101 D Welipatha Division

101 D Welipatha Division good

බක් මහේ අවුරුදු පොල 👇👇
04/04/2026

බක් මහේ අවුරුදු පොල 👇👇

ප්‍රතිචක්‍රිකරණය සදහා අපද්‍රව්‍ය එකතු කිරිමෙ වැඩසටහන
02/04/2026

ප්‍රතිචක්‍රිකරණය සදහා අපද්‍රව්‍ය එකතු කිරිමෙ වැඩසටහන

වීදුරු හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරිමේ වැඩසටහන
02/04/2026

වීදුරු හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරිමේ වැඩසටහන

වැඩ්හිට් සමිති සංවත්සරය *****************************101ඩී වැලිපත වැඩ්හිට් සමිති සංවත්සර උත්සවය වැලිපත අතුලනන්දනාරාම ව්හ...
12/03/2026

වැඩ්හිට් සමිති සංවත්සරය
*****************************

101ඩී වැලිපත වැඩ්හිට් සමිති සංවත්සර උත්සවය වැලිපත අතුලනන්දනාරාම ව්හාරස්ථාන පරිශ්‍රයේදී 2026/02/27 දින පවත්වනු ලැබිය.කඩවත්සතර ප්‍රාදේශිය ලේකම්තුමිය , වැඩ්හිට් ප්‍රවර්ධන නිලධාරීතුමිය ඇතුලු ආරාධිතයන් සමගින් වසමේ සියලු ක්ශේත්‍ර නිලධාරින් ඒ සඳහා සම්බන්ධ ව්ය.

101ඩි වැලිපත වසමේ ග්‍රාම සංවර්ධන සමිතිය 2026/03/08 දින නිලසෙවන පරිශ්‍රයේ පවත්වන ලද අතර එහිදී ව්ශ මත්ද්‍රව්‍ය තුරන් කිරිම...
12/03/2026

101ඩි වැලිපත වසමේ ග්‍රාම සංවර්ධන සමිතිය 2026/03/08 දින නිලසෙවන පරිශ්‍රයේ පවත්වන ලද අතර එහිදී ව්ශ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ වැඩසටහනට සමගාමිව සමිති සාමාජිකයන් දැනුවත් කිරිම මත් නිවාරණ නිලධාරින් විසින් මෙදින සිදු කරන ලදි.

27/02/2026
වැලිපත ව්ශාඛා පෙර පාසැල් නිදහස් දින සැමරුම
27/02/2026

වැලිපත ව්ශාඛා පෙර පාසැල් නිදහස් දින සැමරුම

27/02/2026
01/02/2026

ගාල්ල මහා නගරසභාව මගින් නොමිලේ පවත්වනු ලබන
එම්බ්‍රොයිඩර් පාඨමාලාව සහ ඇදුම් මැසීමේ පාඨමාලාවන් සදහා 2026 වර්ෂයට ශිෂ්‍යාවන් බදවා ගැනීම පෙබරවාරි 10 දින දක්වා සිදුකෙරේ.

අයදුම්පත්‍ර නිකුත් කිරීම සහ ලියාපදිංචිය ගාල්ල මහා නගරසභාවේ ප්‍රජා සංවර්ධන ඒකකයේදී මේ දිනවල සිදුවේ.

විමසීම්
0912248827
0772516650

26/01/2026

Address

Morris Road
Galle
80000

Opening Hours

Tuesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Saturday 08:30 - 12:30

Website

Alerts

Be the first to know and let us send you an email when 101 D Welipatha Division posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to 101 D Welipatha Division:

Share