G/Vidyaraja National School

G/Vidyaraja National School Official fan page of G/vidyaraja National School, Thawalama.

අප පාසල 15 පහළ ලෙදර් පන්දු කණ්ඩායම 2026 වසරටත් පලමු වටයේ තරග සාර්ථකව  ජයගෙන  එහි සියලු කණ්ඩායම් වලින් ප්‍රථම ස්ථානය ලබා ...
18/08/2026

අප පාසල 15 පහළ ලෙදර් පන්දු කණ්ඩායම 2026 වසරටත් පලමු වටයේ තරග සාර්ථකව ජයගෙන එහි සියලු කණ්ඩායම් වලින් ප්‍රථම ස්ථානය ලබා දෙවන වටය කරා සුදුසුකම් ලැබුවේය 👊👊👊

මේසදහා කැපවුනු පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරු මණ්ඩලයටත් ක්‍රිකට් භාර ආචාර්ය තුමාටත් දෙමව්පියන්ටත් පුහුණු කරු ධනුෂ්ක මහතාටත් ස්තුතිය පුදකරමි..❤️

2026-07-11 දින පැවති තවලම ප්‍රාදේශීය සභා යෞවන ක්‍රීඩා උලෙළේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට අප පාසලේ මලල ක්‍රීඩා කණ්ඩායමට හැකි...
12/07/2026

2026-07-11 දින පැවති තවලම ප්‍රාදේශීය සභා යෞවන ක්‍රීඩා උලෙළේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට අප පාසලේ මලල ක්‍රීඩා කණ්ඩායමට හැකි විය. ජයග්‍රහණය වෙනුවෙන් කැප උණු සියලු දෙනාට විද්‍යාලීය සුභ පැතුම්.

2026= ජුලි 08 දින උඩුගම විද්‍යාලය සමඟ පැවති අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ 15 න් පහළ තරඟයක් ලෙස පැවැති මෙම තරගය අප පාසල...
10/07/2026

2026= ජුලි 08 දින උඩුගම විද්‍යාලය සමඟ පැවති අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ 15 න් පහළ තරඟයක් ලෙස පැවැති මෙම තරගය අප පාසල විශිෂ්ට හා පහසු ජයක් ලබා ගන්නා ලදී.මෙහිදී උඩුගම විද්‍යාලය පළමු ඉනිමට ලබාගත් ලකුණු 88ට පිළිතුරු ලෙස අප විද්‍යාලය ලකුණු 153ක් ලබා ගන්නා ලදී.ලකුණු 65ක් පිටුපසින්.පිටුපසින් සිට දෙවෙනි ඉනිම ක්‍රීඩා කළ උඩුගම විද්‍යාලය ලබාගත්තේ ලකුණු 81ක් පමණි. මේ අනුව ජයග්‍රහණය සඳහා තවලම විද්‍යාරාජයට හිමි වූ ඉලක්කය ලකුණු 16ක් පමණි.එය සාර්ථකව හඹා ගිය විද්‍යාරාජියන් කිසිවෙකු නොදවී එම ඉලක්කය සපුරා ගන්නා ලදී.
මෙහිදී සාර්ථක පන්දු යැවීමක නිරත වූ දමිදු දිල්ශාන් ඉනිම් දෙක තුළදී කඩුලු දොළහක් ලබා ගන්නා ලදී.
මෙම ජයග්‍රහණය සඳහා මඟ පෙන්වූ සහ සහය වූ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ක්‍රිකට් භාරාචාර්ය හෂාන් මයා , ක්‍රිකට් පුහුණුකරු ධනුෂ්ක මයා, අධ්‍යයන අනධ්‍යයන සියලු දෙනාටත්, ආදි ශිෂ්‍යයන්ටත් ස්තූතිය!

2026 ජුලි 7 දින තෙල්ලඹුර  දුටුගැමුණු විද්‍යාලය සමග පැවැති අන්තර් පාසල් 17න් පහළ  තරගයේදී අප විද්‍යාලය ලකුණු 154ක විශිෂ්ට...
10/07/2026

2026 ජුලි 7 දින තෙල්ලඹුර දුටුගැමුණු විද්‍යාලය සමග පැවැති අන්තර් පාසල් 17න් පහළ තරගයේදී අප විද්‍යාලය ලකුණු 154ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී.මෙහිදී අප විද්‍යාලය කඩුලු 09කට ලකුණු 242ක් ලබා ගන්නා ලදී. පිළිතුරු ඉනිම ලෙස ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 87ක් පමණි.
අප විද්‍යාලය වෙනුවෙන් ලෝචන ප්‍රසන්න ලකුණු 61, දිනෙත් දිනුජ ලකුණු 45 හා ශහේන් තිහංස ලකුණු 44ක් ලබා ගන්නා ලදී.
පන්දු යැවීමෙන් ශහේන් කඩුලු හතරක්ද, ලෝචන කඩුලු 2ක්ද දවා ගන්න ලදී.

