Sri Lanka Commando History

Sri Lanka Commando History කමාන්ඩෝ රෙජි:ඡායාරූප සංරක්ෂණය කිරීම.

01/09/2026

*කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජිවත්වන විශ්‍රාමික කමාන්ඩෝ රණවිරුවන්ගේ සුභසාධන කටයුතු උදෙසා අරමුදලක් රැස්කිරීමට පිලියල කර ඇති අත් පලදනාව විකිණීමේ කටයුතු ආරම්භ කීරීම, එළබෙන සැප්තැම්බර් මස 12 වන දින උදෑසන නවයට කුරුණෑගල පොතුහැර ප්‍රදේශයන් ආරම්භ කෙරේ. ඒ සදහා සහභාගි වන ලෙස ඔබ සියලුම දෙනාට ගෞරවාන්විතව ආරාධනා කරමි*

Dreams come true...
31/08/2026

Dreams come true...

Commandos in 1991ඡායාරූප දායකත්වය Ranjith Ramanayaka
30/08/2026

Commandos in 1991
ඡායාරූප දායකත්වය Ranjith Ramanayaka

Nothing Impossible - Commando Direct 6
28/08/2026

Nothing Impossible - Commando Direct 6

බලලත් නිලධාරී 11 එමි. ජයලත් හේමචන්ද්‍ර ( විශ්‍රාමික) ජේකොනොනි හෘර්දයාබාධයක් හේතුවෙන් මියගිය බැවි ⁣ඉතා සංවේගවෙන් දැනුම්දෙ...
16/07/2026

බලලත් නිලධාරී 11 එමි. ජයලත් හේමචන්ද්‍ර ( විශ්‍රාමික) ජේකොනොනි හෘර්දයාබාධයක් හේතුවෙන් මියගිය බැවි ⁣ඉතා සංවේගවෙන් දැනුම්දෙනු ලැබේ.
නිවසේ ලිපිනය
නො63/2
රනිස්වල
කළගෙඩිහේන
අවසන් කටයුතු 2026.07.18 දින රනිස්වල
පොදු සුසාන භූමිසේදී යුද හමුදා නියෝග විධි අංක 02 යටතේ සිදුකරනු ලැබේ.

30/06/2026

කමාන්ඩෝ සෙබළ ජීවිතය අත්හළ මෙම ස්වාමින් වහන්සේගෙ කතාව අහන්න.

Address

Commando War Monument
Ganemulla

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Commando History posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Commando History:

Shortcuts

Share

Category