Galu sinhayo - ගාලූ සිංහයෝ

Galu sinhayo - ගාලූ සිංහයෝ සමාජයට අවශ්‍ය පණිවිඩය සැනකින්
(1)

මාර ආතල් රටක් වෙලා..
07/09/2026

මාර ආතල් රටක් වෙලා..

අනුර ලොක්කට අනිද්දා රැස්වීම් ටිකට ගිහින් කියන්න දෙයක් නෑ කියලා ලූ කරන්න කියලා තියෙන්නේ 🤣😁ඇත්තටම මූ ජන රැළි තියලා මොනවා ක...
04/09/2026

අනුර ලොක්කට අනිද්දා රැස්වීම් ටිකට ගිහින් කියන්න දෙයක් නෑ කියලා ලූ කරන්න කියලා තියෙන්නේ 🤣😁

ඇත්තටම මූ ජන රැළි තියලා මොනවා කියන්නද බම් 😭

රාජපක්ෂලාට බැන බැන යාවී 🤣🤣🤣

03/09/2026

නාමල්ව සති දෙකකට හරි ඇතුලට දාන්න ..

නැතිනම් මට රැස්විම් ටිකට ගිහින් කියන්න දෙයක් නෑ 🥴

පච කොටා විසින් කාට කියන ලද්දක්ද ?

ආණ්ඩුවේ රැස්වීමට කට කපලා 32 යි හැබැයි.රැල්ලට මාලීමාවට දීපූ මිනිස්සුත් ආයේ පොදුජන පෙරමුණ එක්ක එකතුවෙලා..
31/08/2026

ආණ්ඩුවේ රැස්වීමට කට කපලා 32 යි හැබැයි.

රැල්ලට මාලීමාවට දීපූ මිනිස්සුත් ආයේ පොදුජන පෙරමුණ එක්ක එකතුවෙලා..

16/08/2026

ඒක නම් ඇත්ත 🫣

15/08/2026

🌊 හික්කඩුවෙන් සංචාරක ව්‍යාපාරයකට කදිම අගනා ඉඩමක් විකිණීමට! 🌿

​දකුණු වෙරළ තීරයේ ඉහළම සංචාරක ආකර්ෂණයක් හිමි හික්කඩුව ප්‍රදේශයෙන්, ඔබේ ඉදිරි සංචාරක ව්‍යාපාරික සිහිනය සැබෑ කරගැනීමට මෙන්න අනගි ආයෝජන අවස්ථාවක්.

​📍 ප්‍රවේශය සහ පිහිටීම -

☑️ ​ගාලු පාරට: කිලෝමීටර් 1යි (1 km)
☑️ ​හික්කඩුව නගරයට: කිලෝමීටර් 5.5යි (5.5 km)
☑️ ​ගාල්ල නගරයට: කිලෝමීටර් 15යි (15 km)
☑️ ​බද්දේගම අධිවේගී පිවිසුමට: කිලෝමීටර් 12යි (12 km)


​📍 ප්‍රවේශය ඉඩමේ විස්තර සහ නෛතික තත්ත්වය -

☑️ ​ප්‍රමාණය - පර්චස් 158.7 (අක්කර 1කට ආසන්නයි)

☑️ ​ඔප්පු - නිරවුල් සින්නක්කර ඔප්පු (බැංකු ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව ඇත)

📍 වඩාත්ම සුදුසු ආයෝජන අවස්ථා -

​✅ Eco-Type Hotel / Boutique Resort
✅ Private Villa Project
✅ Luxury Cabanas
✅ Spice Garden
✅ Home Stay / Guest House

​📍​විශේෂ වටිනාකම් -

☑️ ​විදේශිකයන් විශාල වශයෙන් ගැවසෙන, දැනටමත් සංචාරක විලා (Villas) සහ විදේශිකයන් විසින් බදු ගත් නිවාස රැසක් පිහිටි දියුණු සංචාරක පරිසරයක්.

☑️ ​ස්වාභාවික අලංකාරයෙන් සහ නිස්කලංකත්වයෙන් පිරි පරිසරය.

​📍​මිල ගණන්: ඉඩම පරීක්ෂා කිරීමෙන් පසුව සාකච්ඡා කරගත හැක.

​📞 වැඩිදුර විස්තර සඳහා සහ ඉඩම පරීක්ෂා කිරීමට අදම අමතන්න - 📱 0714 580 590

​ #හික්කඩුව #හික්කඩුවඉඩම් #ගාල්ල #ගාලූඉඩම්

රටේ කරන්න කිසි දෙයක් නෑ නේ දැන් 🙄ශානියි රවියි පලවත්තේ වලං හෝදපු වතුරේ තියෙන දංකුඩ කනවා 😁
10/08/2026

රටේ කරන්න කිසි දෙයක් නෑ නේ දැන් 🙄

ශානියි රවියි පලවත්තේ වලං හෝදපු වතුරේ තියෙන දංකුඩ කනවා 😁

වාහන ගන්න බලන් හිටිය එවුන් මෝටර් සයිකලයල් ගන්න බැරි වෙන තරමට 125% කින් බදු වැඩි කලා 🤣ඉස්සර වගේ ඩේටා කාර්ඩ් එකේ ඩේටා වල ස...
31/07/2026

වාහන ගන්න බලන් හිටිය එවුන් මෝටර් සයිකලයල් ගන්න බැරි වෙන තරමට 125% කින් බදු වැඩි කලා 🤣

ඉස්සර වගේ ඩේටා කාර්ඩ් එකේ ඩේටා වල ස්පීඩ් එක අඩුයි නේද ? ඉක්මනට ඩේටා කැපිලා නේද ?

ආං එහෙමයි බදු වැඩි කරපුවගේ ලාභේ ගන්නේ 🙏

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාන්‍ය  සාමාජිකත්වයේ විශේෂ  සභා රැස්වීමේදී  සම්මත කරන ලද යෝජනාව
29/07/2026

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාන්‍ය සාමාජිකත්වයේ විශේෂ සභා රැස්වීමේදී සම්මත කරන ලද යෝජනාව

29/07/2026

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති තුමන්ට දුරකථනයෙන් කතාකර ශාන් ගනේගොඩ මාලීමාවේ සමාජ ක්‍රියාකාරියාගේ පැටිකිරිය ශ්‍රි ලංකා පොලීසිය එලියට දමයි.

Address

Elpitiya
06108

Website

Alerts

Be the first to know and let us send you an email when Galu sinhayo - ගාලූ සිංහයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category