04/12/2025
අපි හැමෝම විවිධ ආකාරයෙන් මේ වෙලාවෙ අපේ මාතෘ භූමිය වෙනුවෙන් අත්‍යාවශ්‍යම කටයුතු කරන්න එකතුවී ඉන්නවා දැකීම සැනසීමක්. 🙏
මේ වන විට කිසිදු ආකාරය සහන සේවයක් ක්‍රියාත්මක වී නොමැති හෝ ඉතාමත් සුළු වශයෙන් සහන සේවා ලැබුණු පාසල් සොයා යන ගමනක අපිත් ඉන්නෙ. දරු පැටවු 1000ක් අනුමාන කරමින් ඔවුන්ට අත්‍යාවශ්‍ය පෑන් පැන්සල් පොත් ටික දීගන්න අපිට පුලුවන් කියන විශ්වාසය හිත් වල තියන් මේ සත්කාරය පටන් ගන්නෙ.🙏
හිතමිත්‍ර ඔබත් අපි එක්ක මේ සත්කාරයට එකතු වනු දැනීම සහ දැකීම මේ ගමනට ඉතා විශාල හයියක්. ඔබට පුලුවන් පරිදි දරු පැටවුන් වෙනුවෙන් ලබා දෙන්න පුලුවන් දේ පහත ඕනැම අංකයකට පණිවිඩයක් දීලා අපිව දැනුවත් කරන්න කියන කාරුණික සහ ගෞරවනීය ඉල්ලීමත් එක්කම 🙏 පහත පෙළ ගැහෙන්නෙ අපි එකතු කරමින් පවතින දේවල්.
💧තනිරූල් පොත්
💧ලොකු / පොඩි කොටු රූල් පොත්
💧පැන්සල්
💧මකන
💧කටර
💧පොඩි කතුරු
💧පොඩි ගම් බෝතල්
💧15cm අඩිරූල්
💧කලු පෑන්
💧නිල් පෑන්
💧රතු පෑන්
💧පෑන් පැන්සල් දාන cases
💧ප්ලාස්ටික් පාසල් කෑම පෙට්ටි
💧ප්ලාස්ටික් පාසල් වතුර බෝතල්
(පාසල් බෑග් එකම ස්ථානයකින් පසුවට ගනු ලැබේ)
Kanishka Jananath
+39 333 769 8669 (Italy)
Buddhini Akmeemana
+39 333 225 8959 (Italy)
Isuru Amaranath
Oshima De Silva
+971507594534 (UAE/Dubai)
+94 71 290 2313 (Whatsapp)
Amila Dinusha Akmeemana
+94 77 899 8169
Yohan Akmeemana
+94 76 692 5109
Shan De Silva
Thilini Devarahandi
WiseWalk foundation
🤝Volunteer Staff🤝