UNP Gampaha District

UNP Gampaha District Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNP Gampaha District, Political organisation, 28/2, Gemunu Mawatha, Galborella.

24/03/2026

සුබ උපන්දිනයක් නායකතුමණි,





Give credit for
පද රචනය : Kumuduni Bandara
Melody and Editing : Wimukthi Ranasinghe

සුබ උපන්දිනයක් නායකතුමණි,
24/03/2026

සුබ උපන්දිනයක් නායකතුමණි,



එක්සත් ජාතික පක්ෂ නායක,8 වැනි විධායක ජනාධිපති,අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සෙත් පතා සහ එතුමන්ගේ ජන්ම දිනය නිමිති ක...
23/03/2026

එක්සත් ජාතික පක්ෂ නායක,
8 වැනි විධායක ජනාධිපති,
අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට
සෙත් පතා සහ එතුමන්ගේ ජන්ම දිනය නිමිති කොටගෙන පවත්වනු ලබන,
බෝධිපූජාමය පිංකමට
ඔබ සැමට කෙරෙන ආරාධනයයි....

2026 මාර්තු මස 24 වන දින
සවස 6.00 ට
කැලණිය රජමහා විහාර භූමියේදී



ඔබ සැමට ප්‍රීතිමත් ඊද්-අල්-ෆිතර් උත්සවයක් වේවා..!!உங்கள் அனைவருக்கும் இனிய ஈதுல் பித்ர் நோன்புப் பொருநாள் நல்வாழ்த்துகள்...
21/03/2026

ඔබ සැමට ප්‍රීතිමත් ඊද්-අල්-ෆිතර් උත්සවයක් වේවා..!!
உங்கள் அனைவருக்கும் இனிய ஈதுல் பித்ர் நோன்புப் பொருநாள் நல்வாழ்த்துகள்..!
Wish you all a Happy Eid-Ul-Fitr!



හිටපු ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ශෛල්‍යකර්මය ඉතාමත් සාර්ථකව සිදු කල බවත් එතුමා නීරෝගී සුවෙන් සිටින බවත...
19/03/2026

හිටපු ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ශෛල්‍යකර්මය ඉතාමත් සාර්ථකව සිදු කල බවත් එතුමා නීරෝගී සුවෙන් සිටින බවත් දැනගන්නට ලැබිනි, එය එතුමාට ආදරය කල සියලු දෙනාගේම සිත් තුල සතුටක් උපදවන කරුණක් බව දනිමු.
--------------------------------------
කැළණි රජමහා විහාර භූමිය, ලේක් හවුස්, ස්වාධීන රූපවාහිනිය සුවහසක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනීම සදහා පූජා කල පරපුරකින් පැවත එන ඔහු අවසානයේ තමාට හිමි එකම නිවසත් තම පාසලට පූජා කල පිංවන්තයෙකි,

අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් O/L, A/L හදුන්වා දෙමින් දරුවන්ට නොමිලේ පෙලපොත්, නිල ඇදුම් දිවා ආහාර ලබා දෙමින් ණැනවත් දරු පරපුරක් බිහි කිරීම සදහා කැපවී සේවය කල ඔහු විද්‍යාපීට, නිර්මානය කරමින් දැනුමෙන් උසස් ගුරුවරුන් බිහි කර එමගින් අධ්‍යාපනය ඉහල නැංවීමට කටයුතු කලේය. අධ්‍යාපනය වෙනුවෙන් සුවහසක් ආයතන නිර්මාමානය කල ඔහු අදටත් විශ්ව විද්‍යාල වලින් බිහිවෙන උගතුන්ට උපාධිය ලබා ගැනීම දක්වා මාවත සකස් කලේය.

එතනින් නොනැනවතුනු ඔහු අධ්යාපනයට අඩු දක්ෂතා දක්වන දරුවන්ට නයිට, ජර්මන් ටෙක් වැනි ආයතන විශාල ප්‍රමානයක් ඉදිකොට සමස්ථ දරු පරපුරේම අනාගතය ලස්සන කලේය, තරුණ සේවා සභාව යෞවන සම්මේලන ඔහුගේ නිර්මානයන්ය, රටේ සමස්ථ දරු පරපුරේ අනාගතයට පාර සැකසූ ඔහු සැබැවින්ම පිංවන්තයෙකි.

