The Youth Strangerz

The Youth Strangerz We are here for ENJOY the LIFE and HELP OthErs

🅿🆁🅾🆄🅳  🆃🅾  🅱🅴  🅰  🅿🅰🆁🆃 🅾🅵 🆃🅴🅰🅼
14/02/2020

🅿🆁🅾🆄🅳 🆃🅾 🅱🅴 🅰 🅿🅰🆁🆃 🅾🅵
🆃🅴🅰🅼

“Youth Strangerz” අපි විසින් සං විධානය කළ අපේක්‍ෂා රෝහලේ තැඹිලි දානමය පිංකම, 2016 / 08 / 24
17/04/2017

“Youth Strangerz” අපි විසින් සං විධානය කළ අපේක්‍ෂා රෝහලේ තැඹිලි දානමය පිංකම, 2016 / 08 / 24

2016/08/24 මහරගම පිළිකා රෝහල සදහා තැඹිලි වතුර හා අතයවශය ද්රවය ලබා දිම සදහා ලැබු ආධාර මුදලින් ඉතිරි වු මුදල් ප්රමාණයක් මා...
26/11/2016

2016/08/24 මහරගම පිළිකා රෝහල සදහා තැඹිලි වතුර හා අතයවශය ද්රවය ලබා දිම සදහා ලැබු ආධාර මුදලින් ඉතිරි වු මුදල් ප්රමාණයක් මාරඹේ සුසන්තාලෝකා මෙහෙණින් වහන්සේගේ සංකල්පයක් වන මෙත් සිසිල අභය දාන පස්වන අභය දාන අදියර සදහා ලබා දුනි, ආධාර ලබා දුන් සියළුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා.. සංසාර දුකින් අතමිදෙත්වා...

15/10/2016
https://www.facebook.com/hppisl/photos/a.551245488296055.1073741830.550855435001727/1099842966769635/?type=3&theater
03/09/2016

https://www.facebook.com/hppisl/photos/a.551245488296055.1073741830.550855435001727/1099842966769635/?type=3&theater

අසරණයන්ට පිහිට වෙමු.
අංක 556 ,දුටුවැව,ගලෙන්බිදුණුවැව ලිපිනයේ ස්තිර පදිංචි කේ.ජේගනාදන් (50) දැනට පොලීයෝ රොගයෙන් පෙලෙන අතර ඔහු විවහා වී සිටින 52 වයසැති ඔහුගේ බිරිද වන එච්.ජි.මල්ලීකා ස්නායු ආබාධිත තත්වයෙන් කිසිදු අයෙකුගේ හවු හරනක් නොමැතිව කාලය ගෙවන්නේ කාගෙන්හෝ යමක් ඉල්ලාගෙන කන ගමන්ය.වන අතර දැනට ඔහු ඔහුගේ හා බිරිදගේ අනාගතය වෙනුවෙන් 2010 වර්ෂයේ කුඩා දරැවෙකු තම දරැකමට ගෙන එම දරැවා ඇහැක් වගේ බලා ගනීමින් අධ්යාේපනය ලබාදෙන අතර ඔහු නමින් කේ.තරිදු දර්ශන බංඩාර වන සිගිත්තා දැනට 1 වසරේ අධ්යාලපනය ලබන්නේ දුටුවැව කනිටු විදුහලේය.
වැඩි දුරටත් අදහස් දැක්වු කේ.ජේගනාදන් කියා සිටියේ මහත්තයෝ මමයි මගේ බිරිදයි දැනට රොගි තත්වයෙන් ජිවත්වෙනවා. අපිට කියා හරියමන් ආදායමක් නැහැ.ජිවත් වෙන්න විදිහක් නැහැ.අපි ඉන්න රොගි තත්වය එක්ක අපි දෙන්නාට කුලියකම මලියකට යන්න විදිහක් නැහැ.රජයෙන් ආබාධිතයන්ට දෙන රැපියල් 3000 නම් හම්බවෙනවා.එත් සමහර මාස වලදී එක ලැබෙන්නේත් පරක්කු වෙනවා.මේ ලැබෙන මුදලින් තමා අපි තුන්දෙනෙක් ජිවත් වෙන්නේ.මට ඥාතිත් ඉන්නවා එත් කවුරැත් මට බලන්නේ නැහැ.මම රොදපුටුවෙන් ගිහින් කාගෙන් හරි යමක් ඉල්ලගෙන ඇවිත් ජිවත් වෙනවා.මගේ වයස හා ආබාධිත තත්වය හේතුවෙන් තවත් වයසට යන කොට කරන්න ම දෙයක් නැති වෙන හන්දා කුඩා දරැවෙක් අරන් හදාගන්නවා.අපිට වෙලා ඇති ඉරනම දරැවාට අත්වීමට දීමට නොහැකි හන්දා දරැවාට උගන්නන්න ඔනේ හින්දා පෙළක් දීන වලට අපි දෙන්නා නොකා දරැවාට කන්න දීලා අපි වතුර බීලා නිදාගත් අවස්තා අනන්තයි. දැන් ඉතින් අපිටනම් අයේ වෙන බගාපොරොත්තුවක් නැ.අපි තව ටික දිනකින් මැරිලා යයි.එත් මේ දරැවාට හොදට ඉගෙන ගන්න පුළුවන් ඉතින් දරැවා වෙනුවෙන් මේ රටේ ඉන්න කවුරැහරි පිහිට වෙනවා නම් එක ලොකු පිනක් වෙනවා.මේ දරැවාගේ අධ්යාුපනය වෙනුවෙන් කවුරැ හරැ උදවු කරන්න කියලා තමා මම ඉල්ලන්නේ. යනුවෙන් ඇඩු කදුලින් කේ.ජේගනාදන් දරැවාගේ හිස අතගාමින් අප සමග සදහන් කලා.
මෙම පවුල වෙනුවෙන් යම් කෙනෙක් පිහිට වන්නේ නම් ගලෙන්බිදුණුවැව මහජන බැංකුවේ 177-2001-700-66-951 අංකය වන දුටුවැව කනිටු විදුහලේ ඉලෙනුම ලබන කේ.තරිදු දර්ශන බංඩාර යන කුඩා දරැවාගේ ගිණුම් අංකයට හො කේ.ජෙගනාදන් ට හිමි ගලෙන්බිදුණුවැව මහජන බැංකුවේ 177-2002-500-32අංකය තුලින් යම් උදවුවක් කර හැකි අතර එසේ නොමැතිනම් 025 57 38 369 යන දුරකතන අංකය ඇමතිමට පුළුවනි.

