NPP Thalgampala

NPP Thalgampala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NPP Thalgampala, Political Party, Galle.

22/03/2026

දිනය: 2026.03.22
අලෙවි කළමනාකරු මහත්මයා,
පෙට්‍රෝලියම් සංස්ථාව
විෂය: තල්ගම්පොල (ගාල්ල – උඩුගම පාර) ඉන්ධන පිරවුම්හල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටීම.
ගරු මහත්මයාණෙනි,
2026.03.21 දින පෙ.ව. 7.30 පමණ සිට තල්ගම්පොල (ගාල්ල – උඩුගම පාර) පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් තොග තිබියදීත් පාරිභෝගික ජනතාවට ඉන්ධන සැපයීම අත්හිටුවා ඇති බවට ගම්වාසීන් විසින් චෝදනා කර ඇත.
තවද, පසු දින ඉන්ධන මිල වැඩිවන බවට පැතිර ගිය ආරංචියක් මත මෙම සැපයුම නතර කර ඇති බවත්, පසු දින උදෑසන සිට නැවත ඉන්ධන ලබා දී ඇති බවත් ජනතාව විසින් ප්‍රකාශ කර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බව ද සඳහන් කරමි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසී අයි. කේ. සුනිල් මහතා (දු.අංක 071 298 1141) ඇතුළු පිරිසක් සතුව වැඩිදුර තොරතුරු හා සාක්ෂි පවතින බව ද දැනුම් දී ඇත.
ඉහත කරුණු සම්බන්ධයෙන් කරුණාකර නිසි පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස පෞද්ගලික වශයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි.

👍
19/12/2025

👍

👍
10/12/2025

👍

21/10/2025

හිතවත් බලධාරී,නිලධාරී මහත්ම,මහත්මියනි.

පහත වීඩියෝවේ දක්වා ඇත්තේ තල්ගම්පල උඩුබැට්ටව මාර්ගයේ සිට ගොනාමුල්ල හංදිය දක්වා ඇති අතුරු පාරක් වූවත් ප්‍රධාන මාර්ගයක් වශයෙන් භාවිතා කරන මෙම මාර්ගය හරහා ගමන් කරන පිටවාන් ඇල හරහා යාමට යොදා ඇති බෝක්කු පාලම යන කොටස අදික වර්ශා තත්වයකදී පවතින ආකාරයයි.
මෙම බෝක්කුව මෙහි ස්ථාපනය කර ඇත්තේ කුමන ශිලප ක්‍රමයක් භාවිතා කර ඇත්ද යන්න ගැටලු සහගත බවත්,එයින් දැනට මෙහි ගමන් කරන පුදගලයින් වගේම මෙහි දක්වා ඇති කුඹුරු යායේ හිමිකරුවන් විශාල වශයෙන් පීඩා විදියි.දැනට පිටවාන් ඇල නැවත පිරිසිදු කර වේල්ල කොටස සාදා ඇත.නමුත් මෙම බෝක්කුව නිසා අධික වැසි තත්ත්වයකදී එන ජල පහර මෙහිදී නිසියාකාරව ගලා නොයන අතර ජලය හිර වී එම කොටසින් සහ ඊට ඉහල ප්‍රදේශයෙන් නිම කර ඇති වේල්ලට ද හානි සිදු කරමින් ජල පහර කුඹුරු යාය දෙසට ගලා බසියි.එමගින් යායේ ඉහල සහ පහල කොටස් වල විශාල වශයෙන් ජලය රදා පවතින අතර අස්වැන්න සහිත කාලයක් වුවහොත් අස්වැන්නට විශාල වශයෙන් හානි ගෙනදෙයි.මේ දිනවල යම්තාක් දුරට වේලි බැද කුබුරු වැඩ යම්තාක් දුරට සිදු කර ඇති ගොවි මහතුන්ගේ ශ්‍රමය සහ මුදල් අපතේ ගොස් ඇත.ඒ වගේම මුදල් යොදවා නිම කර ඇති වේල්ලටද හානී සිදුව ඇති බැවින් එයත් ඵලදායී නොවන වයාපෘතියක් බවට පත්වෙමින් පවතී.මෙම බෝක්කු පාලමේ ප්‍රශ්නය වර්තමාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමිය සහ සභාවේ සභාපතිතුමාවද දැනුවත් කර ඇත.මේ සදහා සුදුසු පියවරක් ගෙන ගමට ඵලදායී සහ අත්‍යාවශ්‍ය අඩුපාඩුවක් සපුරා දෙන ලෙස ඉල්ලා සිටිමි.
ස්තූතියි..🙏🙏🙏

ජය...💖💪
21/06/2025

ජය...💖💪

යක්කලමුල්ල විවිධ සේවා සමූපකාර සමිතිය ..අපේක්ෂාවේ නියමුවෝ...💖💪
17/06/2025

යක්කලමුල්ල විවිධ සේවා සමූපකාර සමිතිය ..අපේක්ෂාවේ නියමුවෝ...💖💪

06/05/2025
ඔබ ලැබූ ජයග්‍රහණයට අපේ උත්තමාචාරය ...ජයවේවා ...💖💪
06/05/2025

ඔබ ලැබූ ජයග්‍රහණයට අපේ උත්තමාචාරය ...ජයවේවා ...💖💪

💖💪

💖💪
05/05/2025

💖💪

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Thalgampala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share