National Center For Leadership Development

Call Directions Website Contact the organization

National Center For Leadership Development Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from National Center For Leadership Development, Government Organization, National Center for Leadership Development, Yodagama, Embilipitiya.

14/09/2026

10/09/2026

2026.09.08 දින පැවැත්වූ මො/මැදිරිය රාජ්‍යානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පැවැත්වූ නායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහනේ දී ඔවුන්ගේ කුසලතා එළිදක්වමින්.......

පරිසර අමාත්‍ය  වෛද්‍ය ගරු දම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේදී 2026 සැප්තැම්බර් මස 0...
07/09/2026

පරිසර අමාත්‍ය වෛද්‍ය ගරු දම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේදී 2026 සැප්තැම්බර් මස 03 සිට 06 වන දක්වා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නියමු ජාතික කඳවුර

බදුල්ල ධර්මදූත විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා 2026.09.01 සහ 02 දිනවල පවත්වන ලද නායකත්ව කුසලතා සංවර්ධන පුහුණු වැඩස...
07/09/2026

බදුල්ල ධර්මදූත විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා 2026.09.01 සහ 02 දිනවල පවත්වන ලද නායකත්ව කුසලතා සංවර්ධන පුහුණු වැඩසටහන (නායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් සඳහා විමසන්න - 0472230246)

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා 2026.08.20 සහ 21 දිනවල පවත්වන ලද නායකත්ව කුසලතා සංවර්ධන පුහුණු වැඩමු...
28/08/2026

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා 2026.08.20 සහ 21 දිනවල පවත්වන ලද නායකත්ව කුසලතා සංවර්ධන පුහුණු වැඩමුළුව (නායකත්ව සංවර්ධන පුහුණු වැඩමුළු සඳහා විමසන්න - 0472230246)

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා 2026.08.20 සහ 21 දිනවල පවත්වන ලද නායකත්ව කුසලතා සංවර්ධන පුහුණු වැඩමු...
28/08/2026

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා 2026.08.20 සහ 21 දිනවල පවත්වන ලද නායකත්ව කුසලතා සංවර්ධන පුහුණු වැඩමුළුව (නායකත්ව සංවර්ධන පුහුණු වැඩමුළු සඳහා විමසන්න - 0472230246)

කැලණිය ගුරුකුල විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා 2026.08.18 සහ 19 දිනවල පවත්වන ලද නායකත්ව කුසලතා සංවර්ධන පුහුණු වැඩම...
24/08/2026

කැලණිය ගුරුකුල විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා 2026.08.18 සහ 19 දිනවල පවත්වන ලද නායකත්ව කුසලතා සංවර්ධන පුහුණු වැඩමුළුව (නායකත්ව සංවර්ධන පුහුණු වැඩමුළු සඳහා විමසන්න - 0472230246)

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නිලධාරීන් වෙනුවෙන් 2026.08.14 දින පවත්වන ලද  නායකත්ව කුසලතා සංවර්ධන  පුහුණු වැඩසට...
17/08/2026

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් 2026.08.14 දින පවත්වන ලද නායකත්ව කුසලතා සංවර්ධන පුහුණු වැඩසටහන

සි/ස තිස්සමහාරාම විවිධ සේවා සමූපකාර සමිතියේ  නිලධාරීන් වෙනුවෙන් 2026.08.08 දින පවත්වන ලද  නායකත්ව කුසලතා සංවර්ධන  පුහුණු...
12/08/2026

සි/ස තිස්සමහාරාම විවිධ සේවා සමූපකාර සමිතියේ නිලධාරීන් වෙනුවෙන් 2026.08.08 දින පවත්වන ලද නායකත්ව කුසලතා සංවර්ධන පුහුණු වැඩසටහන

Address

National Center For Leadership Development, Yodagama
Embilipitiya
70200

Alerts

Be the first to know and let us send you an email when National Center For Leadership Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Center For Leadership Development:

Shortcuts

Share