Galnewa Pradeshiya Sabha

Galnewa Pradeshiya Sabha ගල්නෑව ප්‍රාදේශිය සභාවට ඔබ සාදරයෙන් පිලිගනිමු
Welcome to Galnewa divisional Council

2025.05.30 දින සිට 2025.06.5 දින දක්වා ජාතික පරිසර සතියට සමගාමිව ගල්නෑව ප්‍රාදේශිය සභාව විසින් වැඩසටහන් කිහිපයක් සංවිධාන...
05/06/2025

2025.05.30 දින සිට 2025.06.5 දින දක්වා ජාතික පරිසර සතියට සමගාමිව ගල්නෑව ප්‍රාදේශිය සභාව විසින් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණි.
ගල්නෑව වැව පිරිසිදු කිරිම,බුල්නෑව රක්ෂිතය පිරිසිදු කිරිම,රුක් රෝපණ වැඩසටහන ආදි වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදි.

ගල්නෑව ප්‍රාදේශිය සභාවේ අභිනව සභාපතිතුමා එම ධුරයේ වැඩ භාරගැනිමේ සමාරම්භක උත්සවය 2025.06.02 දින පවත්වන ලදි.
03/06/2025

ගල්නෑව ප්‍රාදේශිය සභාවේ අභිනව සභාපතිතුමා එම ධුරයේ වැඩ භාරගැනිමේ සමාරම්භක උත්සවය 2025.06.02 දින පවත්වන ලදි.

Address

Galnewa Pradeshiya Sabha
Galnewa
50170

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:15 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 20:30

Telephone

+94252269575

Alerts

Be the first to know and let us send you an email when Galnewa Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Galnewa Pradeshiya Sabha:

Share