Legislators Forum for Friendly Exchanges" වැඩසටහන සඳහා සහභාගී වූ අවස්ථාව.

"සැවොම තිරසාර සංවර්ධනයක් කරා" යන තේමාව මූලික කරගෙන එකිනෙකාගේ දැනුම බෙදා ගැනීම වෙනුවෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා රටවල් දාහතක් (17) සහභාගී විය.

🅸🅺

08/09/2023
දොළුව මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩායම සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් මුදල් (රු.90000) ලබා දීම.
08/09/2023

දොළුව මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩායම සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් මුදල් (රු.90000) ලබා දීම.

22/07/2023
02/07/2023

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හේවාහැට ආසන බලමණ්ඩලය (2023 ජූලි 02 ) දෙල්තොට සතොස ගොඩනැගිල්ලේ ඉහළ මහලයේ දී උත්සවශ්‍රීයෙන් ආරම්භ වේ.

👥 Follow on Instagram : https://www.instagram.com/anuradha_jayaratne

🐦 Follow on Twitter :
https://twitter.com/anuradhajayaratne

🅸🅺

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුන ගම්පොල ආසන බලමණ්ඩලය (2023 ජූනි 18)ජාතික උරුම රැස්වීම් ශාලාවේ දී පෙ.ව. 1.30 උත්සවශ්‍රීයෙන...
18/06/2023

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුන ගම්පොල ආසන බලමණ්ඩලය (2023 ජූනි 18)ජාතික උරුම රැස්වීම් ශාලාවේ දී පෙ.ව. 1.30 උත්සවශ්‍රීයෙන් ආරම්භ වේ.

👥 Follow on Instagram : https://www.instagram.com/anuradha_jayaratne

🐦 Follow on Twitter :
https://twitter.com/anuradhajayaratne

🅸🅺

ජනජය පදනම විසින් මෙහෙය වන,  ✈️කොරියානු භාෂා පාඨමාලාව ✈️ විරැකියාවට හොඳම විසදුම,💫අත්දැකිම් බහුල ප්‍රවීණ දේශකවරයෙකු විසින්...
16/02/2023

ජනජය පදනම විසින් මෙහෙය වන, ✈️කොරියානු භාෂා පාඨමාලාව ✈️

විරැකියාවට හොඳම විසදුම,

💫අත්දැකිම් බහුල ප්‍රවීණ දේශකවරයෙකු විසින් මෙහෙයවනු ලබයි.
💫විශේෂ වට්ටම් යටතේ අවම පාඨමාලා ගාස්තු .
💫පළපුරුද්ද,පුහුණුව අවශ්‍ය නොවේ.
💫අවුරුදු 18ත් 35ත් අතර තරුණ ඔබට.

"ආරම්භය පෙබරවාරි මස 18 වන සෙනසුරාදා උදේ 8.30ට ජනජය පදනම් ශාලාවේ දී.."

https://chat.whatsapp.com/FWOF5pwV7ae4ASfnngnTIS

🅸🅺

Address

Digana

Alerts

Be the first to know and let us send you an email when Anuradha For Youth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Anuradha For Youth:

Share