Galle Municipal Council

Galle Municipal Council Official page of the Galle Municipal Council Galle Municipal Council is the third Municipality in Sri Lanka after Colombo and Kandy.Our first Mayor Mr.

W.Dhahanayake was able to become the 5th Prime minister of SriLanka.

ගාල්ල මහා නගරසභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන "ශ්‍රම මෙහෙයුම"  වැඩසටහන් මාලාවේ අද (3) දින වැඩසටහන "සංඝමිත්තපුර" කොට්ඨාශය ...
03/09/2026

ගාල්ල මහා නගරසභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන "ශ්‍රම මෙහෙයුම" වැඩසටහන් මාලාවේ අද (3) දින වැඩසටහන "සංඝමිත්තපුර" කොට්ඨාශය කේන්ද්‍ර කරගනිමින් වුඩ්වඩ් මාවත(එලියට් පාර),පොකුණවත්ත යන ප්‍රදේශවලදී පැවැත්විණි.

මෙම වැඩසටහන් මාලාව ගාල්ල මහා නගරසභාවේ ගරු නගරාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ගරු නාගරික මන්ත්‍රීමණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.

පින්බර නිකිණි පො⁣හෝ දිනයක් වේවා!පසුවස් සමාදන් වීම,පෙර වස් නොකැඳවාගත් භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වන දිනය,බුද්ධ පරිනි...
27/08/2026

පින්බර නිකිණි පො⁣හෝ දිනයක් වේවා!

පසුවස් සමාදන් වීම,පෙර වස් නොකැඳවාගත් භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වන දිනය,බුද්ධ පරිනිර්වාණයෙන් පසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පළමු ධර්ම සංගායනාව පැවැත්වීම,ආනන්ද මහරහතන් වහන්සේ රහත් භාවයට පත්වීම,ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරන දිනය ලෙස ශාසනික හා දේශිය වශයෙන් බොහෝ වැදගත්කම් ඇති උතුම් නිකිණි පොහාය දිනය අදයි!

-ගාල්ල මහා නගරසභාව-

නබි නායකතුමාගේ උපන්දිනය සිහිපත් කරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමරන "මිලාද් උන් නබී" උත්සවය අදයි.නබි නායකතුමන්ගේ ජීවි...
26/08/2026

නබි නායකතුමාගේ උපන්දිනය සිහිපත් කරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමරන "මිලාද් උන් නබී" උත්සවය අදයි.
නබි නායකතුමන්ගේ ජීවිතය, එතුමා සමාජයට දුන් ආදර්ශ, කරුණාව සහ සාමය පිළිබඳ දේශන පැවැත්වීම සහ කුරානය සජ්ඣායනා කිරීම මෙදින සිදු කෙරේ.

நபி நாயகம் (ஸல்) அவர்களின் பிறந்த நாளை நினைவுகூரும் வகையில் "மீலாதுன் நபி" திருநாள் இன்று உலகெங்கிலும் உள்ள இஸ்லாமியர்களால் கொண்டாடப்படுகிறது. நபி (ஸல்) அவர்களின் வாழ்க்கை வரலாறு, அவர் சமூகத்திற்கு வழங்கிய முன்மாதிரிகள், கருணை மற்றும் சமாதானம் குறித்து பிரசங்கங்கள் நடத்தப்படுவது டன், புனித குர்ஆன் ஓதுதலும் இந்நாளில் நடைபெறுகிறது.

Today marks the celebration of “Milad-un-Nabi,” observed by Muslims around the world to commemorate the birth of the Prophet Muhammad.
On this day, sermons are delivered on the life of the Prophet, the exemplary values he imparted to society, compassion, and peace, along with recitations of the Holy Quran.

නගරාධිපති තුමා,නියෝජ්‍ය නගරාධිපති තුමා,නාගරික මන්ත්‍රී මණ්ඩලය,නාගරික කොමසාරිස් ඇතුළු නගරසභා කාර්යයමණ්ඩලය

-ගාල්ල මහා නගරසභාව-

ගාල්ල හැව්ලොක් පාර  ඇල මාර්ගයේ යොදා ඇති බාධකයේ එකතුවී රැඳී තිබූ ප්ලාස්ටික්,පොලිතීන්,රබර් වැනි  නොදිරන අපද්‍රව්‍ය ඇලමාර්ග...
25/08/2026

ගාල්ල හැව්ලොක් පාර ඇල මාර්ගයේ යොදා ඇති බාධකයේ එකතුවී රැඳී තිබූ ප්ලාස්ටික්,පොලිතීන්,රබර් වැනි නොදිරන අපද්‍රව්‍ය ඇලමාර්ගයෙන් ගොඩට ගෙන ඇල මාර්ගය පවිත්‍ර කිරීම අද (25) දින ආරම්භ විය.

