Wanduramba Central College

Wanduramba Central College වඳුරඹ මධ්‍ය විද්‍යාලය ලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය 22 ට ඇතුළත්ව වර්ෂ 1944 ජනවාරි 11 වන දින අරඹන ලදී

ගාලු දිස්ත්‍රික්කයේ වඳුරඹ ග්‍රාමයේ සුන්දර වෙල්යායකින් වටවූ වඳුරඹ මංසන්ධියට ආසන්නව මනස්කාන්ත පරිසරයක පිහිටා ඇති වඳුරඹ මධ්‍ය විද්‍යාලය ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති වූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ බිහි කරන ලද ප්‍රථම මධ්‍ය විද්‍යාලය 22 ට ඇතුළත් වර්ෂ 1944 ජනවාරි එකොළොස්වැනි දින අරඹන ලදී. ජි.ජි මෙන්ඩිස් මහතා ප්‍රථම විදුහල්පති වූ අතර, ඒ.ජි.ටි.ද වාස් ගුණවර්ධන, ඩඩ්ලි.කේ.ජී

ද සිල්වා , එච්.පී.ද සිල්වා , සිරිපාල පතිරගේ , එල්.ජී.හේවගේ , ජී.කිරිංගොඩ ,එම් ඒ සි ද සිල්වා , චාල්ස් ගොඩවගේ, එල් ආරියවංශ , එල් එච් පී ද සිල්වා ,ඩී.පී. ජයසූරිය යන මහත්වරුන් ජි.ජී. මෙන්ඩිස් මහතා ගෙන් පසුව පිළිවෙළින් විදුහල්පති ධූරය හොබවා ඇත.

29/06/2026
අද දින 2026/06/25  දින කොළඹ දී පැවති දකුණු ආසියානු අවසාන තේරීම් තරඟ වලින් ජයග්‍රහණය කල  වඳුරඹ ජාතික පාසලෙන් බිහිවූ පී.එල...
25/06/2026

අද දින 2026/06/25 දින කොළඹ දී පැවති දකුණු ආසියානු අවසාන තේරීම් තරඟ වලින් ජයග්‍රහණය කල වඳුරඹ ජාතික පාසලෙන් බිහිවූ පී.එල්.මහීෂා නෙත්මිණි ක්‍රීඩකාව බංගලාදේශයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු කරාටේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

PC - Media Unit of Wanduramba Central College

අඛණ්ඩව මෙවරද පළාත් මට්ටමින් සමත් ප්‍රතිඵල අනුව වැඩිම පිරිසක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇත්තේ දකුණු පළාතෙනි. අඩුම සමත් ...
23/06/2026

අඛණ්ඩව මෙවරද පළාත් මට්ටමින් සමත් ප්‍රතිඵල අනුව වැඩිම පිරිසක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇත්තේ දකුණු පළාතෙනි. අඩුම සමත් ප්‍රතිශතය උතුරු මැද පළාතෙන් වාර්තා වේ.

ඒ අනුව දකුණ 75.56%, බස්නාහිර 74.42%ක්, නැගෙනහිර 74.42%ක්, සබරගමුව 74.31%ක්, මධ්‍යම 73.98%ක්, ඌව 71.34%ක්, වයඹ 70.69%ක්, උතුර 70.00%ක් ලෙස හා උතුරු මැද 68.39%ක් වශයෙන් ප්‍රතිශත ලෙස සමත්ව ඇත..

Copied from - Galle Times
©️ Galle Times

ඊයේ සහ අද දින මාතර කොටවිල ක්‍රීඩාංගනයේ පැවැත්වූ දකුණු පළාත් පාසල් කරාතේ තරගාවලියේ දී අප විද්‍යාලය ජයග්‍රහණ රැසක් හිමිකර ...
22/06/2026

ඊයේ සහ අද දින මාතර කොටවිල ක්‍රීඩාංගනයේ පැවැත්වූ දකුණු පළාත් පාසල් කරාතේ තරගාවලියේ දී අප විද්‍යාලය ජයග්‍රහණ රැසක් හිමිකර ගත් බව සතුටින් දන්නා සිටිමි.

🔴18න් පහළ බාලක කාතා දෙවන ස්ථානය
J.M. පන්සිළු අනුරාධ

🔴18න් පහළ බාලක -55kg කුමිතේ දෙවන ස්ථානය
K.ලසිරු ඉදුවර

18න් පහළ බාලක

🔴+61kg කුමිතේ දෙවන ස්ථානය
M.G. යසිරු රශ්මික

🔴කණ්ඩායම් කාතා තෙවන ස්ථානය
පන්සිළු අනුරාද .
ලසිරු ඉඳුවර.
යසිරු රශ්මික.

Post Credit - Media Unit of Wanduramba Central College

ගා/ වදුරඹ  මධ්‍ය විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ  2026 වර්ෂයේ  මහා සභාව ජනවාරි මස 25 වන දින සවස 2.00ට විද්‍යාලීය  ප්‍රධාන ශා...
10/01/2026

ගා/ වදුරඹ මධ්‍ය විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ 2026 වර්ෂයේ මහා සභාව ජනවාරි මස 25 වන දින සවස 2.00ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වෙන අතර මේ සදහා සහභාගී වන මෙන් ආදීශිෂ්‍ය ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

06/12/2025

අපදාවෙන් පීඩාවට පත් අපේම ආදරණීයන් වෙනුවෙන් යුතුකම ඉටු කරන්නට

මැදි මව් ශිල්ප යාත්‍රාව සමඟ අත්වැල් බැඳගමු 🤝

මැදි මව් තක්සලාවේ

🔹ශිල්ප කරන ආදරණීය දුවේ පුතේ
🔹අධ්‍යන අනධ්‍යන මහත්ම මහත්මීණි
🔹ශිල්ප කළ ආදි ශිෂ්‍යයනි
🔹 වඳුරඹ ගම්පියසේ වෙසෙන ප්‍රදේශවාසීන්
ඇතුළු සියලුම පාසල් ප්‍රජාව නියෝජනය කරන ඔබටයී මේ හෘදයාංගම ඇරයුම...


එන්න අපි පුංචි සිත්වලට සවියක් වෙමු 💙💛

❤️
03/11/2025

❤️

මැදි මව් කණිෂ්ඨ ශිෂ්‍යභටයන්ට උණුසුම් සුභ පැතුම් 💐

31/10/2025

ජාතික ශිෂ්‍ය බට කාණ්ඩයේ කනිෂ්ඨ අංශයේ කදවුරු සඳහා සහභාගී වූ පාසල් 981ක් අතුරින් 15 වන ස්ථානය ලබා ගැනීමට අප විද්‍යාලයේ සිසුන් සමත් වෙයි

Address

Wanduramba
Galle
80100

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94912292481

Alerts

Be the first to know and let us send you an email when Wanduramba Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share