District Irrigation Engineer's Office Galle

District Irrigation Engineer's Office Galle දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය - ගාල්ල

දැක්ම ( Vision)

2025 දී දකුණු පළාත තුල ජල කළමනාකරණයේ ප්‍රමුඛයා වීම

මෙහෙවර (Mission)

නව තාක්ෂණ දැනුම හා ශිල්පීය ඥාණය උපරිම ලෙස යොදා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ වාරිමාර්ග කටයුතු ඵලදායි හා කාර්යක්ෂම අන්දමින් ඉටුකිරීම තුලින් සේවාලාභී අවශ්‍යතා මුදුන්පත් කිරීම

අගයයන් (Values)

• කාල කළමනාකරණය
• කාර්යක්ෂම බව
• සාමූහිකත්වය
• නිර්මාණශීලිත්වය
• දැනුම කළමනාකරණය
• සමානාත්මතාවය
• විනිවිදභාවය

ගාල්ල දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය 2026 වර්ෂය සඳහා ඊයේ දින එනම් 2026.01.01 දින රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. ...
02/01/2026

ගාල්ල දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය 2026 වර්ෂය සඳහා ඊයේ දින එනම් 2026.01.01 දින රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
මේ සඳහා පළමුව ආගමික වතාවන් සිදු කර ත්‍රිවිධ රත්නයේ ආශිර් වාද ලබා ගත් අතර පුරවැසි ප්‍රතිඥාව දීමෙන් අනතුරුව සියලුම නිලධාරීන් නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

01/01/2026
30/10/2025

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් තිඹිරිය, අකුරල, දොඩන්දූව, සීනිගම හා කොස්ගොඩ දූවේමෝදර මෝය විවෘත කිරීම

යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නඹදව ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතියමෙය දිස්ත්‍රික් ව...
16/09/2025

යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නඹදව ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 පුනරාවර්තන සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  ඇම්බොං ඇලේ අම්බන වසමේ මාර්ගය සෝදා යාම වැලැක්විම සඳහා පැති බැමි යෙදිම ව්‍යාපෘති...
26/08/2025

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇම්බොං ඇලේ අම්බන වසමේ මාර්ගය සෝදා යාම වැලැක්විම සඳහා පැති බැමි යෙදිම ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.

ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැකිළිය වල ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රගතියමෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉ...
25/08/2025

ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැකිළිය වල ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 උපමාන පාදක සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හැල්වල යාය ඇළ ගේබියන් ඉදි කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතියමෙය දිස්ත්‍රික...
25/08/2025

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හැල්වල යාය ඇළ ගේබියන් ඉදි කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 පුනරාවර්තන සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෝරොක් ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතියමෙය දිස්ත්‍රික්...
25/08/2025

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෝරොක් ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 පුනරාවර්තන සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.

රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජ ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතියමෙය දිස්ත්‍රික් වාරිමාර්...
22/04/2025

රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජ ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.

කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිවත්තිවල යාය ඇළ ප්‍රතිසංස්කරණයමෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 20...
22/04/2025

කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිවත්තිවල යාය ඇළ ප්‍රතිසංස්කරණය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 පුනරාවර්තන සංවර්ධන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.

මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්දූව අතුරු ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතියමෙය දිස්ත්...
22/04/2025

මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්දූව අතුරු ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි වර්තමාන ප්‍රගතිය
මෙය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ 2025 වාරිමාර්ග නඩත්තු ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යපෘතියකි.

Address

No. 213, Richmond Hill
Galle
80000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94912234876

Alerts

Be the first to know and let us send you an email when District Irrigation Engineer's Office Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to District Irrigation Engineer's Office Galle:

Share