Post Office - Ehetuwewa

Post Office - Ehetuwewa ගුණාත්මක සේවාවක් කාර්යක්ෂමව...

30/07/2025

ආදේශක තැපැල් සහායකයින් 1000කගේ සේවය ස්ථීර කිරීමට පියවර

❤️❤️❤️
15/06/2024

❤️❤️❤️

සී/ස තැපැල් හා ටෙලිකොම් සේවක සමුපකාර බැංකු සමිතිය, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් ප්‍රථම වරට පවත්වනු ලබන අයිස්ක්‍රීම් දන්සැල 2024-06-24 වන දින ආයතන පරිශ්‍රයේදී...🍦🍦🍦

ගල්ගමුව හා පාලිත උප තැපැල් කාර්‍යාල 19ක එකමුතුවෙන් ගොඩනැගුණු අපේ Team එකෙන් රසවත් සව් දන්සැලක් දෙන්න සූදානම් වෙලා ඉන්නවා...
15/06/2024

ගල්ගමුව හා පාලිත උප තැපැල් කාර්‍යාල 19ක එකමුතුවෙන් ගොඩනැගුණු අපේ Team එකෙන්
රසවත් සව් දන්සැලක් දෙන්න සූදානම් වෙලා ඉන්නවා .

පොසොන් පෝයට පසුවදා (22). අනුරාධපුර යනවානම්, ඒ ගමන්ම එන්න අපේ ආගන්තුක සත්කාර විඳින්න ..

අපේ අයට හැමදාමත්
මුල් තැන..

තැපෑල දැං අළුත් වෙලා
04/06/2024

තැපෑල දැං අළුත් වෙලා

11/04/2024

අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදින රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.
ඒ අනුව අලුත් අවුරුදු සමයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තුවට, මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු වසර මේ වසර බවද අමාත්‍යවරයා පවසනවා.
විදෙස් රටවල ඉන්න පිරිස් අපේ රටේ ඥාතීන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් පාර්සල් ලෙස ඒවා ඇති අතර ඒ භාණ්ඩ නිසි වෙලාවට ඒ අදාළ තැනට යොමු කිරීම වගකීම වන බවද ඔහු සඳහන් කළා.
ඒ අනුව තැපැල්පතිතුමාගේ උපදෙස් මත සියලුදෙනා 12 වෙනිදාත් සේවයට වාර්තා කිරීමට තීරණය කරඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

13/09/2023

හිතවත් පාරිභෝගිකභවතුනි,

"කෙටි පණිවුඩයෙන් එන වෙබ් ලිපිනය තැපෑලේ නොවේ."

ඔබටත් කෙටි පණිවුඩයක් ඒවි. එහි තැපැලේ රඳවාගත් පාර්සලයක් ගැන හෝ හෝ වෙනත් සේවාවක් ගැන සඳහන් වේවි. Link එකක් දීල ඒකෙන් ඇතුළත් වෙන්නත් කියාවි. ඔබ වෙබ් අඩවියට ඇතුළත් වුවහොත් ඒ සඳහා කුඩා මුදලක් හෝ ගෙවන්නට යැයි එහි සඳහන් වේවි. බැලූ බැල්මට වෙබ් ලිපිනයත් වෙබ් අඩවියත් තැපැල් දෙපාර්තමේන්තුවේ ම වගේ වේවි.
රැවටෙන්න එපා. ඒක බොරුවක්.......

තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් වෙත පැමිණ හෝ ඔබ දන්නා හදුනන තැපැල්කරුමහතා වෙත හෝ හැර තැපෑල වෙනුවෙන් යැයි වෙබ් අඩවි හරහා වෙනත් මාර්ග වලින් මුදල් ගෙවන්න යන්න එපා.

ඒ සොරුන් ඔබගේ කාඩ්පත් තොරතුරු ලබාගෙන ඔබගේ ගිණුම්වලින් මුදල් සොරා ගනීවි.
ප්‍රවේශම් වන්න!

"පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් වන තැපැල් දෙපාර්තමේන්තු පණිවුඩයකි."

රාජිත රණසිංහ
නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්)

වැඩිමනත් විමසීම් සඳහා 1950 දෙපාර්තමේන්තු පාරිභෝගික සේවා හදිසි ඇමතුම් අංකයෙන් හෝ දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ අංශයේ මෙහෙයුම් උපකාරක සේවාවේ 011 2542104, 011 2334728, 0112335978, 0112687229, 011 2330072 දුරකථන අංකවලින් හෝ 0742496323 WhatsApp අංකයෙන් හෝ [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය මඟින් තැපැල් මූලස්ථානය අමතන්න.

21/05/2023

🙏❤️🙏

31/03/2023

Address

Galgamuwa
60700

Telephone

+94372253893

Website

Alerts

Be the first to know and let us send you an email when Post Office - Ehetuwewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Post Office - Ehetuwewa:

Share

Category