මේ වන විට fb මිතුරු මිතුරියන් විශාල ප්‍රමාණයක් පුණ්‍ය කර්මය සාර්ථක කර ගැනීමට තැඹිලි ඇණවුම් බාර ගැනීමෙන් හා ආධාර ලබා දීමෙ...
16/08/2016

මේ වන විට fb මිතුරු මිතුරියන් විශාල ප්‍රමාණයක් පුණ්‍ය කර්මය සාර්ථක කර ගැනීමට තැඹිලි ඇණවුම් බාර ගැනීමෙන් හා ආධාර ලබා දීමෙන් දායක වී ඇත. ඒ සියලු දෙනා හට ස්තූති වන්ත වන අතර ඔබ සියලුම දෙනා එදිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරමු

ඔබත් කැමතිද The  youth stranger   ඔස්සේ අසරණ මිනිසුන්ට උදව් කරන සමාජසත්කාර මිතුරු හවුලත් සමග එකතු වෙන්න?   අලුතින් පටන් ...
17/03/2016

ඔබත් කැමතිද The youth stranger ඔස්සේ අසරණ මිනිසුන්ට උදව් කරන සමාජසත්කාර මිතුරු හවුලත් සමග එකතු වෙන්න? අලුතින් පටන් ගැනීමට අදහස් කරන ව්‍යාපෘතිය ද අප කරන 4 වන සමාජසත්කාරය වේ
Dial Now > 0718716850 gayan
ඔබේ නිදහස් කාලය ඔබට පුළුවන් අපිත් එක්ක එකතුවෙලා අසරණ මිනිසුන්ට උදව් කරන්න යොදවන්න...
අපි මේ පාර තෝරගත්තේ පුම්ච් පවුලක් මෙයල ඉන්නෙ රාගම කියන නගරයේ මෙයාලට ඉන්නවා පොඩ් දගයෝ 3 දේනේක්ම එ කියන්නේ නිව්න්නු 3 දෙනෙක් මෙයලගේ තාත්තා ට ස්ථ්ර රැකියවක් නැ කුලි වැඩ කරලා තමඊ ජිවත් වෙන්නේ එයලා ඉන්නෙත් rent එකට ගත්තු ගෙදරක එයාලට මුදල් අතන් ගොඩක් දුශ්කරතා එමටය

හැමෝම සල්ලි දෙන්නේ ආධාර දෙන්නේ ලමා නිවාසේකට නැත්නම් වැඩ්හිට් නිවාසේකට එහේත් මේ වගේ සමාජයේ ඇස නොගැටේන අසරන මිනිසුන් ඉන්නවා



