NPP Kolonna

NPP Kolonna ජාතික ජන බලවේගය
NPP-Kolonna

17/08/2026
එකමුතුව එක්වෙමු - පිරිසිදු ශ්‍රි ලංකාවක් ගොඩනගමු Clean Sri Lanka "අත්තම" ජාතික පුරවැසි මෙහෙයුම යටතේ පැවැති රත්නපුර දිස්ත...
09/08/2026

එකමුතුව එක්වෙමු - පිරිසිදු ශ්‍රි ලංකාවක් ගොඩනගමු
Clean Sri Lanka "අත්තම" ජාතික පුරවැසි මෙහෙයුම යටතේ පැවැති රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරියකන්ද නගරය පිරිසිදු කිරීමේ ශ්‍රම මෙහෙයුම , ජනතාව දැනුවත් කිරීමේ විදි නාට්‍ය වැඩසටහන හා සූරියකන්ද නිල්දෙනිය රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහන.

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර සහෝදරයා, කොලොන්න , ඇඹිලිපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි සහෝදරයා, කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ගුණසිංහ සහෝදරයා, කොලොන්න clean Sri Lanka සම්බන්ධීකාරක චන්ද්‍රසිරි ඥානතිලක සහෝදරවරුන් ඇතුළු මහජන නියෝජිතයන්ගෙ හා රත්නපුර උප දිසාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන් , යුද හමුදාව, පොලිසිය , ප්‍රජා සංවර්ධන සභාව, සිවිල් සංවිධාන, ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

#අත්තම

එකමුතුව එක්වෙමු - පිරිසිදු ශ්‍රි ලංකාවක් ගොඩනගමු Clean Sri Lanka "අත්තම" ජාතික පුරවැසි මෙහෙයුම යටතේ පැවැති ඇඹිලිපිටිය ප්...
09/08/2026

එකමුතුව එක්වෙමු - පිරිසිදු ශ්‍රි ලංකාවක් ගොඩනගමු
Clean Sri Lanka "අත්තම" ජාතික පුරවැසි මෙහෙයුම යටතේ පැවැති ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනහඩුව ග්‍රාම නිලධාරි වසමේ ගල්බොක්ක යාය කදු පන්තියේ ගිනි පටිය කැපිමේ ශ්‍රම මෙහෙයුම.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති වසන්ත කුමාරසිරි , ප්‍රාදේශීය සභා මන්ත්‍රී අබේරත්න, ඇඹිලිපිටිය clean Sri Lanka ප්‍රාදේශීය සම්බන්ධිකාරක මහේෂ් විමුක්ති, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන්, පරිසරවේදීන් හා ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

#අත්තම

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්.කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ භාණ්ඩ බ...
05/08/2026

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්.

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ භාණ්ඩ බෙදා දිම.කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා උපසභාපති චමින්ද සමරපුර සහෝදරයා ඇතුළු මහජන නියෝජිතයන්ගේ හා ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

කොලොන්න ප්‍රාදේශීය
සම්බන්ධීකරණ කමිටුව.
කොලොන්න ප්‍රාදේශීය සභාව.

🏡 තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් 🌿නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන නව නිවාසයක් සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාව....
03/08/2026

🏡 තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් 🌿
නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන නව නිවාසයක් සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාව.

▪️ කොලොන්න වසම
පිටවෙලගම ප්‍රියන්ත මහතාගේ නිවසට මුල් ගල් තැබීම.

පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි සහෝදරයාගේ ප්‍රධානත්වයෙන්
කොලොන්න ප්‍රාදේශීය සභා උපසභාපති චමින්ද සමරපුර සහෝදරයා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්ද්‍රසිරි ඥානතිලක සහෝදරයෑ හා ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා දේශීය අරමුදල් යොදාගනිමින් සිදුකෙරේ!
28/07/2026

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා දේශීය අරමුදල් යොදාගනිමින් සිදුකෙරේ!

      - 500 #ජාතික  #වැඩසටහන..වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන Ceylon Tea Villages 500 (ලං...
16/07/2026

- 500
#ජාතික #වැඩසටහන..

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන Ceylon Tea Villages 500 (ලංකා තේ ගම්මාන 500) වැඩසටහන අද දින (15.07.2026) දිවයිනේ දිස්ත්‍රික්ක 11ක, ස්ථාන 144කදී ආරම්භ විය.

ජාතික තේ ඉලක්කය වෙනුවෙන් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) ජාතික වැඩසටහන කොත්මලෙන් ඇරඹි අතර රත්නපුර දිස්ත්‍රික් මූලික වැඩසටහන කලවානේදි ආරම්භ කරන ලදී.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.
මෙහි රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දාපනෙ වසමේ උත්සවය පැවැත්වූ අතර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා , ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්ද්‍රසිරි ඥානතිලක මහතා ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු නිලදාරින් සහ ජනතා සහභාගීත්වයෙන් දාපනය ජයසුමනාරාම රජමහා විහාරස්ථානයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි...❤️💐

Address

Embilipitiya
70200

Alerts

Be the first to know and let us send you an email when NPP Kolonna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share