Nenasala Marandhagahamul ICT & Language

Nenasala Marandhagahamul ICT & Language Nenasala Campus is a Higher Education Institute Sri Lanka Developed with government initiations. We h

* Issuing vehicle revenue license (online)
* Applying for school / universities (online)
* Issuing police clearance reports
* Black & white photocopy
* Color photocopy
* Black & white Printout
* color printout
* Color & black scanning
* Internet facilities
* E mail facilities
* Type setting - Sinhala & English
* Exam results
* Laminating
* Web facilities
* Billing

*VISA / Master Card / LANKA QR facilities are Available here*

12/10/2024
12/10/2024

🙏සුභ සන්ධ්‍යාවක් සියලුම අයදුම්කරැවන් වෙත.
ඔබගේ අයදුම් පත්‍රයට අදාළ සම්මුඛ පරීක්ෂණ
අගෝස්තු මස 14 වැනි දින පෙරවරු 10.00 ට දිවුලපිටිය මරඳගහමුල අප මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

🔰ඒ සඳහා පහත් සඳහන් දේවල් රැගෙන පැමිණෙන්න.
⭕ඔබගේ අයදුම්පත
⭕ජාතික හැඳුනුම්පත
⭕රියදුරු බලපත්‍රය(තිබේ නම් පමණක්)
⭕උප්පැන්න සහතිකය
⭕අධ්‍යාපන සහතිකය
⭕වෙනත් සුදුසුකම් සඳහා සහතික
⭕ඔබගේ බැංකු ගිණුමේ මුල් පිටුවේ ඡායා පිටපතක්
ඔබ පිළිබඳ නිර්දේශිත ලිපි තිබේ නම් පමණක්.

⭕ඉහත සඳහන් සහතික වල සහ ජාතික හැඳුම්පත හෝ රියදුරු බලපත්‍රයෙහි ඡායා පිටපත් කට්ටලයක් රැගෙන පැමිණෙන්න.

🔖නියමිත වෙලාවට පැමිණීම ඔබගේ ඉදිරි කටයුතු සඳහා ඉතා වැදගත් වනු ඇත.

0782499688

12/10/2024
12/08/2024
🙏 *ගම්පහ දිස්ත්‍රික් නැණසල  සංගමයේ  මාධ්‍ය ඒකකයේ පණිවිඩයකි*🙏   *ආදරණීය දෙමව්පියණි* , *දූ දරුවණි.* 👩‍🎓👨‍🎓 *මෙවර සාමාන්‍ය ...
16/05/2024

🙏 *ගම්පහ දිස්ත්‍රික් නැණසල සංගමයේ මාධ්‍ය ඒකකයේ පණිවිඩයකි*🙏
*ආදරණීය දෙමව්පියණි* ,
*දූ දරුවණි.* 👩‍🎓👨‍🎓

*මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඔබගේ දුවගේ පුතාගේ* වෘත්තීය අධ්‍යාපනයේ අනාගතය සාර්ථක කර ගැනීමට තොරතුරු දැනගන්න සහ උසස් පෙළ සඳහා විෂය ධාරා සහ විෂයන් තෝරා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාව සමගින් ඔබේ ප්‍රදේශයේ *රාජ්‍ය අනුග්‍රහයන් බිහිවූ ඩිජිටල් තක්සලාව* *නැණසල සමග එක්වන්න* *ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි!*

☎️ වැඩි විස්තර සඳහා
0712 499 688
0313 139 689 කතා කරන්න
එසේ නොමැති නම්
පහත සඳහන් *වට්සැප් සමූහයට* සම්බන්ධ වන්න. 🔰https://chat.whatsapp.com/Hw5o395YrQVExtPRaUZF02 🔰
*සම්මන්ත්‍රණ සඳහා සහභාගි වීමට තොරතුරු දැනගන්න*

👉 *අපගේ FB පිටුව යොමුවීම සඳහා Link එක*
https://www.facebook.com/share/p/5PbK2MhL8fcG1K3w/?mibextid=oFDknk

*👉අපගේ සහතික ප්‍රධාන උත්සවයේ අවස්ථා* https://youtu.be/8SBnRDIwGGg?si=D146JEp9ybN1orDA
https://youtu.be/5YmprLIHbaU?si=3Hy7rt_-3AXifSxB
https://youtu.be/4XHbhPaUB74?si=S41K9vhfpegsoe-u

