Sri Shakyasinhe Foundation

Sri Shakyasinhe Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Shakyasinhe Foundation, Social service, Head office, Galle.

මිහින්තලේ පර්වත මුදුනෙන් නැඟී ආ උතුම් සදහම් එළියෙන් මුළු ලක් දෙරණම ඒකාලෝක වූ මොහොත! සැමට පින්බර පොසොන් දිනයක්!"🙏💫
29/06/2026

මිහින්තලේ පර්වත මුදුනෙන් නැඟී ආ උතුම් සදහම් එළියෙන් මුළු ලක් දෙරණම ඒකාලෝක වූ මොහොත! සැමට පින්බර පොසොන් දිනයක්!"🙏💫

23/06/2026

🎖️ රජයේ පිළිගත් ආයතන රැසක් එක්ව ක්‍රියාත්මක එක්සත් මනෝවිද්‍යා උපදේශකවරුන්ගේ සම්මේලනය හා ඔබත් එක්වන්න..

📌එක්සත් මනෝවිද්‍යා උපදේශකයින්ගේ සම්මේලනය..

https://chat.whatsapp.com/KPGP5ZlBcH1AIiSdRMeHOp


‎ඔබත් මනෝවිද්‍යාව සම්බන්ධ පිලිගත් පාඨමාලාවක් සිදුකොට ඇති අයෙක්ද ? ඔබට සමාජයේ නිසි පිලිගැනිමක් නැද්ද ?


‎ඔබට රජයේ පිලිගත් ආයතනයක ලියාපදිංචිය අවශ්‍යද ?

‎මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්‍යාලයේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ශාක්‍යසිංහ පදනම අනුභද්ධිත එක්සත් මනෝවිද්‍යා උපදේශකයින්ගේ සභාවේ සාමාජිකත්වය හා නිළධාරියකු විමට ඔබටත් දැන් අවස්ථාවක් .

‎සහිතව ගෞරවණීය ලෙස ඔබගේ වෘත්තීය ජීවිතය සිදුකරගෙන යාමට ඔබත් දැන්ම ලියාපදිංචි වන්න

විමසීම් : 070 580 3032

ඔබ මනෝවිද්‍යා හා උපදේශනයට එනම්,♦️මනෝවිද්‍යා♦️අධ්‍යාපන මනෝවිද්‍යා ♦️ළමා මනෝවිද්‍යා ♦️අපරාධ මනෝවිද්‍යා ♦️චර්‍යා මනෝවිද්‍යා...
23/06/2026

ඔබ මනෝවිද්‍යා හා උපදේශනයට එනම්,

♦️මනෝවිද්‍යා
♦️අධ්‍යාපන මනෝවිද්‍යා
♦️ළමා මනෝවිද්‍යා
♦️අපරාධ මනෝවිද්‍යා
♦️චර්‍යා මනෝවිද්‍යා
♦️බෞද්ධ මනෝවිද්‍යා
♦️මත්ද්‍රව්‍ය හා නිවාරණ

ආදී මනෝවිද්‍යාවට අදාළ ඕනෑම පැතිකඩකින් පිළිගත් ඩ්ප්ලෝමාවක් හෝ උපාධියක් හිමි අයෙක්ද?.. එසේත් නැතිනම් අධ්‍යාපනය ලබන අයෙක්ද?

එසේනම් වෘත්තීමය වශයෙන් ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු සිදුකරගෙන යාමට අපත් සමග එකතු වන්න...

🎖️මහජන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ශාක්‍යසිංහ පදනම අනුභද්ධිත
රජයේ පිළිගත් ආයතන රැසක් එක්ව ක්‍රියාත්මක කරන

🪷 එක්සත් මනෝවිද්‍යා උපදේශකවරුන්ගේ සංගමය🪷

වට්සැප් සමූහය :
https://chat.whatsapp.com/KPGP5ZlBcH1AIiSdRMeHOp

සාමාජිකත්වය ලබාගන්නා ඔබට

📌 පදනමේ සමාජිකත්ව සහතිකය
📌 පදනමේ හැදුනුම්පත
📌 සේවා සහතිකය
📌 සේවා හැදුනුම්පත
📌 පත්වීම් ලිපිය

අගෝස්තු මස 30 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඔබ වෙත පිරිනැමේ..

