Warna Official

Warna Official අසරණ ජීවිත පාට කරන්නට දරන වෑයමක්...!!

වර්ණ සංවිධානය , ප්‍රතිභා සුභසාදක සංගමය , ඉ - නැණ පියස තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලැබූ සව් දන්සල නන් අ...
22/06/2024

වර්ණ සංවිධානය , ප්‍රතිභා සුභසාදක සංගමය , ඉ - නැණ පියස තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලැබූ සව් දන්සල

නන් අයුරින් සහයෝගය ලබා දුන් සැමට ස්තූතියි !

22/03/2023

ඒ් ජීවිත පාට කරන්න 28 වෙනිදට කලින් අපිට උදවු කරන්න.

අපිට කතා කරන්න
හෙමල් - 071 955 2053
සහන් - 071 039 5696
චින්තන - 076 569 2982

Warna Official

ඒ ජීවිත එළිය කරන්න ඔයාලත් ආලෝකයක් වෙන්න ❤️🌈✨කතා කරන්න Hemal : 0719552053Sahan : 071 039 5696Chinthana : 076 569 2982
14/03/2023

ඒ ජීවිත එළිය කරන්න ඔයාලත් ආලෝකයක් වෙන්න ❤️🌈✨

කතා කරන්න

Hemal : 0719552053
Sahan : 071 039 5696
Chinthana : 076 569 2982

31/12/2022
2022-12-14 ( අද දින ) vision care ආයතනය මගින් නොමිලේ ඇස් පරික්ෂා කිරීමේ වැඩ සටහනක් ගලේවෙල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පෙ....
14/12/2022

2022-12-14 ( අද දින ) vision care ආයතනය මගින් නොමිලේ ඇස් පරික්ෂා කිරීමේ වැඩ සටහනක් ගලේවෙල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා පැවැත්වෙන අතර ඔබටත් ඔබේ පවුලේ සැමටත් මෙයට සහභාගී වී ඔබේ ඇස් පරීක්ෂා කරගත හැකි බව කරුණාවෙන් දන්වා සිටිමු.

Enenapiyasa Computer Tecnology Center

ගලේවෙල ප්‍රාදේශීය සභාවේ,ගලේවෙල මහජන පුස්තකාලය ඩිජිටල් පුස්තකාලයක් ලෙස 2022-11-26 දින මහජන අයිතියට පැවරීම නිමිත්තෙන් එහි ...
12/12/2022

ගලේවෙල ප්‍රාදේශීය සභාවේ,ගලේවෙල මහජන පුස්තකාලය ඩිජිටල් පුස්තකාලයක් ලෙස 2022-11-26 දින මහජන අයිතියට පැවරීම නිමිත්තෙන් එහි ළමා අංශයේ චිත්‍ර ඇදීම හා අලංකරණය කිරීම.

විශේෂ ස්තූතිය ! Sasindu Sajith

නන් අයුරින් සහයෝගය දැක්වූ සැමට ස්තූතියි!

#ගලේවෙල_මහජන_පුස්තකාලය



වර්ණ සංවිධානය විසින් පොසොන් පොහොය නිමිති කොටගෙන පැවත්වූ මහා කොස් හා සව් දන්සැල. නන් අයුරින් සහයෝගය ලබා දුන් ඔබ සැමට ස්තූ...
28/06/2022

වර්ණ සංවිධානය විසින් පොසොන් පොහොය නිමිති කොටගෙන පැවත්වූ මහා කොස් හා සව් දන්සැල.

නන් අයුරින් සහයෝගය ලබා දුන් ඔබ සැමට ස්තූතියි

වර්ණ සංවිධානය විසින් ප්‍රථම වරට  පවත්වන කොස් සහ සව් දන්සල සදහා බැති සිතින් ඇරයුම් කරමු..
13/06/2022

වර්ණ සංවිධානය විසින් ප්‍රථම වරට පවත්වන කොස් සහ සව් දන්සල සදහා බැති සිතින් ඇරයුම් කරමු..

පලමු සංවත්සර සැමරුම
04/03/2022

පලමු සංවත්සර සැමරුම

Happy New Year 2022
31/12/2021

Happy New Year 2022

Merry Christmas Best wishes from Warna group 🌲☃️❄️
25/12/2021

Merry Christmas Best wishes from Warna group 🌲☃️❄️

Address

Galewela

Telephone

+94773618005

Website

Alerts

Be the first to know and let us send you an email when Warna Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Warna Official:

Share

Category