Divisional Secretariat Habaraduwa

Divisional Secretariat Habaraduwa http://www.habaraduwa.ds.gov.lk
Tel - 0912283238
Fax - 0912283393
Email - [email protected] හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුව

14/10/2025
25/11/2024

ලංකාදීප
2024.11.25

හබරාදුව විදාතා  සම්පත් මධ්‍යස්ථානයේ සම්පත්දායකත්වයෙන් සහ කතඵව බටහිර ආර්ථික සංවර්ධන නිලධාරි මහත්මියගේ සහභාගීත්වයෙන් 202...
06/11/2024

හබරාදුව විදාතා සම්පත් මධ්‍යස්ථානයේ සම්පත්දායකත්වයෙන් සහ කතඵව බටහිර ආර්ථික සංවර්ධන නිලධාරි මහත්මියගේ සහභාගීත්වයෙන් 2024.11.05 දින කතඵව ගමට අතක් පුහුණු ආයතනයේදි ව්‍යවසායකත්ව සංවර්ධන පිළිබද පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.

එන්න එන්න ඔබත් එන්න ..ඔක්තෝබර් 28 උ⁣දේ 8 සිට SED Super Fair Habaraduwa ගමෙන් හොදම දේ ගන්න...සංවිධානය කුඩා ව්‍යාපාර සංවර්...
23/10/2024

එන්න එන්න ඔබත් එන්න ..
ඔක්තෝබර් 28 උ⁣දේ 8 සිට

SED Super Fair Habaraduwa
ගමෙන් හොදම දේ ගන්න...

සංවිධානය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

Facebook Marketing ගැන A-Z ඉගෙන ගන්න ඕන නම් ඔක්තෝබර් 25 උදේ 9 හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න සංවිධානය හබරාදුව ප...
22/10/2024

Facebook Marketing ගැන A-Z ඉගෙන ගන්න ඕන නම් ඔක්තෝබර් 25 උදේ 9 හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න

සංවිධානය
හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය

Address

Habaraduwa
Galle
80630

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94912283238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Habaraduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Habaraduwa:

Share