මෙම ජයග්‍රහණය සඳහා මඟ පෙන්වූ සහ සහය වූ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ක්‍රිකට් භාරාචාර්ය හෂාන් මයා , ක්‍රිකට් පුහුණුකරු ධනුෂ්ක මයා, අධ්‍යයන අනධ්‍යයන සියලු දෙනාටත්, ආදි ශිෂ්‍යයන්ටත් ස්තූතිය!

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග කඩඉම සමත් දූපුතුන්ට විද්‍යාලයේ සුභ පැතුම්
23/06/2026

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග කඩඉම සමත් දූපුතුන්ට විද්‍යාලයේ සුභ පැතුම්

06/06/2026

🏆️🏆️🏆️ Congragulation 🏆️🏆️🏆️

05/06/2026

අඛණ්ඩව දොළොස් වැනි වරටත් උඩුගම කලාප ශූරතාව දිනා ගත් අපේ දරුවන්ට සුභ පැතුම් එක් කරමු.
මේ වෙනුවෙන් මඟ පෙන්වූ, මෙහෙය වූ විද්‍යාලයේ විදුහල්පති නිශ්ශංක උදයකුමාර මහතා ගෞරවයෙන් සිහි කරමු...
මේ වෙනුවෙන් දැඩි වෙහෙසක් ගත් ක්‍රීඩා භාර ආචාර්ය නිපුන් ගුරු මහතාට පළමු ස්තුතිය පුද කරමු.
ඔහුට අනගි සහයක් දුන් තාමිෂ්ක මහතාට,
සිරි කුමාර මහතාට,
තරඟ සඳහා සිසුන් සමග ගිය සියලුම ගුරුබවතුන්ටත්, නියෝජ්‍ය,සහකාර විදුහල්පති තුමන්ලාටත්,
සහයෝගය දැක්වූ සියලු ගුරුබවතුන්ටත්, සහයෝගය දැක්වූ අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් ,
බටහිර තූර්ය වාදක කණ්ඩායමට සහ ලාල් නියෝජ්‍ය විදුහල්පතිතුමන්ටත්
ගෞරවනීය ස්තුතිය පුද කරමු...
දෙමපියන්, අදි ශිෂ්‍යයන්, විධයක කමිටුවට ස්තුතිය පුද කරමු...

අඛණ්ඩව දොළොස් වැනි වරටත් උඩුගම කලාප ශූරතාව දිනා ගත් අපේ දරුවන්ට සුභ පැතුම් එක් කරමු.මේ වෙනුවෙන් මඟ පෙන්වූ, මෙහෙය වූ විද්...
05/06/2026

අඛණ්ඩව දොළොස් වැනි වරටත් උඩුගම කලාප ශූරතාව දිනා ගත් අපේ දරුවන්ට සුභ පැතුම් එක් කරමු.
මේ වෙනුවෙන් මඟ පෙන්වූ, මෙහෙය වූ විද්‍යාලයේ විදුහල්පති නිශ්ශංක උදයකුමාර මහතා ගෞරවයෙන් සිහි කරමු...
මේ වෙනුවෙන් දැඩි වෙහෙසක් ගත් ක්‍රීඩා භාර ආචාර්ය නිපුන් ගුරු මහතාට පළමු ස්තුතිය පුද කරමු.
ඔහුට අනගි සහයක් දුන් තාමිෂ්ක මහතාට,
සිරි කුමාර මහතාට,
තරඟ සඳහා සිසුන් සමග ගිය සියලුම ගුරුබවතුන්ටත්, නියෝජ්‍ය,සහකාර විදුහල්පති තුමන්ලාටත්,
සහයෝගය දැක්වූ සියලු ගුරුබවතුන්ටත්, සහයෝගය දැක්වූ අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් ,
බටහිර තූර්ය වාදක කණ්ඩායමට සහ ලාල් නියෝජ්‍ය විදුහල්පතිතුමන්ටත්
ගෞරවනීය ස්තුතිය පුද කරමු...
දෙමපියන්, අදි ශිෂ්‍යයන්, විධයක කමිටුවට ස්තුතිය පුද කරමු...

05/06/2026

සුභ පැතුම්...
උඩුගම කලාප මළල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය මෙවරත් විද්‍යාරාජයට ...

විද්‍යාරාජ්‍ ජාතික පාසලේ 2026 වර්ෂය, අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම 2026-04-06  සිට 2026-04-27 දක්වා
08/04/2026

විද්‍යාරාජ්‍ ජාතික පාසලේ 2026 වර්ෂය, අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම 2026-04-06 සිට 2026-04-27 දක්වා

Address

Thawalama
Galle
80148

Website

Alerts

Be the first to know and let us send you an email when G/Vidyaraja National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to G/Vidyaraja National School:

Shortcuts

Share

Category