Federation of YOUTH CLUB Fourgravets

Federation   of YOUTH CLUB  Fourgravets

03/08/2024
  SMART YOUTH EXHIBITION 2K24ගාල්ලේ ඔබටත් ආරාධනා
13/06/2024


SMART YOUTH EXHIBITION 2K24
ගාල්ලේ ඔබටත් ආරාධනා

13/06/2024
SMART YOUTH අවුරුදු..අවුරුදු අසිරිය එක්ක එන්න අප හා අත්වැල් බැඳගන්න.දිනය        = අප්‍රේල් 27වෙලාව   = පෙරවරු 8.00 සිට ද...
24/04/2024

SMART YOUTH අවුරුදු..
අවුරුදු අසිරිය එක්ක
එන්න අප හා අත්වැල් බැඳගන්න.

දිනය = අප්‍රේල් 27
වෙලාව = පෙරවරු 8.00 සිට දවස පුරා
ස්ථානය = බෝපෙ පෝද්දල ජාතික යොවුන්
සේනාංක පුහුණු මධ්‍යස්ථානයේදී

22/04/2024

SMART YOUTH අවුරුද්ද 2024
ජාතික තරුණ සේවා සභාව මගින් රට පුරාවට දීප ව්‍යාප්ත SAMRTYOUTH අවුරුදු උත්සවය.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පුරාවට
ලේකම් කොට්ඨාශ 340ක් එකම දවසේ එකම වෙලාවේ එකම න්‍යාය පත්‍රයට අනුව තරුණයන්ගේ අවුරුදු සැමරුම.

අප්‍රේල් මස 27 වන දින
ගාල්ල බෝපෙ පෝද්වල යොවුන් සේනාංකය පුහුණු මධ්‍යස්ථානයේදී දවස පුරාවට පැවැත්වේ.

කඩවත් සතර තාරුණ්‍යයේ නායකත්වය එකතුව අලුත් අවුරුද්දෙන් ලංකා පුරාවට අත්වැල් බැද ගන්නද ගෞරවනීය ඇරයුමයි.

ජන ක්‍රීඩා,සංස්කෘතික

2024 ගාල්ල තාරුණ්‍යය නායකත්වයෙන් පෙරටසුභාශින්ෂනය සියලුම දෙනාට2024 ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්මේලනයේ  විධායකය.
21/03/2024

2024 ගාල්ල තාරුණ්‍යය නායකත්වයෙන් පෙරට
සුභාශින්ෂනය සියලුම දෙනාට
2024 ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්මේලනයේ විධායකය.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම ...දැන් ඔබටත් ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දීප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පළමු ...
13/02/2024

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම ...
දැන් ඔබටත් ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පළමු මහලේ ඇති කවුන්ටරයෙන් දැන් පහසුවෙන්ම ඔබගේ වාහන ආදායම් බලපත්‍රය ලබා ගත හැකිය..
උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා විවෘතයි...

வாகன வருவாய் அனுமதி...
இப்போது பிரதேச செயலகத்தில் - காலி நான்கு கல்லறைகள்
இப்போது பிரதேச செயலகத்தின் முதல் மாடியில் உள்ள கவுன்டரில் இருந்து உங்களது வருமான அனுமதிப்பத்திரத்தை இலகுவாக பெற்றுக்கொள்ள முடியும்.
காலை 9.00 மணி முதல் மாலை 3.00 மணி வரை திறந்திருக்கும்..

Vehicle Revenue License...
Now at the Divisional Secretariat - Galle Four Gravets
Now you can easily get your Vehicle Revenue license from the counter on the first floor of the Divisional Secretariat.
Open from 9.00 am to 3.00 pm...

Y CLUB 2024ධාරිතා සංවර්ධන වැඩමුළුවගාල්ල දිස්ත්‍රික්කයයෞවන සමාජ නායක නායකාවන්ගේ නායකත්වය කුසලතාවය පෞරුෂ සංවර්ධනය තුලින්  ...
11/02/2024

Y CLUB 2024
ධාරිතා සංවර්ධන වැඩමුළුව
ගාල්ල දිස්ත්‍රික්කය
යෞවන සමාජ නායක නායකාවන්ගේ නායකත්වය කුසලතාවය පෞරුෂ සංවර්ධනය තුලින් යෞවන සමාජ තුළින් අනාගත බිහිමට ප්‍රවිෂ්ට වීමට මුල පුරන තරුණ පරම්පරාවට නායකත්වය ලබා දිය හැකි පිරිසක් උදෙසා සංවිධානය කරනු ලැබුණ මෙම වැඩසටහන
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ත්‍රිත්වයක් එනම් කඩවත් සතර, හබරාදුව,බෝපෙපෝදල තරුණ තරුණියන් 45 ගේ සහභාගිත්වයෙන්2023/12/01-02-03 දින දෙකක නේවාසික ගාල්ල ජාතික යොවුන් සේනාංක පරිශ්‍රයේ අතිසාර්ථකව පවත්වන ලදී.