📌 100 දෙනෙකුට පමණක්
අවස්තාව හිමිවේ.. ඔබත් දැන්ම ඔබේ අසුන වෙන් කරගන්න

විමසීම් : 070 580 3032

30/05/2026

🌕🙏 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🌕

ලොවට කරුණාව, මෛත්‍රිය හා ප්‍රඥාවේ අමා දහම දායාද කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මෙම උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී, සියලු ලෝකවාසීන්ට සාමය, සතුට සහ යහපත උදාවේවායි ප්‍රාර්ථනා කරමු.

ධර්මය, අධ්‍යාපනය සහ මානව ගුණාංග පෝෂණය කිරීමේ අරමුණින් කටයුතු කරන සරසවි විශ්ව ගම්මානය වෙතින් ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත් නිවී සැනසුණු සිත් සතන් ඇති පින්බර වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමු.

🪔 තෙරුවන් සරණයි! 🪔

සාමයේ පණිවිඩය ලොවට ගෙන එන නත්තල,අපේකම සහ සහෝදරත්වය සමඟ අලුත් කරමු. 🤝🇱🇰ලැබුවා වූ නත්තල ඔබ සැමට සිරියෙන් පිරි,අර්ථවත් නත්ත...
25/12/2025

සාමයේ පණිවිඩය ලොවට ගෙන එන නත්තල,
අපේකම සහ සහෝදරත්වය සමඟ අලුත් කරමු. 🤝🇱🇰
ලැබුවා වූ නත්තල ඔබ සැමට සිරියෙන් පිරි,
අර්ථවත් නත්තලක් වේවා..!!!






අහක ගිය ඉරදැවෙන සිතපැමිනි රුදුරූ දිට්වා මැදඑහි සියලු පීඩා විඳ දරාපොළොව මතලාංකික අප 💐❤️✨️🙏
30/11/2025

අහක ගිය ඉර
දැවෙන සිත
පැමිනි රුදුරූ දිට්වා මැද
එහි සියලු පීඩා විඳ දරා
පොළොව මත
ලාංකික අප 💐❤️✨️🙏

ඊයේ දින තුෂිත කුමාර අධිකාරි මැතිතුමාගේ දායකත්වයෙන් සහ සරසවි විශ්ව ගම්මානයේ නිළධාරීන් එක්ව දියත් කරනු ලැබූ සරසවි ජන සහන ය...
30/11/2025

ඊයේ දින තුෂිත කුමාර අධිකාරි මැතිතුමාගේ දායකත්වයෙන් සහ සරසවි විශ්ව ගම්මානයේ නිළධාරීන් එක්ව දියත් කරනු ලැබූ සරසවි ජන සහන යාත්‍රා වැඩ සටහනෙන් 1000ක පිරිසක් වෙත පිසූ ආහාර ලබා දීම සහ 250කට වියළි සලාක බෙදා දීම සිදු කරන ලදි. එමෙන්ම අද දිනයේත් ආපාදාවන්ට ලක් වූ පිරිස් වෙත සරසවි ජන සහන යාත්‍රා වැඩ සටහන ක්‍රියාත්මයි.

මේ අවස්ථාවට නන් අයුරින් දායක වූ ඔබට පිං අයිතිවේවා... 🙏

ඔබට අපගේ ගෞරවණීය සුභ පැතුම්...!ශ්‍රී ලාංකිය පෞඪ සංස්කෘතිය මතුපරපුරට දායාද කිරිම උදේසා විශිෂ්ට සේවාවක් ඉටුකිරීම වෙනුවෙන් ...
02/11/2025

ඔබට අපගේ ගෞරවණීය සුභ පැතුම්...!

ශ්‍රී ලාංකිය පෞඪ
සංස්කෘතිය මතුපරපුරට දායාද කිරිම උදේසා විශිෂ්ට සේවාවක් ඉටුකිරීම වෙනුවෙන් දායකත්වය දැක්විම වෙනුවෙන් ඔබට අපගේ ප්‍රණාමය.

හෙළ ගෞරව අභිමන් සම්මානය ( අති විශේෂ කාණ්ඩය )

සදහා තේරි පත්වූ ඔබට උණුසුම් සුභ පැතුම් .

විමසීම්
0714869123



අපගේ ගෞරවණීය සුභ පැතුම්...!

එදින සම්පූර්ණ වැඩසටහන GAJA TV ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථාව ඔබට හිමිවේ.🍃
31/10/2025

එදින සම්පූර්ණ වැඩසටහන GAJA TV ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථාව ඔබට හිමිවේ.🍃

Address

Head Office
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Shakyasinhe Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category