කර්මාන්ත ඇමතිවරයා වශයෙන් රටේ අනාගත සුභ සිද්ධිය උදෙසා ඔහු ආයෝජන කලාප නිර්මානය කලේය, අදටත් රටේ ආර්ථිකයේ කොදු නාරටිය එයයි. සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමටත් තාක්ෂනය දියුණු කිරීමටත් ඔහු කැපවී සේවය කලේය, එහි ප්‍රතිපල අද අප සැමදෙනාම භුක්ති විදිමු,

මේ සියල්ල ඔහු සිදු කලේ වර්ශ 2000ට කලින්ය. ඔහුට කිසිම විටක විධායක බලයක් හිමි නොවීය, අර්ධ වශ්යෙන් හෝ බලය ලැබුන සෑම අවස්ථාවකම ඔහුට ලැබුනේ විනාස වූ ආර්ථිකයක් සමගය. ඒ සෑම අවස්ථාවකම ආර්ථිකය යලි ප්‍රකුර්තිමත් කිරීමට ඔහුට ගැනීමට සිදු වූයේ ජනප්‍රිය තීන්දු නොවේ. ඉතින් ජනතාව ඊලග මැතිවරණයෙන් ඔහුව ගෙදර යැවීය, නැතහොත් ආර්තිකය යම් මට්ටමකට ගෙන ආවාට පසු බලෙන් බලය උදුරා ගත්තේය. බඩගින්නේ මිනිසුන් මියැදුන ජන ශූණ්‍ය දේශයක්, වෙනත් රටක යටත් විජිතයක් වීමට නොදී ඔහු අප රට අවස්තා තුනක ආර්ථික යුද්ධ වලින් බේරා ගත්තේය. ඔහු සැබවින්ම පින්වන්තයෙකි.

පහත් මිනිසුන් ඔහුට දරුවන් නොමැති බව කියා අපහාස කරද්දී අදටත් මේ රටේ ඔහු නිර්මාණය කල අධ්යාපනයෙන් බිහිවෙන සියලු දරුවන් ඔහුගේ දරුවන්ය, ඔහු බිහි කල තාක්ෂණික ආයතන වලින් බිහි වෙන දරුවන් ඔහුගේ දරුවන්ය. අප්‍රසිද්ධව ඔවුන් දෙදෙනා විසින් නඩත්තු කරන සියලුම ලමා නිවාස වල දරුවන් ඔහුගේ දරුවන්ය.. ඉතින් ඔහු පිංවන්තයෙකි.

ඔහු සැබැවින්ම පිංවන්තයෙකි, බුදුන්ගේ පහස ලැබූ අප දේශය ආරක්ෂා කිරීමට ස්භාවධර්මය විසින් නිර්මාණය කල ශ්‍රේෂ්ඨ නායකයෙකි,

මගේ ආදරණීය නායකයාණෙනි, අදත් හෙටත් මතුවටත් ඔබ ගැන ලියමි, කියමි, ඔබෙන් ඉගෙන ගනිමි.

ඔබට නීරෝගී සම්පත්තිය ලැබේවා.. චිරං ජයතු....

පහතින් දක්වා තියෙන්නේ ඔහු විසින් රටට ලබා දුන් දායාදයන්ගෙන් බිදක්....

