DNCWSGalle

DNCWSGalle Who We Are?

The Department Was estamilished in 2005 under the Special Cabinet Approval of "----" for the Upliftment of Rural Water Supply and Sanitation of Sri Lanka.

වැලිවිටිය දිවිතුර බැප්ටිස්ට් ප්‍රජා මූල සංවිධානයේ සාමාජිකයින් පැල සිටුවීම සුබ මොහොතින් සිදු කල අවස්ථාව
24/12/2020

වැලිවිටිය දිවිතුර බැප්ටිස්ට් ප්‍රජා මූල සංවිධානයේ සාමාජිකයින් පැල සිටුවීම සුබ මොහොතින් සිදු කල අවස්ථාව

නාගොඩ අන්නාසිගලහේන ප්‍රජා මූල සංවිධානයේ සාමාජිකයින් පැල සිටුවීම සුබ මොහොතින් සිදු කල අවස්ථාව
24/12/2020

නාගොඩ අන්නාසිගලහේන ප්‍රජා මූල සංවිධානයේ සාමාජිකයින් පැල සිටුවීම සුබ මොහොතින් සිදු කල අවස්ථාව

ගාල්ල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති ජල මූලාශ්‍ර හඳුනා ගෙන එම ස්ථාන සංරක්ෂණය කරගනිමින් ජල උල්පත් වඩාත් සක්‍රිය කර ගැනීම සඳ...
24/12/2020

ගාල්ල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති ජල මූලාශ්‍ර හඳුනා ගෙන එම ස්ථාන සංරක්ෂණය කරගනිමින් ජල උල්පත් වඩාත් සක්‍රිය කර ගැනීම සඳහා ජල මූලාශ්‍ර ආශ්‍රිතව ජල පෝෂක පැල රෝපණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ඇත.
ඒ යටතේ ජල මූලාශ්‍රයන් ගේ සක්‍රීය භාවය වඩාත් වැඩිදියුණු කිරීම සඳහා ජල පෝෂක ශාකයන් වන මී, කුඹුක් ප්‍රධාන කොටගත් ජල පෝෂක ශාක දස ලක්ෂයක් සිටුවීමේ ජාතික ක්‍රියාන්විතය ‘‘ප්‍රජා හරිත අභිමානී“ ජාතික රුක් රෝපණ වැඩසටහන 2020.12.24 වන දින පෙ.ව 9.41 යෙදුණු සුබ මොහොතින් එකම දින එකම වෙලාවකට ආරම්භ කරන ලදී.

Address

Galle

Telephone

+94912222474

Website

Alerts

Be the first to know and let us send you an email when DNCWSGalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to DNCWSGalle:

Share