අප අලුතින් පටන් ගැනීමට අදහස් කරන ව්‍යාපෘතියද එවැනිම උදව් කිරීමක් හා බැඳී පවතී. නිතරම අළුත් සමාජයේ ඇස නොගැටේන දෙයක් සිදු කරමින් ඒ මගින් සමාජයටද යහපතක් සැලසීම youth stranger බලාපොරොත්තුවයි. මෙහිදී අප බලාපොරොත්තු වන්නේ පොඩ් දගයෝ 3 දේනාහට ආධාර ලබා දෙන වැඩසටහනක් ආරම්භ කිරීමටයි. ලංකාවේ නොයෙකුත් සුභ සාධක සමිති, පරෝපාකාර සමිති, මරණාධාර සමිති හා වෙනත් සමිති සමාගම් තිබුනත් ඒවායින් සහනය සැලසෙන්නේ ඉහල පැලැන්තියේ සමාජයට පමණක් බව මාගේ අදහසයි. හේතුව වන්නේ එම සමිති වල අය කිරීම් අධික නිසා ඉතා දුප්පත් අයෙකු හට එම සමිතියට බැඳීමට නොහැකිය. එනිසා ඔවූනට ඒවායේ වරප්රයසාද ලබා ගැනීමද සිදු කල නොහැකිය. මා අදහස් කරන ආධාර ලබා දෙන වැඩසටහනින් ප්රුතිලාබ ලබා දීම සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ අඩු ආදායම් ලාභී පවුල් සඳහාය. බොහෝ විට ඉහල පන්තියේ පිරිස් පවූලක දරුවන් ගණන 1 හෝ උපරිමය දෙකකට සිමා කරයි. ඒ මෝස්තරයටය. නමුත් දුප්පත් පවල් වල ළමුන් ගණන සිමා වන්නේ ඔවුනට දරන්න බැරි ජිවන වියදමත් සමගම තවත් කෙනෙක් පවුලට එක වීම දරා ගත නොහැකි නිසාය. එනිසා ඔව්න්ද ළමුන් ගණන සිමා කරයි. මේ කෙලෙස හෝ වේවා අඩු වන්නේ සිංහල දරුවන් ගන්නයි. ඉතින් ඒ දුප්පත් පවූල් සඳහා ආධාර ක්‍ ලබා දීම සිදු කර හොත් ඔවුන්ට ඇති ප්රාශ්න වලට විසදුම් ලැබීමෙන් පවූලක සතුට සහ මනසික මට්ට්නම උසස් කිරිමඊ වැඩි කිරීම සිදු කල හැකිය.
අපි යලුවෝ එක්ක partyදානවා trip යනවා ව්නොද වේනවා ඉතින් මේ වෙනුවෙන් තෑගි වලට කෑම බිම වලට ලොකු ගානක් වියදම් කරන්න දෙසැරයක් හිතන්නේ නෑ. තමන් දුක් මහන්සියෙන් උපයපු සල්ලි, නැත්තන් දෙමාපියන්ගෙන් සල්ලි මේ වෙනුවෙන් අනවශ්ය, ලෙස වියදම් කරනවා. ඉතින් එහේම කරන එක වරදක් නෙවෙයි. එක සොඳුරු අත්දැකීමක්. තමාගේ යාලුවෝ එක්ක සමරන එක වැරදි දෙයකුත් නෙවෙයි, එත් මෙහෙම හිතෙන්නේ නැද්ද කියන එකයි මට හිතා ගන්න බැරි. අපිට පුලුවන්නම් අපි එ සතුට ., සිනහව අපි විදින ගමන් තවත් කේනේකුට දේන්න. අන්න එහෙම තේරුම් ගත්ත දාක සැබෑ සතුට ඔවුන්ට අත්විදින්න පුළුවන්.
ඉතින් යාලුව නේ ඔයාලත් කැම්ති නම් පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න අපි මේ කටයුත්ත කරන්න ඉන්නේ 2016 .03.22 වේනිදා එදා නවාඩූ දවසක් ඔයාලට් මෙකට දායක වේන්න අවස්ථා 3 ක් තිය 01.අපිට ආධාර බඩූ ගේනත් දෙන්න පුලුවන් ( කිරි පිට්,සබන් .සෙල්ලම් බඩූ.ඇදුම් )
02.සල්ලි දෙන්න්ත් පුලුවන් 103457000089 K A G P R WEERASENA sampath bank
03 අපිට මේ වැඩේ කරන්න උදව් කරන්න එන්න පුලුවන්
ඔබගේ නොමද සහයොගය අපි බලාපොරොත්තු වෙමු
0718716850 gayan

Address

Gampaha
11200

Website

Alerts

Be the first to know and let us send you an email when The Youth Strangerz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share