District Federation Of Youth Clubs - Galle
Galle Four Gravets - Divisional Secretariat
NYSC Vocational Training Centre Maharagama
SL YOUTH Media
Galle youth set
Sri Lanka Youth
Nabaviyyah Awareness Team - Galle
City youth Sport club Galle
Chameera Liyanage

Nasik Naluf
Galle Four Gravets - Divisional Secretariat Secretariat Galle - Fourgravet
Chathuranga Gamage
Nabaviyyah Awareness Team - Galle

2023/12/9-10ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන 35 ...
08/02/2024

2023/12/9-10
ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන 35 වන රූපවාහිනී වොලිබෝල් තරගාවලියේ ගාල්ල දිස්ත්‍රික් කාන්තා, පිරිමි තරගාවලිය 2023/12/9-10 දෙදින පුරා බද්දේගම මාකුරුගොඩ ක්‍රීඩා පිටියේ දී සාර්ථකව නිමාවට පත්විය.

35 වන රූපවාහිනී වොලිබෝල් ගාල්ල දිස්ත්‍රික් තරගාවලියේ ,

පිරිමි ශූරතාවය - හබරාදූව යෞවන සමාජ කණ්ඩායම ද,
පිරිමි අනුශූරතාවය මාදම්පේ යෞවන සමාජ කණ්ඩායම ද ,

කාන්තා ශූරතාවය මාදම්පේ කණ්ඩායමද
කාන්තා අනුශූරතාවය රත්ගම
කණ්ඩායමද ජය හිමි කර ගන්නා ලදී.

ජයග්‍රාහි සියලු කණ්ඩායම් ජාතික ශූරතාවය ජයග්‍රහනය කිරිම සදහා උණුසුම් සුබ පැතුම්, සහභාගී වූ සහය දක්වන ලද සියලු දෙනාටම ජාතික තරුණ සේවා සභාවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සහ ගාල්ල දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ ගෞරවනීය ස්තුතිය..

උපුටා ගැනීම.
District Federation Of Youth Clubs - Galle
Charitha Kalansuriya
NYSC Vocational Training Centre Maharagama
Ministry of Sport and Youth Affairs of Georgia
Galle Four Gravets - Divisional Secretariat

Galle youth set
Sri Lanka Youth
Nabaviyyah Awareness Team - Galle
National Youth Service Council ජාතික තරුණ සේවා සභාව එකමුතුව
Chameera Liyanage
City youth Sport club Galle
Chathuranga Gamage
Divisional Secretariat Galle - Fourgravets
Galle Four Gravets Division

No DURG අපි YOUTH  තේමා කොටගෙන  ජාතික තරුණ සේවා සභාව මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ වැඩසටහන..දෙවැනි අදියර 02""""""""...
29/01/2024

No DURG අපි YOUTH
තේමා කොටගෙන ජාතික තරුණ සේවා සභාව මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ වැඩසටහන..

දෙවැනි අදියර 02
"""""""""""""""""""""""""""""""
2023 /11/21 දින
රිච්මන් පල්ලිය (richmond විද්‍යාලය) ග්‍රාමීය තරුණ තරුණියන්ගේ ම පැවැත්විණි.

වැඩසටහනේ සම්පත් දායකත්වය

* නිරෝෂා මහත්මිය
(ගාල්ල පොලිසියේ කාන්තා කාර්යංශය)
* දිනේෂ් මහතා
(මත්ද්‍රව්‍ය වැළැක්වීම පිළිබඳ උපදේශක
සියත රූපවාහිනි නාලිකාවේ නිවේදක)

වැඩසටහන් පැවැත්වීමට සහයෝගය ලබාදුන්...
ස්තුතිය ප්‍රණාමය පුදකර සිටිම.


NYSC Vocational Training Centre Maharagama
National Youth Service Council ජාතික තරුණ සේවා සභාව එකමුතුව
Nabaviyyah Awareness Team - Galle
Divisional Secretariat Galle - Fourgravets
Galle Four Gravets - Divisional Secretariat
Chathuranga Gamage

Address

Galle
Galle

Telephone

+94776099906

Website

Alerts

Be the first to know and let us send you an email when Federation of YOUTH CLUB Fourgravets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Federation of YOUTH CLUB Fourgravets:

Share