MOH office Dickwella

MOH office Dickwella ආරෝග්‍යා පරමා ලාභං - සංතුට්ටිකෝ පරමං ධ

25/03/2022

ෆයිසර් එන්නත්කිරීම.
2022 මාර්තු 26
සවස 5.00 සිට රාත්‍රි 7.30 දක්වා.
දික්වැල්ල MOH කාර්‍යාලයේ දී.

24/03/2022

ෆයිසර් එන්නත්කිරීම.
2022 මාර්තු 26
උදෑසන 8.30 සිට 11.30 දක්වා.

දික්වැල්ල බස් නැවතුම් පළේදී.

23/03/2022
22/03/2022

ෆයිසර් එන්නත් කිරීම.
දන්දෙනිය උතුර සුබෝධාරාම විහාරස්ථානයේදී.
2022/03/23
උදෑසන 9.00 සිට 10.00 දක්වා.
බූස්ටර් එන්නත ලබානොගත් අයෙක්නම් එන්නත් කාඩ්පත රැගෙනවිත් එන්නත ලබාගත හැකිය.

https://youtu.be/TVYUUi7BfA0
22/03/2022

https://youtu.be/TVYUUi7BfA0

Among the unknown worlds in the universe, we can count our very own bodies. Like planet earth, each of us is made up of fascinating landscapes that are home ...

21/12/2021

2022/01/05 දිනට යෙදී තිබූ නිල්වැල්ල වරාය පරිශ්‍රයේදී ෆයිසර් එන්නත් ලබාදීමේ වැඩසටහන,නොවැලැක්විය හේතුවක් නිසාවෙන් අවලංගුකර තිබෙන අතර
2022/01/07 දින උදෑසන 8.30 - 10.30 දක්වා නිල්වැල්ල වරාය පරිශ්‍රයේදීම සිදුකරන බව දන්වා සිටිමු.

20/12/2021

2021/ 12/ 21 දිනට යෙදී තිබූ ෆයිසර් එන්නත්කරන වැඩසටහන.
ශ්‍රී නාගවනාරාම විහාරස්ථානය රදම්පල සහ අරංකහදෙණිය විහාරස්ථානයේදී සිදුකෙරේ.

21/11/2021

තෙවන එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත වයස 60න් ඉහල අයට ලබාදීම.
2021/ 11 / 22
උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා.
කෝට්ටගොඩ වාලුකාරාම විහාරස්ථානයේදී.
පාතේගම දකුණ, බෙලිවත්ත, සුදුවැල්ල, කෝට්ටගොඩ ග්‍රාමනිලධාරී වසම් ආවරණය කරමින් සිදුකෙරෙන වගයි.

ඔබගේ එන්නත් කාඩ්පත සහ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න.

ඉදිරි දින කීපය තුල සමස්ථ ග්‍රාමනිලධාරී වසම් 48 ආවරණය කෙරෙනු ඇත.එතෙක් වෙනදාමෙන් මාස්ක් එක පැලද මීටරය දුර තබාගෙන සිටින්න.

07/11/2021

අප MOH කාර්‍යාලය පැය 24ක සේවා සැපයීමක් හෝ රජයේ නිවාඩු දින විවෘත කර තැබීමක් හෝ සිදු නොවේ.
තම සියලු කටයුතු අවසන් වීමෙන් අනතුරුව එන්නත් ලබාගැනීමට, PCR/RAT පරීක්ෂණ සිදුකරගැනීමට ඉරිදා දින සහ සවස 4.30න් පසු කාර්‍යාලයට පැමිණීමට බොහෝදෙනා විමසන බැවින් මෙය පළකරන ලදී.

2021/10/27 RAT පරීක්ෂණ 39ක්, පොසිටිව් 15ක්.අහඹු ඒවා වේ.
27/10/2021

2021/10/27 RAT පරීක්ෂණ 39ක්, පොසිටිව් 15ක්.
අහඹු ඒවා වේ.

24/10/2021

හෙට දින (2021/10/25) PCR සාම්පල 50ක් ලබාගැනීම උදෑසන 10.00සිට 12.00 දක්වා දික්වැල්ල මූකලන්යාය හංදියේ දී නොමිලේ සිදුකෙරේ

Address

Dikwella

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30
Saturday 08:00 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when MOH office Dickwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category