Ambuluwawa

Ambuluwawa Sneak Peak of Sri Lanka’s First Multi Religious Centre Ambuluwawa Tower
https://www.instagram.com/ambuluwawa_official/

01/06/2026

අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපයේ අවසන් දින .......

අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපය අති සාර්ථක ලෙස නිමාවට පත් කිරීමට ශක්තියක් වූ සැමට සහ එහි අසිරිය විඳගන්නට පැමිණි ඔබ ස...
01/06/2026

අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපය අති සාර්ථක ලෙස නිමාවට පත් කිරීමට ශක්තියක් වූ සැමට සහ එහි අසිරිය විඳගන්නට පැමිණි ඔබ සැමට හදපිරි ස්තූතිය පිරිනමමු.

31/05/2026

ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බොදු බැති සිත් සනහාලන අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපයේ අවසාන දිනයේ උත්කර්ෂවත් වැඩසටහන් මාලාව අද දින දිගහැරේ. පවුලේ සැමත් සමඟි මෙම සුන්දර වෙසක් අසිරිය විඳගන්නට ඔබත් අදම අම්බුළුවාව පුරවරයට පැමිණෙන්න.

31/05/2026

අම්බුළුවාව පුරවරයට වෙසක් අසිරිය රැගෙන එන අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපයේ තෙවන දිනයේ සමාරම්භක අවස්ථාව.

31/05/2026

අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපයේ මනරම් අසිරිය සියැසින් විඳගත් අපේම සැදැහැවතුන්ගේ අමිල අදහස්.

ලැබුවා වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් සංවිධානය වූ අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපයේ දෙවන දිනයේද වැඩසටහන් සියල්ල අති සාර්ථ...
31/05/2026

ලැබුවා වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් සංවිධානය වූ අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපයේ දෙවන දිනයේද වැඩසටහන් සියල්ල අති සාර්ථක ලෙස නිමාවට පත්විය. මෙම උදාර බොදු සැණකෙළියේ අසිරිය විඳගන්නට ඔබට තවත් එක් දිනක් පමණයි ඉතිරිව ඇත්තේ. සිත් නිවන බොදු බැතියෙන් මෙම උදාර පුණ්‍ය මහෝත්සවය සියැසින් දැකබලා ගන්නට ඔබත් අදම පැමිණෙන්න.

අම්බුළුවාව 30 වන සංවත්සර වෙසක් කලාපයේ අවසන් දින අසිරිය සියැසින් විඳගන්නට පින් කැමති ඔබ සැමට ආරාධනා.
31/05/2026

අම්බුළුවාව 30 වන සංවත්සර වෙසක් කලාපයේ අවසන් දින අසිරිය සියැසින් විඳගන්නට පින් කැමති ඔබ සැමට ආරාධනා.

31/05/2026

වෙසක් සිරියෙන් ඒකාලෝක වූ අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපය.

31/05/2026

මහා වෙසක් තොරණේ ආලෝක පූජාවන් මැද බොදු බැති සිතිවිලි අවදි කරමින් අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපයේ දෙවන දින වැඩකටයුතු අති සාර්ථක ලෙස නිමාවට පත්විය. දෑස් නිවන වෙසක් අසිරිය සජීවීව විඳගන්නට පින් කැමති ඔබට දැන් ඉතිරිව ඇත්තේ අවසන් දිනය පමණි. සිත් නිවන බොදු බැතියෙන් පිරි මෙම උදාර පුණ්‍ය මහෝත්සවය සියැසින් දැකබලා ගන්නට ඔබත් අදම පැමිණෙන්න.

31/05/2026

අම්බුළුවාව භූමිය බොදු බැතියෙන් සනහාලූ මහා වෙසක් තොරණේ ආලෝක පූජාවන් සමඟින් අම්බුළුවාව සම්බුද්ධාලෝක වෙසක් කලාපයේ දෙවන දින වැඩසටහන් මාලාව අති සාර්ථක ලෙස පැවැත්වුණි.
සිත් නිවන බොදු බැතියෙන් හැඩවන මෙම උදාර පුණ්‍ය මහෝත්සවය සජීවීව විඳගන්නට සැදැහැවත් ඔබට තවත් එක් දවසක් පමණයි ඉතිරිව තිබෙන්නේ. මේ වෙසක් මංගල්‍යයේ මනරම් අසිරිය සජීවීව විඳගන්නට සැදැහැවත් ඔබ සැමට බැති සිතින් ආරාධනා.

Address

Ambuluwawa Biodiversity Complex, Ambuluwawa
Gampola
20500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94712724724

Alerts

Be the first to know and let us send you an email when Ambuluwawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ambuluwawa:

Share