Gampaha Municipal Council

Gampaha Municipal Council ගම්පහ දිස්ත්‍රීක්කයේ පළාත් පාලන ආයතන වලින් පෙරට......

ගරු නගරාධිපති එරික් එදිරිවික්‍රම මහතාගේ මුලිකත්වයෙන් ගරු නියෝජ්‍ය නගරාධිපති රමාල් සිරිවර්ධන මහතා ඇතුලු  නාගරික මන්ත්‍රී ...
12/11/2025

ගරු නගරාධිපති එරික් එදිරිවික්‍රම මහතාගේ මුලිකත්වයෙන් ගරු නියෝජ්‍ය නගරාධිපති රමාල් සිරිවර්ධන මහතා ඇතුලු නාගරික මන්ත්‍රී මණ්ඩලය එක්ව නාගරික කොමසාරිස් තුමිය ඇතුලු විධායක හා මණ්ඩලික කාර්යය මණ්ඩලය නගරසභා කාර්යය මණ්ඩලය සහයෝගිත්වයෙන් පැවති පස්වන මහා සභාවාරය 2025.11.11 දින ප්‍රධාන මහාසභා පරිශ්‍රයේදි පැවැත්විනි.

ගම්පහ මහා නගරසභාවේ 2025-11-10 දින පැවති මහජන දිනය ගරු නගරාධිපතිතුමා නියෝජ්‍ය නගරාධිපතිතුමා ඇතුලු නාගරික කොමසාරිස්තුමිය ඇ...
11/11/2025

ගම්පහ මහා නගරසභාවේ 2025-11-10 දින පැවති මහජන දිනය ගරු නගරාධිපතිතුමා නියෝජ්‍ය නගරාධිපතිතුමා ඇතුලු නාගරික කොමසාරිස්තුමිය ඇතුලු මණ්ඩලික හා විධායක නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විනි

ගම්පහ මහා නගර සභාවේ 2026 වර්ෂයට ආදාලව සැපයුම් කරුවන් ලියාපදිංචිය සදහා පිවිසෙන්න  https://gampaha.mc.gov.lk/ අඩවිය ඉල්ලුම...
07/11/2025

ගම්පහ මහා නගර සභාවේ 2026 වර්ෂයට ආදාලව සැපයුම් කරුවන් ලියාපදිංචිය සදහා පිවිසෙන්න https://gampaha.mc.gov.lk/ අඩවිය ඉල්ලුම්පත් ලබා ගත හැක.

Gampaha Municipal Council provides you productive services and enrich public lives in an optimal level. These initiatives will be accomplished through services to deliver effective and efficient services, ensure a high quality of life by providing safe, secure neighborhoods, and cost effective, effi...

31/10/2025
ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් ගම්පහ මහා නගරසභාව සහ ගම්පහ මහජන  පුස්තකාල එක්ව සංවිධානය කරන ලද සමාජික පාඨකයන් වෙනුවෙන්,  ජෙ...
16/10/2025

ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් ගම්පහ මහා නගරසභාව සහ ගම්පහ මහජන පුස්තකාල එක්ව සංවිධානය කරන ලද සමාජික පාඨකයන් වෙනුවෙන්, ජෙෂ්ඨ පුරවැසියන්ගේ සංගීත තරගාවලිය 2025 ගරු නගරාධිපතිතුමා හා නියෝජ්‍ය නගරාධිපතිතුමා සහභගිත්වයෙන් නාගරික කොමසාරිස්තුමිය නාගරික ලේකම් තුමිය යක්කල කාර්යභාර නිලධාරි මන්ත්‍රී මණ්ඩලය එක්ව පැවති වැඩසටහන 2025 -10-15 දින පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්විණි ...

2025-10-13 දින පැවති මහජන දිනය ගරු නගරාධිපති ,නියෝජ්‍ය නගරාධිපති නාගරික කොමසාරිස්තුමිය ඇතුලු විධායක හා මණ්ඩලික නිළධාරින්...
13/10/2025

2025-10-13 දින පැවති මහජන දිනය ගරු නගරාධිපති ,නියෝජ්‍ය නගරාධිපති නාගරික කොමසාරිස්තුමිය ඇතුලු විධායක හා මණ්ඩලික නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි

Address

Queen Merry Road
Gampaha
11000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94332222275

Alerts

Be the first to know and let us send you an email when Gampaha Municipal Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gampaha Municipal Council:

Share