මෙම අවස්ථාව නිරීක්ෂණය සඳහා ගාල්ල මහා නගරසභාවේ ගරු නගරාධිපති තුමන්,නාගරික මන්ත්‍රීවරුන්,නගරසභා නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී විය.

දෛනිකව එකතුවන අධික අපද්‍රව්‍ය ප්‍රමාණය නිසාවෙන් මෙම පවිත්‍ර කිරීමේ කටයුතු සදහා දින කිහිපයක් ගතවනු ඇත.

25/08/2026

ගාල්ල කුණු ඇළෙහි එක් රැස් වී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීම.

අහස සේ ඔබ අනන්තයි,සයුර සේ ඔබ අනන්තයි,මේ විශ්වයේ මා දකින්නේ,ඔබම පමණයි.. ඔබ අනන්තයි..ජාතියේ යශෝරාවය.. නන්දා මාලිනියනි,ඔබට ...
21/08/2026

අහස සේ ඔබ අනන්තයි,
සයුර සේ ඔබ අනන්තයි,
මේ විශ්වයේ මා දකින්නේ,
ඔබම පමණයි..
ඔබ අනන්තයි..
ජාතියේ යශෝරාවය..
නන්දා මාලිනියනි,
ඔබට සුබ ගමන්...

ගාල්ල මහා නගරසභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන "ශ්‍රම මෙහෙයුම"  වැඩසටහන් මාලාවේ අද (18) දින වැඩසටහන "කටුගොඩ" ප්‍රදේශය කේන්...
18/08/2026

ගාල්ල මහා නගරසභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන "ශ්‍රම මෙහෙයුම" වැඩසටහන් මාලාවේ අද (18) දින වැඩසටහන "කටුගොඩ" ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් ඒ.එච්.එම් අන්වර් මාවත,ඒ.ආර්.එම් තාසීම් මාවත යන මාවත් වලදී පැවැත්විණි.

මෙම වැඩසටහන් මාලාව ගාල්ල මහා නගරසභාවේ ගරු නගරාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ගරු නාගරික මන්ත්‍රීමණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.

17/08/2026

ගාල්ල මහා නගර සභාවට අලුතෙන් බඳවා ගත් සේවක මහත්වරුන්ගේ ශ්‍රමයෙන් වසර ගණනකට පසුව එළිපෙහෙළි වන දඩල්ල පොදු සුසාන භූමිය.

ගාල්ල මහා නගරසභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන "ශ්‍රම මෙහෙයුම"  වැඩසටහන් මාලාවේ අද (17) දින වැඩසටහන "තලාපිටිය" ප්‍රදේශය කේ...
17/08/2026

ගාල්ල මහා නගරසභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන "ශ්‍රම මෙහෙයුම" වැඩසටහන් මාලාවේ අද (17) දින වැඩසටහන "තලාපිටිය" ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් පැවැත්විණි.

මෙම වැඩසටහන් මාලාව ගාල්ල මහා නගරසභාවේ ගරු නගරාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ගරු නාගරික මන්ත්‍රීමණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.

ගාල්ල මහා නගරසභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන "ශ්‍රම මෙහෙයුම"  වැඩසටහන් මාලාවේ අද (13) දින වැඩසටහන "ගල්වඩුගොඩ" ප්‍රදේශය ක...
13/08/2026

ගාල්ල මහා නගරසභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන "ශ්‍රම මෙහෙයුම" වැඩසටහන් මාලාවේ අද (13) දින වැඩසටහන "ගල්වඩුගොඩ" ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් රිච්මන්ඩ් කන්ද පාර,රිච්මන්ඩ්කන්ද පළමු හරස්පාර,විස්කම් පාර යන මාවත් වලදී පැවැත්විණි.

මෙම වැඩසටහන් මාලාව ගාල්ල මහා නගරසභාවේ ගරු නගරාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ගරු නාගරික මන්ත්‍රීමණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබයි.

Address

Galle

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

0094912234276

Alerts

Be the first to know and let us send you an email when Galle Municipal Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Galle Municipal Council:

Shortcuts

Share