👆👆👆👆👆👆👆👆👆👆

31/01/2024

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2024 පෙබරවාරි සහ 2024 මාර්තු
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග
▶ ඉදිකිරීම් ක්ෂේත්‍ර නිශ්චිත කුසලතා ඇගයීම් පරීක්ෂණය
🗒 පෙබරවාරි - 1-3, 5-10, 13-22, 24-29
මාර්තු - 1-2
📌 විභාග මධ්‍යස්ථානය
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka
🌐 විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.
http://ac.prometric-jp.com/testlist/ssw/index.html

🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏  🇱🇰 රාජ්‍ය අනුග්‍රහයෙන් බිහිවූ ආයතනයක් තුලින් තොරතුරු තාක්ෂණ,කළමනාකරණ හා භාෂා ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙකු වන්න!...
25/01/2024

🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
🇱🇰
රාජ්‍ය අනුග්‍රහයෙන් බිහිවූ ආයතනයක් තුලින් තොරතුරු තාක්ෂණ,කළමනාකරණ හා භාෂා ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙකු වන්න!

ජාත්‍යන්තරය සහතිකය සමඟ එන අපගේ පදනම් පාඨමාලාවේ සිට ඩිප්ලෝමා පාඨමාලාව සමඟ සම්බන්ධ වී තොරතුරු තාක්ෂණ,කළමනාකරණ සහභාෂා ක්ෂේත්‍රයේ විශිෂ්ඨයෙකු වීමේ ඔබේ ගමන අරඹන්න අපෙන් සවියක්....
👉 *𝗗𝗶𝗽 in ICT*
👉 *Dip in English*
👉 *Dip in HRM*
👉 *Dip in Multimedia*
👉 *Dip in Digital Marketing*

‼ ජනවාරි මස 25 සිට පෙබරවාරි 05 දක්වා ලියාපදිංචිවීම් සඳහා 25% දක්වා වට්ටම් හිමි වේ
පාඨමාලා ආරම්භය පෙබරවාරි මස 3 වන දින පෙරවරු 9.00 නැණසල මධ්‍යස්ථානයේදී සහ එදින රාත්‍රී 7.30 ට zoom තාක්ෂණය ඔස්සේ‼
*නැණසල පාඨමාලා තෝරා ගත යුත්තේ ඇයි* 👇
📌 අධ්‍යාපන ක්ෂේත්‍රයේ දශක 02ක නොබිඳුණු විශ්වාසය සහ පළපුරුද්ද
📌 වසරකට ශ්‍රී ලංකාව පුරා අපගේ ජාලය තුළින් ඩිප්ලෝමාධාරීන් විශාල පිරිසක් බිහි කිරීම
📌 නැණසල සිසුන් සඳහා ක්ෂේත්‍රයේ පවතින ඉහළ ඉල්ලුම
📌පළපුරුදු හා කීර්තිමත් දේශක මඩුල්ල
📌 අර්ධකාලීන පාඨමාලා හා සතින්ත පාඨමාලා හදාරන සිසුන් සඳහා රැකියා අවස්ථාවක් සමග පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව.
📌පූර්ණ කාලීන පාඨමාලා හදාරන සිසුන් සඳහා අන්තර්ජාල ව්‍යවසායකයින් ලෙස නිවසේ සිට ඩොලර් ඉපැයීමේ රැකියා අවස්ථා
📌 මධ්‍යස්ථානය තුලදී සහ Online ක්‍රමයට පාඨමාලා පැවැත්වේ
📌 පාඨමාලා ගාස්තු සඳහා පහසු ගෙවීමේ ක්‍රම
📌 නම්‍යශීලී සහ සුහදශීලී සේවය

වැඩි විස්තර සඳහා නැණසල මරදගහමුල
(නැණසල කැම්පස්) සම්බන්ධ කරගන්න 👇
*ලියාපදිංචි වීම සඳහා* ඔබගේ නම ප්‍රදේශයේ සහ පාඨමාලාවේ නම සඳහන් කර whatsapp කෙටි පණිවිඩයක් 0712 499 688 වෙත එවන්න.
*සියලු විමසීම්*
0712 499 688
0758 755 799

2024 නව කණ්ඩායම් පන්ති ආරම්භය ජනවාරි මස පළවෙනිදා සිට
28/12/2023

2024 නව කණ්ඩායම් පන්ති ආරම්භය
ජනවාරි මස පළවෙනිදා සිට

Address

Sanasa Buldding Henpitagedara Road, Marandagahamula
Divulpitiya
11260

Opening Hours

Monday 08:00 - 05:00
Tuesday 08:00 - 05:00
Wednesday 08:00 - 05:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 05:00
Saturday 08:00 - 05:00
Sunday 08:00 - 05:00

Website

Alerts

Be the first to know and let us send you an email when Nenasala Marandhagahamul ICT & Language posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share