✅ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බිහි කිරීම
✅ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම
✅ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවීම
✅ දිවයිනේ සියලුම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් ඉදි කිරීම
✅ දිවයිනේ සියලූ ඒකීය පාසල් ජාතික පාසල් කිරීම
✅ පාසල් වලට විද්‍යාගාර ලබා දීම
✅ පාසල් වලට පරිගණක ලබා දීම
✅ තරුණ සේවා සභාව ආරම්භ කිරීම
✅ දකුණු ආසියාවේ විශාලතම තරුණ සේවා මධ්‍යස්ථානය
පිහිටුවීම
✅ යොවුන් සේනාංකය පිහිටුවීම
✅ මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය ඉදිකිරීම
✅කටුනායක තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය
✅ඔරුගොඩවත්ත මෝටර් රථ කාර්මික පුහුණු ආයතනය
✅මොරටුව ජර්මානු කාර්මික ආයතනය ඉදිකිරීම
✅ කුණ්ඩසාලේ කෘෂිකරම පාසල බිහිකිරීම
✅ බියගම, කොග්ගල අපනයන සැකසුම් කළාප බිහිකිරීම
✅ ජාතික ආධුනිකත්ව පුහුණු මණ්ඩලය පිහිටුවීම
✅ ජාතික ආධුනිකත්ව අධිකාරිය පිහිටුවීම
✅ දිවයිනට ජංගම දුරකථනය, පරිගණකය, අන්තර්ජාලය
හදුන්වා දීම
✅අන්තර් ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා
අ.පො.ස. උසස් පෙළ විභාගයන් මෙරටට හදුන්වා දීම
(G.C.E. O/L & G.C.E. A/L)
✅ පාසල් වලට ඉංග්‍රීසි ඉගැන්වීමට කටයුතු කිරීම
✅ භික්ෂූන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා දීමට
කටයුතු කිරීම
✅ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජාතික ආරක්ෂක බලකාය
පිහිටුවීම ( Sri Lanka National Gaurd)
✅දිගුදුර විහිදුම් බලකාය පිහිටුවීම
(Long Range Reconnaissance)
✅රසායනික න්‍යාෂ්ඨික ජීව විද්‍යාත්මක විකිරණශීලී
ප්‍රතිචාර බලඝණය පිහිටුවීම (CBRN)
✅ සමුදුර නෞකාව ශ්‍රී ලංකාව නාවික හමුදාවට ලබාගැනීම
✅ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
✅ කළමණාකරන පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
✅ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
✅ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම
✅ සුරක්ෂා රක්ෂණාවරනය හදුන්වාදීම.
✅ සුව සැරිය ගිලන් රථ සේවය හදුන්වාදීම.
✅ දුෂිත පාලකයන් විසින් රටට අහිමිකල GSP+ සහනය
නැවතත් ශ්‍රී ලංකාවට ලබා ගැනීම
✅ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම
✅ වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම
✅ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් බුදු පුත් සුරක්ෂා
රක්ෂණාවරනය ලබා දීම.
✅ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිවෙන් මධ්‍යස්ථාන
ඉදිකිරීම සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ඉදිකිරීම.

මේ ඔහු විසින් සිදු කල සේවයෙන් ඉතාමත් බිදකි





13/03/2026



ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය මාර්තු මස 08 දින උදෑසන 08:30 සිට  "සිරිකොත " එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී...සත්‍ය...
07/03/2026

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය
මාර්තු මස 08 දින උදෑසන 08:30 සිට
"සිරිකොත " එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී...
සත්‍ය දිනවන්නට පෙළ ගැසෙන්නට ශ්‍රී ලාංකික කාන්තාවන්ට ආරාධනා ... ♥️💚



සියලු සිත් නිවී සැනසෙන...පින්බර මැදින් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!
02/03/2026

සියලු සිත් නිවී සැනසෙන...
පින්බර මැදින් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (01) දින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමග සාකච්ඡාවක් කොළඹ මල්පාර කාර්‍...
02/03/2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (01) දින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමග සාකච්ඡාවක් කොළඹ මල්පාර කාර්‍යාලයේදී පවත්වනු ලැබුවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විශාල පිරිසක් ස්වෙච්ඡාවෙන් කරනු ලබන කාර්‍යභාරයට ස්තුතිය පුද කල අතර රටේ පවතින වත්මන් තත්වය පිළිබඳවත් ලෝකයේ ඇති ඇති තත්වය පිළිබඳවත් සාකච්ඡා කරනු ලැබුවා.



25/02/2026
24/02/2026

එජාප නියෝජ්‍ය මහලේකම්
ගරු හරේන් ප්‍රනාන්දු මැතිතුමා...



Address

28/2, Gemunu Mawatha
Galborella
11600

Telephone

+94786639639

Website

Alerts

Be the first to know and let us send you an email when UNP Gampaha District posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share