Galle District Social Services

Galle District Social Services The Public Group of Welfare and Social Service Activities In Galle District

29/03/2026

I got over 10 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ එන්ජිනේරු පීඨයේ රොට්ට්‍රැක් විසින් සංවිධානය කරන ලද තාල රේඛාව සංගීතමය වැඩසටහන සඳහා ගාල්...
29/03/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ එන්ජිනේරු පීඨයේ රොට්ට්‍රැක් විසින් සංවිධානය කරන ලද තාල රේඛාව සංගීතමය වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ.
2026.03.26මේ සඳහා happy kids සහ Lotas hill ආයතනවල දරුවන් සමඟ ගුරුවරු ද සහභාගි විය.

21/03/2026

Scout Initiation Ceremony 2026 #2026

ආබාධ සහිත වූවන්ගේ මළල ක්‍රීඩා උළෙල 2026 ගාල්ල දිස්ත්‍රික්කය 2026.03.17දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය දඩල්ල
21/03/2026

ආබාධ සහිත වූවන්ගේ මළල ක්‍රීඩා උළෙල 2026 ගාල්ල දිස්ත්‍රික්කය
2026.03.17
දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය දඩල්ල

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

21/03/2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරගාවලිය , ගාල්ල දිස්ත්‍රික්කය
දඩල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදී
2026.03.17 අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබූ අතර මෙහි ශූරතාවය ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිනා ගත් අතර අනුශූරතාවය ගාල්ල කඩවස් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිනා ගන්නා ලදී. තුන්වන ස්ථානය දිනා ගන්නා ලද්දේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩකයන් විසිනි.

මෙම තරගාවලිය සඳහා දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන් පන්සියයකට අධික ප්‍රමාණයක් සහභාගී වූ අතර ් ඔවුනගේ ක්‍රීඩා කෞශල්‍යයන් විදහා දැක්වීමට මෙය මහඟු අවස්ථාවක් විය.
මෙම වැඩසටහන සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ගාල්ල දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි රේණුකා කළු පහන මහත්මිය ඇතුළු සමාජ සේවා අංශයේ නිලදරුවන් විසිනි.

08/03/2026
08/03/2026
මේ ඔවුන් වෙනුවෙන් ඉදිවන ජීවන_____________________________________ තක්සලාවයි.______________දිවයින තුළ අන්තීකරණයට සහ අවාසි...
07/03/2026

මේ ඔවුන් වෙනුවෙන් ඉදිවන ජීවන
_____________________________________

තක්සලාවයි.
______________

දිවයින තුළ අන්තීකරණයට සහ අවාසි සහගත තත්ත්වයට පත් වුණ සෑම පුද්ගලයකුම අන්තර්කරණය වූ සමාජයක අභිමානයෙන් යුතුව ජීවත්වීම සඳහා සවි බල ගැන්වීම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මුඛ්‍ය පරිමාර්ථය වේ.

එම පරමාර්ථය සාක්ෂාත් කිරීමේදී රට පුරා විසිරී සිටින මිලියන එකයි දශම හයක් වූ විවිධ ආබාධ සහිත ප්‍රජාව රටේ සමස්ත ජනගහනයෙන් සියයට අටක් වැනි සැලකිය යුතු ප්‍රමාණයක් නියෝජනය කරන අතර ින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ජාතික සම්මුතිය ක් අපරා නු මත රන ලද රටක් වශයෙන් එම ප්‍රජාවගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම රජයට පැවරී ඇත ාධ සහිත පුද්ගලයන් පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි එක්ව අත් නොහැර යන සංකල්පය යටතේ ආබාධ සහිත පුද්ගලයින් සිටින පවුල්වල සාමාජිකයින් නිසියාකාරයෙන් රටේ ආර්ථිකයට අවශ්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් වයස අවුරුදු මාස හයට වැඩි රුදු 18 ට අඩු ඔටිසම් ඇතුළු ආබාධ සහිත දරුවන් සඳහා දිවා කාලයේදී කුසලතා සංවර්ධනය සමඟින් රැකවරණය මැනවින් තහවුරු වන රාජ්‍ය යාන්ත්‍රණයක අවශ්‍යතාවය පැන නගී .

එහිදී විවිධ වයස් මට්ටම් විවිධ හැකියාවන් පුද්ගලයින්ගේ දුර්වලතා හඳුනා ගැනීම ඔවුන්ගේ ජීවන කුසලතා සංවර්ධනය කිරීම චර්යාත්මක ගැටලු කළමනාකරණය කිරීම ආබාධ සහිත පුද්ගලයන් පුහුණු කරන්නන් සඳහා ඇති අභියෝගයක් වෙයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන නිලධාරීන්ගේ දැඩි කැපවීම හා මනා සංයමය ඉතා වැදගත් වේ. ඒ වෙනුවෙන් ජීවන කුසලතා වෘත්තිය හැකියාවන් සහ සමාජ නිපුණතා වර්ධනය කර ගත හැකි පරිසරයක් සැපයීමට මෙම කුසලතා සංවර්ධන දිවාසරකම මධ්‍යස්ථාන සංකල්පයෙන් බලාපොරොත්තු වේ.

ඉහත සඳහන් උදාර පරමාර්ථ පෙරදැරි කරගෙන වත්මන් රජයේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ "එක්ව අත නොහැර" සංකල්පය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිවන ළමා කුසලතා දිවාසුරකුම් මධ්‍යස්ථානය.

Address

District Secrateriat Office
Galle
80000

Telephone

+94769907234

Website

Alerts

Be the first to know and let us send you an email when Galle District Social Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Galle District Social Services:

Share