Divisional Secretariat Ella

Divisional Secretariat Ella ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ඔබසැම සාදරයෙන් පිළිගනිමු...

31/03/2026
බෝ නොවන රෝග නිවාරණය පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන========================================================ජාත්...
09/03/2026

බෝ නොවන රෝග නිවාරණය පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන
========================================================
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මධුරගම වසමේ කාන්තාවන් බෝ නොවන රෝග නිවාරණය පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් ගොටුවල විහාරස්ථානයේදී සංවර්ධන නිළධාරී විනෝලිකා ග්‍රිසිල්ඩා මියගේ සංවිධානයත්වයෙන් පවත්වන ලදී.

ගර්භනී සහ කිරිදෙන මව්වරුන් සඳහා  දීමනා ලබාදීම - 2025 දෙසැම්බර්========================================ඔබගේ පහසුව පිණිස ව...
18/12/2025

ගර්භනී සහ කිරිදෙන මව්වරුන් සඳහා දීමනා ලබාදීම - 2025 දෙසැම්බර්
========================================
ඔබගේ පහසුව පිණිස වවුචර්පත් ලබාදීම වසම් අනුව දිනය සහ වේලාව වෙන්කර ඇත.කරුණාකර ඔබගේ වසමට අදාළ දිනයේ සහ වේලාව තුළම පැමිණෙන ලෙස කාරුණිකව දන්වා සිටිමු.

28/11/2025
🛑 ඇල්ල අනතුරු ඇඟවීමේ මට්ටම 3 - රතු නාය යාම් අවදානම් කලාප වලින් වහාම ඉවත්වන්න.18th UPDATE🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ ...
28/11/2025

🛑 ඇල්ල අනතුරු ඇඟවීමේ මට්ටම 3 - රතු
නාය යාම් අවදානම් කලාප වලින් වහාම ඉවත්වන්න.

18th UPDATE

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2025.11.28 දින ප.ව. 4:00 සිට 2025.11.29 දින ප.ව. 4:00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු) ------------------------------- *

බදුල්ල දිස්ත්‍රික්කය:
- බදුල්ල
- ⁠හාලි ඇල
- ⁠කන්දකැටිය
- ⁠පස්සර
- ⁠මීගහකිවුල
- ⁠ඌව පරණගම
- ⁠වැලිමඩ
- ⁠ලුණුගල
- ⁠⁠ඇල්ල
- බණ්ඩාරවෙල
- ⁠සොරණාතොට
- ⁠හල්දුම්මුල්ල

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්) ------------------------------- *

බදුල්ල දිස්ත්‍රික්කය:
- ⁠හපුතලේ

28/11/2025

ඇල්ල වැල්ලවාය මාර්ගය තව දුරටත් මවුන්ට් හෙවන් හෝටලය අසලින් අවහිර වී පවතී..
වැල්ලවාය සිට කරඳගොල්ලට පැමිණ අඹදණ්ඩේගම හරහා බණ්ඩාරවෙල දක්වා යාමට හැක..

28/11/2025

🛑 ඇල්ල අධිඅවධානම් – නාය යෑම් රතු නිවේදන
ඔබේ විමසිලිමත් බව අත්‍යවශ්‍ය අවස්ථාවකි.
නායයාම් අවදානමක් ඇති ස්ථානවලින් වහාම ඉවත්වන්න.
===============================

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2025.11.28 දින පෙ.ව. 4:30 සිට 2025.11.29 දින පෙ.ව. 4:30 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු) ------------------------------- *

බදුල්ල දිස්ත්‍රික්කය:
- බදුල්ල
- ⁠හාලි ඇල
- ⁠කන්දකැටිය
- ⁠පස්සර
- ⁠මීගහකිවුල
- ⁠ඌව පරණගම
- ⁠වැලිමඩ
- ⁠ලුණුගල
- ⁠⁠ඇල්ල
- බණ්ඩාරවෙල
- ⁠සොරණාතොට
- ⁠හල්දුම්මුල්ල

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්) ------------------------------- *

බදුල්ල දිස්ත්‍රික්කය:
- ⁠හපුතලේ

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීම් නිවේදනය 2025.01.27  ප.ව 1.00
27/11/2025

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීම් නිවේදනය 2025.01.27 ප.ව 1.00

27/11/2025

ඔබේ නිවස ආසන්නයේ කණ්ඩියක් තිබේද?
එසේනම් මේ පිළිබදව සැලකිලිමත් වෙන්න..

🌨⛈🌪 පවතින සහ ඉදිරි දිනයන්හිදී අපේක්ෂිත වර්ෂාමය තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල (විශේෂයෙන් නායයාම් අවධානම් සහිත ප්‍රදේශ වල)...
27/11/2025

🌨⛈🌪 පවතින සහ ඉදිරි දිනයන්හිදී අපේක්ෂිත වර්ෂාමය තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල (විශේෂයෙන් නායයාම් අවධානම් සහිත ප්‍රදේශ වල) ජීවත් වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත්වන්න.
⚠️⚠️⚠️ තද වැසි සමග සිදුවිය හැකි නායයෑම් හා කණ්ඩි කඩා වැටීම් වලින් ජීවිත බේරා ගනිමු...
☎️ හදිසි ඇමතුම් - 117
(ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය)

Victory begins with teamwork!
18/11/2025

Victory begins with teamwork!

Address

Divisional Secretariat, Passara Road
Ella
90090

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94572228517

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Ella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Ella:

Share